දිරිය පුරවැසියන්ගෙන් සිසු ගුරු උපහාර

අර්තාපල් අල ගොවීන්ගේ
අයවැය නිසා කබලෙන් ලිපට වැටුණු අල ගොවියෝ
December 5, 2017
ශ්‍රීdfhdr
පොහොට්ටු මන්ත්‍රී නිසා නාවලපිටියේ අර්බුද රැසක්
December 5, 2017
Show all

දිරිය පුරවැසියන්ගෙන් සිසු ගුරු උපහාර

jvp

තංගල්ල, රන්න කදිරගොඩ කනිෂ්ට විද්‍යාලයේ පහවසර ශිෂ්‍යත්වය සමත් සිසු දරුවන් හා එම විද්‍යාලයේ ගුරුවරුන් වෙත උපහාර හා සම්මාන පිරිනැමීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ රන්න, කදිරගොඩ දිරිය පුරවැසි සමිතියේ මූලිකත්වයෙනි.
එම විදුහලේ දී පැවති උත්සවය සදහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා, එම දිරිය පුරවැසි සමිතියේ සභාපති ප්‍රමිත් සුරංග මහතා, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් සෙනරත් මහතා, තලංගම අධ්‍යාපන කොට්ඨාසයේ හිටපු කලාප අධ්‍යක්ෂකවරයා මෙන්ම විදුහලේ විදුහල්පතිතුමා සහ සිසු දරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.


නිපුණා සාරංගි