ඉන්ටර්පෝල් අත්අඩංගුවේ සිටි නාමල්ගේ ලේකම්වරියට ලංකාවේදී ඇප

fhkv
හවුල් ආණ්ඩුව මුහුදේ රැළිත් විකුණයි
October 10, 2017
hj,
ත්‍රස්තවාදී පනත යොදා ජනතා මර්දනය ඉහළට
October 10, 2017
Show all

ඉන්ටර්පෝල් අත්අඩංගුවේ සිටි නාමල්ගේ ලේකම්වරියට ලංකාවේදී ඇප

hvmcf

අධිකරණය මගහරිමින් විදේශගත සැඟව සිටියදී රතු වරෙන්තු නිකුත් කර අබුඩාබි හිදී අත්අඩංගුවට ගත්, නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරියක් වන ඉරේෂා සිල්වා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් පසු කොන්දේසි සහිත ඇප මත මුදා හැර තිබේ.
ඇයට ඇප ලබාදීමට නිතිපතිවරයා විරුද්ධත්වයක් දක්වා නැති අතර ඒ හේතුවෙන් රුපියල් ලක්ෂ පහක මුදල් සහ ලක්ෂ 50ක් වටිනා ශරීර ඇප මත ඇය නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කර ඇත.