lanka

December 5, 2017
බෙawfqawe

අප පළමුව අර්බුදයෙන් ගොඩ ආ යුතුයි (කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ෙජ්. සෙනෙවිරත්න)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානම මැතිිවරණ පොරොන්දුවක්. එජාපය ඇති කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුනුත් කැමති වී සිටියදී ශ්‍රීලනිපය විධායක ජනාධිපති ක්‍රමය […]
December 5, 2017
ක්‍රිasegwe

ජනතාවට හිතකර ව්‍යවස්ථාවක් සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි (ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්)

මෙරට දේශපාලනයේ සිදු වෙමින් තිබෙන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ තත්ත්වයකට ජනතාව මුහුණ දී සිටින බව පෙනේ. විවිධ අසත්‍ය ප්‍රචාරයන් නිසා එම තත්ත්වය ඇතිව පවතී. දැන් සත්‍ය […]
December 5, 2017
බෝම්බ හා ඝාතන

බෝම්බ හා ඝාතන උමතුව

රට බෙදන නව ව්‍යවස්ථාව හෝ ඒ සඳහා ගෙන එන සංශෝධන සියල්ල අවශ්‍ය නොවන බවත්, ඒ සියල්ල ප්‍රතික්ෂේප වේවායි පවසමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් මහනුවර දළඳා මාලිගාව අභියස […]
December 5, 2017
ලුsdgrwt

සාමා – අමර… සල්මල් පයට පෑගෙමින් තිබේ

මිනිස් සබඳතා පිළිබඳ කතා බහ කිරීමේදී ඒවාට ගරු කළ සමාජයක්, ඉතිහාසයක් පැවති බව අප අසා ඇත. නමුත් වර්තමානය වන විට ඒ පිළිබඳ කතා බහ කිරීමට සිදුව […]
December 5, 2017
ආවේrsgaher

කුණු කන්දකට යට කරන මුතුරාජවෙල අභය භූමිය

ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් අභය භූමි අතර මුතුරාජවෙල අභය භූමියට සුවිශේෂී තැනක් හිමිවේ. පසුගිය කාලයේ මුතුරාජවෙල ගැන කතා නොකළ මාධ්‍ය සහ සමාජ බලවේග පරිසර සංවිධාන මේ […]
December 5, 2017
බෙsegaerg

දකුණු රොඩේෂියාවේ අද මොකද වෙන්නෙ?

අද නිල වශයෙන් සිම්බාබ්වේ සමූහාණ්ඩුව ලෙස හඳුන්වන දකුණු රොඩේෂියාව නම් වූ රට දකුණු අප්‍රිකාව හා ලිම්පෝපෝ ගඟ අතර පිහිටා තිබේ. එය මායිම් වන්නේ දකුණින් දකුණු අප්‍රිකාවටත්, නිරිතින් […]
December 5, 2017
ලුasefwe

යුද සන්ධාන සොයා ආසියාවට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප්

සිය සමීපතමයන් කල්ලියක් ද ව්‍යාපාර විධායකයන් ද පිරිවරාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දු පැසිෆික් ලෙස දැන් ඇමෙරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් නිල වශයෙන් හඳුන්වන කලාපයට දින 12ක සංචාරයක් සඳහා […]
December 5, 2017
ණිsryhaery

අධිරාජ්‍යවිරෝධී අධිකරණයක් හමුවේ මානව සුරක්ෂිතතාවය විභාග කළ 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වැලැක්වීම සඳහා එවකට පැවති සමාජවාදී කඳවුර මැදිහත් වෙමින් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ගොඩනගනු ලැබීය. එහි පළමු තරුණ […]
December 5, 2017
ක්‍රිsrgaer

ඉරාන න්‍යෂ්ටික සම්මුතිය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම

එක්සත් ජනපදයේ ඉල්ලීම් සමග අනුකූලතාවයක් නොදක්වන්නේ නම් 2015 ඉරාන න්‍යෂ්ටික සම්මුතිය බිඳ දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කියා සිටියේය. එම කතාව ඇමෙරිකානු පාලක පන්තියේ අපරාධකාරී […]
December 5, 2017
ස්ට්‍රිqwer

ඔස්ට්‍රියානු මැතිවරණයෙන් පසු යුරෝපය තවත් දකුණට

පසුගිය 15 වනදා ඔස්ට්‍රියාවේ පැවති මැතිවරණය දක්ෂිණාංශය වෙත තියුණු හැරීමක් පෙන්නුම් කරයි. ඒ අනුව හිට්ලර්ගේ වැටීම හා ඔස්ට්‍රියානු නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු දැක නැති ආකාරයේ දක්ෂිණාංශික […]
December 5, 2017
ට්‍රම්ප් දැඩි විවේචනයට

ට්‍රම්ප් දැඩි විවේචනයට

න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන මෙන් ලැඛෙන ඕනෑම ‘නීති විරෝධී’ නියෝගයක් පිළි නොපදින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ටික අණ දෙන නිලධාරියා පවසයි. ඇමෙරිකානු අණ දෙන මධ්‍යස්ථානයේ […]
December 5, 2017
උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල

උතුරු කොරියාවෙන් සබ්මැරීන බැලිස්ටික් මිසයිල වැඩසටහනක්

සිය මුල්ම බැලිස්ටික් මිසයිල සහිත සබ්මැරීනය ඉතාමත්ම ඉක්මනින් ‘නිෂ්පාදනය කර ස්ථාපිත කිරීම’ පිණිස උතුරු කොරියාව දැඩි අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් සිටින බව නව චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කරන […]
December 5, 2017
රෝහින්ග්‍යා අර්බුදයට චීනයෙන් විසඳුමක්!

රෝහින්ග්‍යා අර්බුදයට චීනයෙන් විසඳුමක්!

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව නැවත සිය රට වෙත ගෙන්වා ගැනීමට බංග්ලාදේශය සමඟ කඩිනමින් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන්සාන් සූකී විසින් ප්‍රකාශ කර […]
December 5, 2017
gj,k

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී අසාධාරණයක්

2018 වසර සදහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ දී තමන් දැඩි අසාධාරණයට ලක්ව ඇතැයි මහනුවර, රජපිහිල්ල මාවතේ පදිංචි දෙමාපියන් ප්‍රකාශ කර සිටී. මහනුවර නගර සීමාව තුළ බදු […]
December 5, 2017
පුරන් කුඹුරු

පුරන් කුඹුරු වගා කිරීමට පහසුකම් නැහැ

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම වැඩසටහන යටතේ වගා නොකරන ගොඩ ඉඩම් හා කුඹුරු ඉඩම් 2017 – 2018 මහා කන්නය තුළ දී වගා කිරීමට කටයුතු නොකළහොත් පවරා ගැනීමට කටයුතු […]
December 5, 2017
rtjsrt6jir6t

කිතුලට නැති තහංචි තල් රා බෝතලයට පැනවීමට උතුරේ විරෝධය

තල් රා මැදීමට සීමා පැනවීමේ ආණ්ඩුවේ නව සැලසුම වෙනස්කොට සැලකීමක් ලෙසින් උතුරේ තල් රා කර්මාන්තයේ යෙදෙන දහස් සංඛ්‍යාත ජනකායකගේ විරෝධයට හේතුවී තිබේ. කිතුල් රා මැදීම සඳහා […]