පුංචි ඡන්දයේදී විමල්ට බැසිල්ගෙන් කැපිල්ලක්

ලුxsdfvg
විදුලි අර්බුදයක් ගැන අනතුරු අඟවයි
December 1, 2017
ලුgfudser
ලෝක උරුම ලැයිස්තුවෙන් දඹුල්ල කැපේ
December 1, 2017
Show all

පුංචි ඡන්දයේදී විමල්ට බැසිල්ගෙන් කැපිල්ලක්

vote

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික නිදහස් පෙරමුණට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලබාදෙන අපේක්ෂක සංඛ්‍යාව සම්බන්ධයෙන් උණුසුම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිඛෙන බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විසින් අපේක්ෂකයන් හාරසීයක් ඉදිරිපත් කළ යුතු බවට ඉල්ලීම් කර ඇත. එහෙත් ජාතික නිදහස් පෙරමුණට ලබාදිය හැක්කේ අපේක්ෂකයන් දෙසීයක් පමණක් බවද බැසිල් රාජපක්ෂ පවසා තිබේ. මේ වන විට බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා සකස් කරන අතර ගැටුම් ඇතිවී තිඛෙන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අවසන් තීරණය දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා කමිටු රැස් වූ විට ගන්නා ලෙස දැනුම් දී ඇත.


චතුර දිසානායක