එජාප ප්‍රබලයෙක් නායකත්ව පොරයක

xdffvgf
සුනාමි නිවාස 500ක් ජනතාවට දී නෑ
October 10, 2017
cgncvjh
නොමිලේ රූපලාවන්‍ය පාඨමාලාවක්
October 10, 2017
Show all

එජාප ප්‍රබලයෙක් නායකත්ව පොරයක

elephant

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපේක්ෂාවෙන් සිටි එජාපයේ ප්‍රබලයෙකු මේ දිනවල නැවත එම සැලැස්ම අලුත් වටයකින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ මෙම සැලැස්මට ප්‍රබල සහායක් ලබා දීම සඳහා එජාපයට ළැදි එක්තරා සුප්‍රසිද්ධ හිමිනමක් ක්‍රියාත්මක වෙමින් සිටින බව ද වාර්තා වෙයි.
ඒ අනුව හිටපු මුදල් අමාත්‍යවරයාට එරෙහිව සහ නව ව්‍යවස්ථාවට එරෙහිව මෙම හිමියන් කටයුතු කරමින් සිටින අතර, එජාප නායකත්වයට ද ප්‍රබල පහර දීමක් සිදු කරමින් ඇත. මේ සියලු කටයුතු පිටුපස නායකත්ව සිහිනයෙන් පෙළෙන එජාපයේ මෙම ප්‍රබලයා සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.


එස්. කේ. ගමගේ