WFDY උප සභාපති ධුරය වෛද්‍ය ලසන්ත අබේවර්ධනට

sewgwser
ඉරුදෙණියායේ ඉඩම් කොල්ලයට එරෙහි විරෝධතා
November 21, 2017
ඇළ මාර්ග
ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගොවි ජනතාව පීඩාවට
November 21, 2017
Show all

WFDY උප සභාපති ධුරය වෛද්‍ය ලසන්ත අබේවර්ධනට

WFDY

ලොව විශාලතම අධිරාජ්‍ය විරෝධී හා ප්‍රගතිශීලී තරුණ සංවිධානය වන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) නව උප සභාපතිවරයා ලෙස සමාජවාදී තරුණ සංගමයේ වෛද්‍ය ලසන්ත අබේවර්ධන මහතා පත්කර ඇති බව වාර්තා වේ. මේ වන විටත් ඔහු හංගේරියාවේ බුඩාපේස්ට්හි පිහිටුවා ඇති WFDY මූලස්ථානය තුළ රැෙඳමින් සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව ද දැනගන්නට ඇත. කෙසේ වුවද ලෝක තරුණ සම්මේලනයෙහි මෙවැනි ප්‍රධාන නිලයක් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ ප්‍රථම වතාවටය.


නිපුණා සාරංගි