සුනාමි නිවාස 500ක් ජනතාවට දී නෑ

hk,
අකිලගේ ගෝලයාට එන්තරවාසියක්
October 10, 2017
elephant
එජාප ප්‍රබලයෙක් නායකත්ව පොරයක
October 10, 2017
Show all

සුනාමි නිවාස 500ක් ජනතාවට දී නෑ

xdffvgf

මෙයට වසර දහතුනකට පෙර ඇති වූ සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත් වූ නිවෙසක් වෙනුවෙන් සෞදි අරාබියේ මූල්‍ය ආධාර මත නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදි කරන ලද සුනාමි නිවාස 500ක් මේ දක්වා ජනතාවට ඛෙදා දී නැති බව හෙළි වේ.
අදාළ නිවාස ඉදි කිරීම සඳහා සෞදි රජය සමඟ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත්තේ, 2006 මැයි මස 02 වැනිදාය. ඉන් පසු ඉදි කිරීම් අරඹා ඇති අතර, ඊට අනුව ඉදි කිරීම් සඳහා වසර එකොළහකට අධික කාලයක් ගෙවී ගොස් නිවාස ඉදි කර තිබුණ ද, මේ දක්වා සුදුස්සන් තෝරා එම නිවෙස් ඛෙදා දී නැත.


ගයාන් රූපසිංහ