රනිල් ඉවතට! සජිත්, කරූ, නවින් බලපොරයට

rex tilerson - 08
රාජ්‍ය ලේකම් ඉවතට
March 20, 2018
rohingya village - 08
රෝහින්ග්‍යා ගම් සමතලා කරයි
March 20, 2018
Show all

රනිල් ඉවතට! සජිත්, කරූ, නවින් බලපොරයට

ministry of administrator

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කළ යුතු බවට තිඛෙන කැරැල්ල වර්ධනය වීම නිසා රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය ගෙන ඇති බව අනාවරණය වේ.
එම පක්ෂයේ නව නායකත්වයට සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය හා නවින් දිසානායක අතර බල තරගයක් නිර්මාණය වී තිඛෙන බවත්, ඔවුන් අතුරින් සජිත් ප්‍රේමදාස රාජ්‍ය නොවන සංවිධාන රැසක සහ බාහිර පාර්ශ්වවල අනුග්‍රහය ලබා ගැනීමට වෙහෙසෙමින් සිටින බව වැඩිදුරටත් අනාවරණය වේ. කෙසේ වෙතත් රනිල් හිතවාදී කණ්ඩායමක් සහ පක්ෂයේ මධ්‍යස්ත ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් මේ මොහොතේ සජිත්ට පක්ෂ නායකත්වය ලබාදීම කිසිසේත්ම සුදුසු නොවන බවට මත පළකර ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනස තවදුරටත් අර්බුදයක් බවට පත්වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.


එස්. කේ. ගමගේ