ජාතික තරුණ සේවා සභාව 29 වන වරටත් සංවිධානය කළ ජාතික යෞවන ක්රීඩා උළෙලේ මැරතන් තරගාවලිය පසුගියදා අනුරාධපුරයේදී පැවැත්විණි. එහි පිරිමි තරගයේ දුර කිලෝමීටර් 42ක් වූ අතර කාන්තා අංශයේ දුර කිලෝමීටර් 21ක් විය.
කළුතර දිස්ත්රික්කය නියෝජනය ඩී.ජී.ඩී. සඳරුවන් පිරිමි අංශයේ ප්රථම ස්ථානය දිනාගත් අතර කෑගල්ල දිස්ත්රික්කය නියෝජනය කළ පී.ඕ. නිලානි ප්රියදර්ශණී කාන්තා අංශයේ ප්රථම ස්ථානය දිනාගත්තාය.