lanka

August 29, 2017
shiranthi rajaapaksha

නීතිය නැති රටක හොරු නටන නාටක

කාගෙ කාගේත් කිල්ලෝටවල හුනු ඩිංග, ඩිංග ඇතිවා මෙන් අද රටේ සියලූම දේශපාලනඥයන් දූෂණ, වංචා හා බලය අයුතු ලෙස යෙදවීම්වලට හවුල් බව පැහැදිලි කරුණක්. එදා යහපාලන ආණ්ඩුව […]
August 29, 2017
student

කරදරේ ඉවරයි… ඒත්…

‘හිතට වද දුන්නු කරදරේ නම් ඉවරයි’ ඒ ශිෂ්‍යත්ව විභාගයයි. යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, හදි හූනියම්, කැපිලි, කෙටිලි යනාදී නොයෙකුත් දේවලින් සැදුම්ලත් ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ විගස විශේෂයෙන් […]
August 29, 2017
grade 5 scoolership

ළමයින්ට උගන්වන්නේ ගුරුවරුද? දෙයියොද?

දෙදහස්දාහත වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය සතියේ අවසන් වුණා. සෑම වර්ෂයකම පාහේ අගෝස්තුවේ දිනෙක පවත්වනු ලබන මෙම පහේ ශිෂ්‍යත්වය එකී විභාගයට වාඩි වන සිසු සිසුවියන්ටත්, එම සිසු […]
August 29, 2017
rathnapura maha rohala

ජීවිතය ඉල්ලන මිනිසුන් සොයාගිය ගමනක සටහනක්

අප දිවි ගෙවමින් සිටිනුයේ, පරිහාණියට පත් වෙමින් තිඛෙන සමාජ ක්‍රමයක අවසාන අදියරේය. එනම්, ධනේශ්වර සමාජ ක්‍රමයෙහි අති අමානුෂික අවධියෙහිය. එමෙන්ම සූරාකෑම හා ආත්මාර්ථය ඉහවහා ගිය මිනිසුන්ගෙන් […]
August 29, 2017
manpower

නූතන මිනිස් ජාවාරමට එරෙහිව වැඩබිමෙන් නැගෙන හඩ

මෑන්පවර් සේවය හෙවත් නූතන වහල් සේවය මේ වන විට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනයන්හිද මේ වන විට සේවකයන් සපයා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදයක් […]
August 29, 2017
vidwath 01

පුරවැසියන්ගේ අයිතිය තහවුරු කර ගන්න තොරතුරු ඉල්ලන්න ඕනෑ

තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්,  පියදාස රණසිංහ තොරතුරු දැනගැනීමේ අයිතිය කියන යෙදුම පැහැදිලි කර ගනිමින්, අපේ සාකච්ඡාවට මුල පුරමු. වර්තමාන මිනිහා ජීවත් වෙන්නේ විශ්ව ගම්මානයක බව […]
August 29, 2017
ranil

රනිල්ගේ දෙදෙනෙක් බිලි

මේ සතිය ආරම්භ වූයේ හවුල් ආණ්ඩුවට වර්ෂ දෙකක් පිරෙමින්ය. නමුත්, එය සැමරීමට හෝ කිසිම ඉඩක් හවුල් ආණ්ඩුවේ රනිල් – මෛත්‍රී දෙපාර්ශ්වයටම නොවූයේය. දේශපාලනය කියන්නේ කටගැස්මක් යනුවෙන් තේරුම් […]
August 29, 2017
protests

හයිබ්‍රිඩ් දෙබෑයන්ගේ අසම්මත වසර දෙක

යහපාලන ආණ්ඩුවට අගෝස්තු මාසයේදී වසර දෙකක් සම්පූර්ණ විය. මේ වසර දෙක ලංකා ඉතිහාසයේ දුර්වලම වසර දෙක වශයෙන් ද ඇතමුන් හඳුන්වන්නේ නිකන්ම නොවේ. මෙරට ජනතාව දුටු දෙමුහුන් ආණ්ඩුව […]
August 29, 2017
air port

විදෙස් ගත ශ්‍රමිකයන් දෙවරක් හම ගැසීම

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථීක පුරාෙජ්රු කතා දැන් අවසන්ය. හවුල් ආණ්ඩුවේ ආර්ථීකය භාරව තිඛෙන්නේ එක්සත් ජාතික පක්ෂයටය. අවුරුදු දෙකක් ආණ්ඩු කළ තැන දැන් කි්‍රයාවෙන් ඔප්පු කර තිඛෙන්නේ […]
August 29, 2017
ilectric card

ඉල්ලමක් කර ගත් විද්‍යුත් හැඳුනුම්පත

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස පත් වූ ඉක්මනින් රටේ වැදගත් ආයතන සියල්ල ඔහු යටතට පත් කර ගත් බව සියලූ දෙනා දන්නා කරුණකි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද ඔහු […]
August 29, 2017
katharagama

දෙවියන්ට උදේ කෑමත් අහිමි කළ ගෝලයන්ගේ රණකෙළිය

”ඒයි, මේ බලපං… ලෝකේ ලොකුම වාහන අයිතිකාරයාට කෙළවෙන්ඩයි යන්නේ” ”ඇයි මොකක්ද බං? කවුද ලොකුම වාහන අයිතිකාරයා?” දෙවැන්නා විමසීය. ”ඇයි උඹ දන්නැද්ද වැඩිම වාහන අයිතිකාරයා දෙවි පිහිටයි […]
August 28, 2017
venizulla

වෙනිසියුලාව නව ව්‍යවස්ථාවේ වැඩ අරඹයි

පසුගියදා පැවැත්වූ මැතිවරණයෙන් තේරී පත් වූ වෙනිසියුලානු ජාතික ව්‍යවස්ථා සභාව සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර ඇති බව වාර්තා වේ. ජාතික ව්‍යවස්ථා සභාවේ සභාපති […]
August 28, 2017
diyatha

ඉන්දු ඇමෙරිකා සහයෝගය තුළ සැඟවුණු ගිනි පුපුරු

1947 අගෝස්තු 15දා, දකුණු ආසියාවේ බි්‍රතාන්‍ය යටත් විජිත පාලකයෝ, ජවහර්ලාල් නේරු සහ මහත්මා ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත වූ ඉන්දියානු ජාතික සංගමයේ ස්වාධීන ඉන්දියානු ආණ්ඩුවකට බලය පවරා දුන්හ. […]
August 28, 2017
Untitled-1

යහපාලන සංදර්ශනය

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ සහ බුද්ධ ශාසන ඇමති ධුරවලින් ඉවත් කර තිබේ. රවී කරුණානායක ඇමතිවරයා ඇමති තනතුරින් ඉල්ලා අස් වීමත්, විෙජ්දාස රාජපක්ෂ ඇමතිවරයා ඇමති තනතුරුවලින් ඉවත් කිරීමත් […]
August 28, 2017
asea

ගංවතුරින් දකුණු ආසියාව යට වෙයි

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය ජනතාව ධාරානිපාත වැස්සෙන් සහ ඒ සමග මුහුණ දීමට සිදු වූ ගංවතුර උවදුරින් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංවතුරට […]
August 28, 2017
aaac

බැංකු කොල්ලයේ අලූත්ම පිල්ලිය

ලංකාවේ දැන් සිටින්නේ හරි හරි ගේම්කාරයන්ය. ඒ ගේම්කාරයන්ගෙන් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේය. හොරු අල්ලන්නට ආ ආණ්ඩුව හොරුන් විසින් අල්ලා ගත් බව කියන්නේ ඒ නිසාය. කෙසේ වෙතත්, […]