lanka

April 3, 2018
indian_laundry_services___1_by_dawnrosecreation-d2xohnl

ඊයේ ගිලන් රථ – අද රෙදි සේදීම හෙට..?

‘ගොනා එන්නේ පොල් පැළය කන්නට බව ඌ හැරෙන කොටම දැන ගත යුතු’ බව ජනවහරේ ප්‍රසිද්ධ කියමනකි. ඒ විතරකුත් නොවෙයි. අපේ රටේ ජනතාවට නම්, මෙවැනි පන්නයේ අත්දැකීම් […]
April 3, 2018
janapathoi

ජනපති – අගමැති ගැටුම් ඔඩුදුවයි

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇති වී තිඛෙන දේශපාලන මතගැටුම් තව දුරටත් තීව්‍ර වෙමින් තිඛෙන බවට තොරතුරු හෙළිදරවු වෙමින් තිබේ.  ඒ අනුව අග්‍රාමාත්‍යවරයා යටතේ පැවැති ආර්ථීක කළමනාකරණ කමිටුව වහාම […]
April 3, 2018
සජිත්

සජිත් තීරණාත්මකයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානවල මූලික ක්‍රියාමාර්ගයක් වශයෙන් එහි නායකත්වය වත්මන් උප නායකවරයකු වන සජිත් ප්‍රේමදාසට ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබුණද, ඔහු එය භාර ගැනීමට කොන්දේසි පනවා […]
April 3, 2018
011

සුරාබදු සූර් වේ

රජයේ ආදායම් ලබා දෙන ප්‍රධානතම ආයතනයක් වන සුරාබදු දෙපාර්තමේන්තුවේ අයථා සහ නීති විරෝධී ස්ථාන මාරු කිරීම් නිසා බරපතළ ගැටලූ මතු වී ආදායම් ඉපයීම පහත වැටෙමින් තිඛෙන බව අනාවරණය […]
April 3, 2018
ක්‍රිasegwe

අගමැතිට තවත් චෝදනා තිඛෙනවා (ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්)

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධව ඔබේ පැහැදිලි කිරීම මොකක්ද? ප්‍රධාන වශයෙන්ම බැඳුම්කරයට අදාළ කරුණු සම්බන්ධයෙන් පමණයි විශ්වාස භංගය තුළ චෝදනා වශයෙන් සඳහන් […]
April 3, 2018
1111

ප්‍රා. සභා මන්ත්‍රී මිල කෝටියකට යයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සභිකයන් රුපියල් මිලියන එකේ සිට මිලියන දහය දක්වා මුදලකට විකිණී ඇති බව පැෆරල් සංවිධානය හෙළි කර තිඛෙන අතර, පළාත් පාලන ආයතන […]
April 3, 2018
රංජිත්-ද-සොයිසා

නියත වශයෙන්ම විශ්වාස භංගය දිනනවා (රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන මොකද හිතන්නේ? විශ්වාස භංග යෝජනාව පහසුවෙන්ම අපි දිනනවා. කොහොමද දිනන්නෙ? විශ්වාස භංග යෝජනාව අප ඉදිරිපත් කළේ අගමැති […]
April 3, 2018
lankikayan

ලාංකිකයන් හතළිස්දහසකට ආණ්ඩුව කෙළී

මෙරට තරුණ, තරුණියන් ලක්ෂ දහයක් පමණ රැකියා විරහිතව සිටින අතර. විදේශ කම්කරුවන් 40,000ක් වර්ෂයකට ගෙන එමින් සිටින බව ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාවකින් අනාවරණය වේ. පසුගිය 20 වැනි […]
April 3, 2018
නය කන්ද

ණය කන්දට රාජ්‍ය බැංකුත් බිලි!

රටේ ණය අර්බුදය තව දුරටත් උග්‍ර අතට හැරෙමින් මෙම වසරේ ගෙවී ගිය මුල් මාස තුන සඳහා විදේශ ණය වාරික සහ පොලිය ගෙවීමට ඩොලර් මිලියන 732ක් අවශ්‍ය වී […]
April 3, 2018
chithrapata

චිත්‍රපට සංස්ථාවට මහා වෛරසයක්

ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස පත් වී සිිටින්නේ සුදුසුකම් නොමැති සාවද්‍ය අධ්‍යාපන තොරතුරු ඉදිරිපත් කරන ලද පුද්ගලයකු බව විගණන විමසුමකින් හෙළි වී තිබේ. මෙම තත්ත්වය තුළ චිත්‍රපට සංස්ථාවේ […]
April 3, 2018
අජිත් මාන්නප්පෙරුම

පක්ෂයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි (ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරද්දන පුළුවන්ද? ඒ ගැන මොකද හිතන්නේ ? මේ විශ්වාස භංග යෝජනාවේදී එක්සත් ජාතික පක්ෂයේ අය කිසිම කෙනෙක් එයට පක්ෂව ඡන්දෙ […]
April 3, 2018
බැදුම්කර

බැඳුම්කරෙන් තවත් සුපිරි ගේමක්!

කම්කරු නීති සියල්ල කඩ කරමින් වසා දමන ලද බැඳුම්කර පත්තරයේ කර්තෘ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයේ දෙසියයකට අධික පිරිසකගේ ජීවිකාවන් අහිමි කර විශාල මූල්‍ය වංචාවක් කර ඇති […]
April 3, 2018
000

අපරාධවලට පොලිසිය බිලි වෙයි

පසුගිය පාලන සමයේ දේශපාලන අවශ්‍යතා මත සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ නොපැවැත්වීම සහ පොලිසිය යොදවා ඝාතන ඇතුළු අපරාධ සිදු […]
April 3, 2018
chandrika-ranil-mythree-400-seithy-news

රනිල්ට වෙනසක් නෑ ලූ !

බක් මාසය යනු ‘භාග්‍යවත් වූ මාසය’ යනුවෙන් නම් කෙරී ඇත්තේය. මාස් කන්නයේ අස්වනු කපා ගෙට ගෙන අමතරව බත බුලතින් සරු වී අටුකොටු පිරී තිබීම නිසා පොදු ජනතාවට භාග්‍යවත් වූ […]
April 3, 2018
මානව හිමිකම්

මානව හිමිකම් උඩ දැමීමේ දේශපාලන සූදුව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 37 වැනි සැසිවාරය ජිනීවාහිදී පැවැත්වීය. මෙරට වෙනුවෙන් නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා හා විදේශ ඇමති, තිලක් මාරපන මෙන්ම මහින්ද සමරසිංහ […]
April 3, 2018
බ්‍රිwrgwef

මුහුණ වසා ඇස් රවටා සිදු කළ ආරක්ෂක අමාත්‍යාංශයේ බූට් සපත්තු මගඩිය

ශ්‍රී ලංකා යුද හමුදාව රණ විරුවන් බවට පත් වූයේ පසුගිය එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත් කිරීමත් සමගය. යුද්ධයෙන් පසු හමුදාව තුළ සිදු වන යම් අක්‍රමිකතාවයක් හෝ යුද […]