lanka

March 12, 2018
ctu_protest

එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ කැරැල්ල

ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ 20,000 කට අධික ගුරුවරුන් සහ රජයේ පාසල් සේවකයන් තමන්ගේමත් සමස්ත කම්කරු පන්තියේමත් අභිලාෂයන් ආරක්ෂා කිරීම පිණිස ධෛර්යමත් ආස්ථානයක් ගනිමින් සිටී. ඒ […]
March 12, 2018
images

බොහෝ සංවේදී සිත් වෙනුවෙන්ම පමණයි

හිරු උදාවට ද පළමුව දවස ආරම්භ වන්නේය. රැයෙන් අවදි වන සිත් බොහෝ බලාපොරොත්තු දල්වා පැයෙන් පැය ගෙවාලීම අරඹයි. එක් වනම හිරු නිවී ලෝකය මියදෙන්නට පටන් ගන්නේ නම් […]
March 12, 2018
Untitled-1

ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව

‘වෙර වඩති පාවිච්චි කර ගැනීමට මෙහෙයවෙති පාවිච්චි නොවෙන්නට’ ලෝකයේ සෑම දෙයක්ම පවතින්නේ ද්විත්ව අරගලයක් මත. ඒ කියන්නේ හැම වෙලාවෙම හැම දෙයක්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ අංශ දෙකක් එකිනෙකට […]
March 12, 2018
001-long-trip-mariusz-warsinski

අනන්තයේ සිට…

අප පය ගහල ඉන්න පොළොව ඒ කියන්නෙ පෘථීවිය තමා වටේ කැරකෙන බවත්, ඒ අතරම සූර්යයා වටේ කැරකෙන බවත් දැන් බොහෝ දෙනෙක් දන්නවා. මේ සූර්යයා සහ බුධ, […]
March 12, 2018

සිහින ලොවක තිත්ත රසය

භාවනාව ගැන අද කාලයේ බොහෝ බෞද්ධයන්ගේ අවධානය පවතී. ගිහි ජීවිතයෙන් ඉවත්ව වෙනම ජීවිතයක් ගත කරන භික‍ෂුන් කවර ආගමික ක්‍රියාකාරීත්වයන් හි නිරත වුවද, ඒවායින් සිදු වන ප්‍රතිඵල ගැන විනිශ්චය […]
March 12, 2018
9020_1183607722369_5118525_n

සමහර වෛද්‍යවරුන් පවා අන්ධ භාවයේ ගිලී ඉන්නේ… (විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ)

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ වසර තිහ හතළිහක සිට මේ රටේ විද්‍යාත්මක චින්තනය තහවුරු කිරීමට සුවිසල් මෙහෙයක් කළ  විද්වතෙකි. එම කටයුත්ත තමාගෙන් සමාජය නොපිරිහෙළා ඉටු කළ […]
March 12, 2018
1_IvrdzSIa8nGN1DPRBxcSfQ

මනුෂ්‍යත්වය හඳුනන මිනිසුන් වෙත….

ඇසට – ඇස, දතට – දත, ලෙයට – ලෙය සිද්ධාන්තය ක්‍රියාවට නැගෙමින් තිබේ. බිය, සැකය, අවිශ්වාසය, දසත රජකරන්නට පටන්ගෙන තිබේ. වෛරය, ක්‍රෝධය ගිනි දැල් බවට පත්ව […]
March 12, 2018
measure

බුදුන් වෙනුවට දෙව්දත්තරගේ අනුගාමිකයන් වූ පාලකයෝ

දේශපාලනයේ සිදුවීම් නිවැරදිව සහ තර්කානුකූලව කියවා ගැනීමට බෞද්ධ සාහිත්‍යය ලබා දෙන්නේ ඉමහත් පිටුබලයක්ය. එය ඉතිහාසයේ කිසිම දවසකට වැඩිය අද දවසේ දී ලංකාවට ඉතාමත් ගැලපෙන බව හොඳින්ම තහවුරු […]
March 12, 2018
artwork-men-man-maturity-view-style-suit

තීරණාත්මක කඩඉමකදී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වෙත…

හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔබ සහ ‘ලංකා’ අතර තිබෙන්නේ බරපතළ ප්‍රතිවිරෝධයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘ලංකා’ වෙත කිසිදුම ආකාරයක පෞද්ගලික න්‍යාය […]
March 12, 2018
lokuge

පොලිසිය නිවැරදිව මෙහෙයවූවා නම්, මේක පැතිරෙන්නේ නැහැ… (කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ඒකාබද්ධ විපක්ෂය) ගාමිණී ලොකුගේ)

අම්පාර හා දිගන දී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන ඔබේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද? මේවා දිගින් දිගටම යා නොදී වේලාසනින් නවත්වන්න රජයට යුතුකමක් තිබුණා. මේ ජාතිවාදී අරගල අපේ පක්ෂය සම්පූර්ණයෙන්ම […]
March 12, 2018
ghk

‘අපේ එවුන් ෂුවර් නෑ…’ – මහින්ද

දැන් හරිය. දතට දත, ලෙයට ලෙය න්‍යාය ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇත්තේය. ඒ ගින්න ඇවිළවීමට ඇති පදම් පෙට්‍රල් වත් කළ උන්ගේ ‘කාලකණ්ණි විමුක්ති සුවයට’ මුලපිරී ඇත්තේය. මේ […]
March 12, 2018
officers-between-police-special-communities-digana-stand_43510502-21bd-11e8-925c-925443ac9dfa

ජාතිවාදයේ පියවරු සහ ගැත්තෝ

මේ ගෙවෙමින් තිබෙන්නේ අතිශයින්ම බියකරු පැයකි. එක් පැත්තකින් රටක් ලෙස ලාංකීය ජාතිය දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව සිටී. අනෙක් පැත්තෙන් විෂකුරු ජාතිවාදී ප්‍රවණතා රට තුළ ඉස්මතු වෙමින් […]
March 12, 2018
jaica

ජාත්‍යන්තර සහයෝගයේ අඩු පොලී ණය බිල්ල

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනය පිළිබඳ අසා නැති කෙනෙක් ලංකාවේ සිටින්නට නොහැකිය. ඒ තරමටම එම ආයතනය ලංකාවේ චිර ප්‍රසිද්ධියක් උසුලයි. ලංකාවේ කොතනක හෝ ජයිකා […]
March 12, 2018
mawlavi

භේදයක් නැතිව දරුවන් වන්දි ගෙවාවි – අල් ෂෙයික් ෆසීල් ෆාරුක් මවුලවිතුමා

අවුරුදු ගණනාවක් අපි මේ රටේ අනෙක් ජනතාව සමඟ සහජීවනයෙන් ජීවත් වෙලා තියෙනවා. ඒත්, අද වෙන කොට අපි අතර අවිශ්වාසයක් ගොඩනඟලා තියෙනවා. ඒ එක්ක ම එක එක […]
March 12, 2018
thero

ප්‍රශ්න ඇති කරන අය බරපතළකම දන්නේ නැහැ – මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමි

රට පුරා ව්‍යාප්ත කරමින් යන මේ තත්ත්වය ඉතාමත් පෞද්ගලික කාරණයකින් ආරම්භ වූ දෙයක්. නමුත්, මේ පෞද්ගලික කාරණය රටේ ප්‍රශ්නයක් බවට නැත් නම්, ජාතික ප්‍රශ්නයක් බවට පත් […]
March 12, 2018
Anura-Kumara-Dissanayake-640x415

හදිසි මරණ පරීක්ෂණවලට ආණ්ඩුවක් ඕන නෑ – සිදුවීම හෙළා දකිමින් අනුර කියයි

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ රාජකාරී කිරීමට හෝ ප්‍රවෘත්ති වාර්තා කිරීමට හෝ ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත්, පාලකයන්ගේ වගකීම වන්නේ සිදුවීමක ඊළඟ තත්ත්වයන් පුරෝකතනය කරමින් විනාශය වැළැක්වීමට පියවර ගැනීම […]