lanka

October 24, 2017
නිපුණා සාරංගි

මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුව මානව හිමිකම් කොමිසමට

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමට අදාළව ඇති වූ මහත් ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් වූ පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මොන්ටි ධම්මික මහතා සහ තවත් කිහිප […]
October 24, 2017
උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි

උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් ජනී ජනයා ආණ්ඩුවෙන් දිගින් දිගටම මේ විනාශයෙන් සිය ගම්බිම් සහ ගෙවල් දොරවල් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලීම් කළද ආණ්ඩුව නෑසු […]
October 24, 2017
මොරගහකන්දේ වන සතුන්

මොරගහකන්දේ වන සතුන් අවදානමක

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ අක්කර 8000 ක පමණ ජලාශ භූමියේ ශාක වර්ග ඉවත් කිරීමට පියවර ගැනීම තුළ එහි වාස භූමිය බවට පත්කර ගෙන් සිටි වන අලි හා […]
October 24, 2017
රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්

රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්

රාජ්‍ය ආයතනවලට සේවකයින් බඳවා ගැනීම සදහා තරග විභාග ක්‍රමයක් කි්‍රයාත්මක වුවද මේ වන විට තරග විභාග නොපවත්වා එක්සත් ජාතික පක්ෂයට හිතැති පුද්ගලයන් රාජ්‍ය බැංකුවල පවතින පුරප්පාඩු […]
October 24, 2017
ලුfhk,ki

මධ්‍යම අධිවේගයේ ඉඩම් කොල්ලයට එරෙහිව ගම්වැසියෝ වීදි බසිති

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2012 වර්ෂයේදීය. එසේ ආරම්භ වූ ව්‍යාපෘතිය මේ වන විට ගැටලු රැසක් නිර්මාණය කර ඇත. අධිවේගී මාර්ග ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසිවෙකුත් විරුද්ධත්වයක් […]
October 24, 2017
අත්තංගනේ රතනපාල හිමි

සංඝ සමාජයේ පරිහානියට ආණ්ඩු වග කියන්න ඕනෑ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී, මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමි භික්ෂු විනය පිරිහීම ගැන විවිධ සිදු වීම් දකින්න ලැඛෙනවා. එනිසාම ඒ පිළිබඳව පළල් සංවාදයක් තුළින් […]
October 24, 2017
ලුzdfrhd

පොලිස් භාවනාව

පොලිස්පතිවරයා සෑම පොලිසියකම පොලිස් නිලධාරීන්ට දවසේ වැඩ ආරම්භ කිරීමට පෙර විනාඩි කිහිපයක් භාවනා වැඩ සටහනක් හඳුන්වාදී දැන් ටික කලක්ය. පොලිස් සේවාව වඩාත් මහජන මිත්‍රශීලී එකක් කිරීමත්, […]
October 24, 2017
ලුfhsdgf

ප්‍රතිකාර නොමැතිව වකුගඩු රෝගීන් මිය යමින් සිටිනවා

ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් බලමණ්ඩලයේ ලේකම්, සමස්ත ලංකා කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ සංවිධායක සුසන්ත කුමාර නවරත්න උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය අඩුවක් නැහැ. ඒ වාගේම […]
October 24, 2017
ලුseghsr

වීරවංස සිරිසේන වන්දනාවේ යයි

අළු යට ගිනි පුපුරු හැරුණු කොට දේශපාලන පිටිය පසුගිය සතියටත් වඩා නිසල බවක් ගෙන තිබුණේය. මෙහිදී ‘අළු යට ගිනි’ ජනවහරේ යෙදීම ඒ ආකාරයෙන්ම කීම පමණක්ය. දේශපාලනයට […]
October 24, 2017
ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

අප්‍රිකා මහාද්වීපය සදාකාලික වහල් භාවයේ තබාගැනීම බටහිර ලෝකයේ ධනවාදී රටවලට අවශ්‍ය වූයේ අප්‍රිකානු භූමියේ ඇති රත්තරන් වල සිට දියමන්ති දක්වා වූ ඛනිජ ද්‍රව්‍ය සූරා කෑම සඳහාය. […]
October 24, 2017
ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්

ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්

පසුගිය කාල වකවානුව තුළදී කටාර් රජයට සෞදිය ඇතුළු රටවල් කිහිපයකින් එල්ල වූ සම්බාධක මත එරට ආහාර අර්බුදයක් නිර්මාණය වීමට පටන් ගෙන තිබේ. මෙසේ ඇති වීමට යන […]
October 24, 2017
උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න...

උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න…

උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ෂිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැලකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර […]
October 24, 2017
ceasefire-lead

ඉන්දියාව පාවා දීමෙන් වසර හැත්තෑවකට පසු

අදින් අවුරුදු හැත්තෑවකට පෙර එනම් 1947 අගෝස්තු 15 දා, දකුණු ආසියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ, ජවහර්ලාල් නේරු සහ ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත වූ ඉන්දියානු ජාතික සංගමයට ඉන්දියාවේ […]
October 23, 2017
මෛත්‍රී rrrr

සී.ටී.බී. – අයි.ඕ.සී. පූට්ටුවේ අවසානය කොතනද?

රනිල් – මෛත්‍රී ආණ්ඩුව ගෙන යන යටිකූට්ටු වැඩ දැන් නම් රාජපක්ෂ පවුල් පාලනය පවා පරාජය කරන තරමට ගොස් තිබේ. එකිනෙක සිදුවීම් දෙස වෙන් වෙන්ව බැලීමෙන් දේශපාලනය […]
October 23, 2017
anoma gamage

පුරුද්දට අයථා වැඩ කරන ඇමතිවරුන් ඉන්නවා…

ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයක් වන ගෑස් මිල හිටිහැටියේ වැඩි කළේ ඇයි ? ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයක් වුණාට අපේ රටේ ගෑස් හදන්නේ […]
October 20, 2017
මෛත්‍රී SDF

ප්‍රතිරූප දේශපාලනයේ අශීලාචාර සංග්‍රාමය

බඩගින්න දේශපාලන, භාෂා, ආගම් භේදයක් නැති සියලු දෙනාටම එක සමාන දෙයක් බැවින්, සියලු වාද භේද අමතක කර රටේ දුප්පත්කම තුරන් කිරීමට ආහාර නිෂ්පාදනය වර්ධනය කර ආහාරවලින් […]