lanka

November 21, 2017
ක්‍රිderhr

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීම සහ යහපාලනය වෙනුවෙන් වූ පොරොන්දු ගණනාවක් කඩ කිරීම යන […]
November 21, 2017
ප්‍රීති උත්සව

ආණ්ඩුවෙන් විදේශවල ප්‍රීති උත්සව

ලබන පෙබරවාරි 04 වැනි දිනට යෙදී තිඛෙන මෙරට 70 වැනි නිදහස් සංවත්සර උලෙළ සැමරීම සඳහා විදේශ රටවල් තුනක දී වීදි උත්සව හා ප්‍රදර්ශන පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරමින් […]
November 21, 2017
ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ මාපියන්ට දඩයක් !

ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ මාපියන්ට දඩයක් !

හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල්වල ශිෂ්‍යත්වය සමත් දරුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සව පැවැත්වීම සඳහා මාපියන්ගෙන් රුපියල් 7,000.00ක මුදලක් අය කර තිඛෙන බව වාර්තා වේ. එම කලාපයේ […]
November 21, 2017
අල්ලස් කොමිසම

අල්ලස් කොමිසමට මිසයිල ප්‍රහාරයක් !

අල්ලස් හෝ වංචා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු අති විශාල වශයෙන් බිඳවැට්ටවීමට ආණ්ඩුව සැලසුම්සහගතව ක්‍රියා කරමින් සිටින බව අනාවරණය වේ. මෙම කොමිෂන් සභාවේ කටයුතු කිරීමේදී ක්‍රියාත්මක කරගෙන […]
November 21, 2017
ත්‍රීdgjxd

ආණ්ඩුව අයි.ඕ.සී.ය බේරයි

පසුගිය සති කීපය තුළ ඇතිව තිබූ ඉන්ධන හිඟය පිළිබඳ වගකීම සංස්ථා සේවකයන් විසින් තම වගකීම පැහැර හැරීමෙන් ඇති වූවක් බව සඳහන් කරමින්, අයි.ඕ.සී.ය චෝදනාවලින් නිදහස් කර ගැනීම […]
November 21, 2017
saim iii

ඉල්ලීම් දිනන්න ජනපවුරෙන් බලපෑම්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දුන් එකඟතා සාර්ථක කර ගැනීම වෙනුවෙන් තවදුරටත් බලපෑම් සිදු කළ යුතුව ඇති බව සයිටම් විරෝධී ජන පවුර පවසයි. […]
November 21, 2017
අර්තාපල් අල ගොවීන්ගේ

අල ගොවියා නට්ටං

මැතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමඟ අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය කීපයක මිල අඩු කිරීමක් ආණ්ඩුව විසින් හඳුන්වා දීමෙන් දේශීය අර්තාපල් අල ගොවීන්ගේ නිෂ්පාදනවල මිල වේගයෙන් පහත වැටී […]
November 21, 2017
non growth

යහපාලන වසර දෙකහමාරට ණය බර 39%කින් ඉහළට

2015දී වර්තමාන ආණ්ඩුව රට භාර ගන්නා විට තිබූ රුපියල් බිලියන 7,390ක ණය ප්‍රමාණය 2017 අගෝස්තු වන විට රුපියල් බිලියන 10,286ක් දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු […]
November 21, 2017
strylo68y

ලංකාවේ කාන්තාව ආසියාවේ හැම අතින්ම පහළට

ලෝකයේ පළමු අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකාව ආසියාවේ අඩුම පාර්ලිමේන්තු කාන්තා නියෝජනයක් තිඛෙන රට ලෙසට ජාත්‍යන්තර සමීක්ෂණයකින් හඳුනාගෙන තිබේ. වොෂින්ටනය මුලස්ථාන කොටගත් කාන්තාව, සාමය සහ ආරක්ෂාව […]
November 21, 2017
dtrykitd

සමෘද්ධි, කෘෂිකර්ම, අධ්‍යාපන කඳ මුලින් කපාහැරේ

ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිඛෙන අය-වැය මුදල් වෙන් කිරීම් අනුව සමෘද්ධි, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන, අධ්‍යාපන, ආපදා කළමනාකරණ, කාන්තා හා ළමා කටයුතු ඇතුළු අමාත්‍යාංශ 36ක මුදල් […]
November 21, 2017
බ්‍රිseg

රට විකුණන අයවැයක්!

ලබන 2018 වර්ෂය සඳහා ඉදිරිපත් කර තිඛෙන අයවැය ලේඛනයේ අතිවිශාල හිඟය පියවාගැනීම සඳහා විදේශයන්ට ඉඩම් විකිණීමේ ඉඩකඩ විශාල වශයෙන් පුළුල් කර අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට […]
November 21, 2017
ලුccgfdj

තෙල් අර්බුදයේ වගකීම ගන්න කවුරුත් නැහැ

ඉන්දියානු තෙල් සමාගම විසින් බාල තෙල් නැවක් ගෙන්වීමේ හේතුව මුල් කර ගෙන ඇති වූ පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් වගකීම භාර ගැනීම සියලු පාර්ශ්වයන් විසින් පැහැර හරිමින් සිටින බව […]
November 21, 2017
ක්‍රිsfbhze

මහින්ද මහායානයේ ප්‍රබලයෙක් !

මෙයට දෙසතියකට පෙර මහින්ද රාජපක්ෂ හදිසියේ ඉන්දියාවට ගොස් තිඛෙන්නේ එරට මහායාන බෞද්ධ පදනම මඟින් සංවිධානය කර තිබූ ‘ජාත්‍යන්තර මහායාන බෞද්ධ මහා සම්මේලනයේ’ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී […]
November 21, 2017
න්ග්‍රිAQwefW

හවුල් ආණ්ඩුවත් ගෝල්ෆේස් විකුණයි

ෂැන්ග්‍රිලායි හෝටල් සමාගම යටතේ පවතින ‘වීරවර්ණ හොටෙල් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්’ නම් සමාගමට ගාලුමුවදොර ආසන්නයේ අක්කර තුනක ඉඩමක් විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ. පවතින වානිජ […]
November 21, 2017
drtj

ශ්‍රීලනිපය ගෙනා නිතරග ගිවිසුම අහෝසියි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ නිතර ගිවිසුමක් යටතේ තරග කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය […]
November 21, 2017
ghk

මහින්ද ඉන්දියානු කුමන්ත්‍රණයක!

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙයට සති දෙකකට පෙර සිදු කළ ඉන්දියානු සංචාරය පිළිබඳ රහසිගත තොරතුරු රැසක් හෙළි වීමෙන් මෙරට බුද්ධි අංශ කැළඹීමට පත්ව සිටින බවට තොරතුරු අනාවරණය වේ. […]