පලස්තීන සහයෝගීතාවයට සම්මන්ත්‍රණයක්

ලුwshaetuw56
නෑහින්න දිරිය පුරවැසි චිත්‍ර තරගයක්
December 19, 2017
DSC09223
රැකියා විරහිත උපාධිධාරීන් පල්ලේකැලේදී විරෝධතාවයක
December 19, 2017
Show all

පලස්තීන සහයෝගීතාවයට සම්මන්ත්‍රණයක්

Foto1-365x235

නොවැම්බර් 29 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු කරන ලදී. ඒ ‘පලස්තීනයට ජීවත් වීමට ඉඩදෙනු’ යන මැයෙනි. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහයිර් හම්දලාන් සයිඩ් මහතා, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා විශාල තරුණ පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.
සම්මන්ත්‍රණය පැවැත්වුණේ කොළඹ, සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ දීය. මීට අමතරව මෙම පලස්තීන සහයෝගීතා දිනයට සමගාමීව රටපුරා අත්පති්‍රකා බෙදාහැරීමේ, බැනර් හා පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.


නිපුණා සාරංගි