ඇලෝසියස් හිරේ සිට ප්‍රබලයෙකුට අමතයි

52
පතී පැතු මතු සිනමාවේ තතු
February 7, 2018
udayanga
උදයංග අපේ පුරවැසියෙක් – යුක්‍රේනය ඩුබායි බලධාරීන්ට දන්වයි
February 8, 2018
Show all

ඇලෝසියස් හිරේ සිට ප්‍රබලයෙකුට අමතයි

arjun-aloysius

මහ බැංකු බැදුම්කර චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස් විසින් බන්ධනාගාරය තුළ සිට දේශපාලන ප්‍රබලයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් පලවෙයි. තමන් පමණක් නිරපරාදේ දඬුවම් විදින්නේ නම් සියළු තොරතුරු හෙළි කරන්නේ යයිද ඔහු පවසා ඇති බව සදහන්ය.
බැඳුම්කර මගඩිය සිදු කළ ආකාරය ඒ සදහා වූ දේශපාලන මැදිහත්වීම මෙන්ම බැඳුම්කර මුදලින් උපයා ගන්නා ලද මුදලින් සිදු කළ දේවල්ද හෙළි කරන්නේ යයි එහිදී දන්වා ඇති බවද වාර්තා වේ.
ඇලෝසියස් විසින් අමතා ඇත්තේ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රබලයා විසින් මේ සම්බන්ධයෙන් බැඳුම්කර මගඩියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට දන්වා ඇතැයිද දැක්වෙයි.