වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය

rrg
ජනපති ශූරතාව ‘බී’ කලාපයට
October 5, 2017
fhkf
SAITM-SLIIT ඈඳීමේ කුමන්ත්‍රණයේ ඥාති සම්බන්ධය මෙන්න
October 5, 2017
Show all

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය

fgthdz

‘සිංගර්’ සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන වෙළෙඳ සේවා සංගම් තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා වෙළෙඳ සේවා සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. මෙවර තරගාවලි තුනක් යටතේ තරග පැවැත්වීමට නියමිත වේ. එනම්, ලීග්, පිළිමලුන් පිටුදැකීමේ සහ විස්සයි – 20 වශයෙනි. මේ සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වීමට නියමිතව ඇත.