පොහොට්ටු මන්ත්‍රී නිසා නාවලපිටියේ අර්බුද රැසක්

jvp
දිරිය පුරවැසියන්ගෙන් සිසු ගුරු උපහාර
December 5, 2017
වනජීවී නිලධාරීන්ට
සීගිරිය, ගිරිතලේ, මින්නේරිය වනජීවී නිලධාරීන්ට දේශපාලන අඩන්තේට්ටම්
December 5, 2017
Show all

පොහොට්ටු මන්ත්‍රී නිසා නාවලපිටියේ අර්බුද රැසක්

ශ්‍රීdfhdr

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනය තුළ මේ වන විට දේශපාලන අර්බුද රැසක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත. පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් සිය බල පරාක්‍රමය පෙන්වීමට උත්සාහ කරන එක්තරා මන්ත්‍රීවරයෙක් විසින් අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් මේ වන විටත් එම අර්බුද උත්සන්න වී ඇති බව දැනගන්නට ඇත.


ප්‍රභාත් රාජපක්ෂ