මාමයි බෑනයි අත්අඩංගුවට?

නීතිපති දෙපාර්තමේන්තුවට
නීතිපති දෙපාර්තමේන්තුවට ආණ්ඩුව අත තියයි
December 1, 2017
ranil
රනිල් වෙනුවෙන් පචමෝලක්
December 1, 2017
Show all

මාමයි බෑනයි අත්අඩංගුවට?

මාමයි බෑනයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනා වන පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රහස් පොලිසිය විසින් හෝ නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු ගොනු කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇති බවටද හෙළි වී තිබේ. ඉදිරි දෙසැම්බර් මාසය අවසන් වන්නට පෙර මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඉන් පසු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය කටයුතු සිදුවනු ඇති බවත් සඳහන්ය.


චතුර දිසානායක