ආරක්ෂාව අනතුරේ ගෝඨාගේ අවි ගෙන්වීම් හෙළිවේ

z_p05-Magampura (1)
සජිත්ට හම්බන්තොට ජනතාවගෙන් විරෝධය
December 12, 2017
cd503b8eef55318804c
ආණ්ඩුවට නොපෙනෙන කුණුහරුප වෙබ් වැහිවැහැලා
December 12, 2017
Show all

ආරක්ෂාව අනතුරේ ගෝඨාගේ අවි ගෙන්වීම් හෙළිවේ

Gota

හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ 2016 වසරේ ජූලි මස 25 වැනිදා භයානක අවියක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම අවිය භාවිතා කිරීමේදී හඩ නොනැගෙන බවද වාර්තා වෙයි. ඔහු මෙම අවිය ගෙන්වා ඇත්තේ සම්සුඩීන් නමැති මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ නමිනි. මෙම අවිය දැනට ලෝකයේ පවතින භයානකම වර්ගයේ අවි වලින් එකක් බව වැඩිදුරටත් වාර්තා වේ. මෙවන් අවි ගෙන්වීම් අවස්ථා කිහිපයකදී සිදුව ඇති බවටද තොරතුරු වාර්තා වෙයි. මෙම අවි ගෙන්වීම් ජාතික ආරක්ෂාවට මෙන්ම දේශපාලන නායකයන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකිය. මෙම අවිය 2016 වසරේ ලංකාවට ගෙන්වුවද ඔහු මෙම අවසරය ලබා දී ඇත්තේ ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටියදීය. මේ අනුව ඔහු අනාගත සැලසුමක් අනුව කටයුතු කර ඇති බවත්, දැන් ක්‍රියාත්මක කරමින් ඇත්තේ එම සැලසුම් බවත් වැඩිදුරටත් වාර්තා වේ.


එස්. කේ. ගමගේ