lanka

November 8, 2017
ලුdfZ

පොලිසියේ රාජකාරිය කර හිට් වෙන්න යාම

රටක ප්‍රජාතන්ත්‍රවාදයේ සිව් වන කුළුණ ලෙස හැඳින්වෙන්නේ ජනමාධ්‍යයි. ඒ නිසාම ජනමාධ්‍යයන්ට රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මූලික වගකීමක් ඇත. අධ්‍යාපනය, දැනුම, විනෝදාස්වාදය හා රසඥතාවය සිය ප්‍රේක්ෂකයාට සමබරව […]
November 8, 2017
149-Puttalam–Marichchikade–Mannar-Road-01

මඟ නැගුම මග තියා ඇමති සහ ගෝලයෝ කොමිස් ගිලින්නේ මෙහෙමයි

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මේ දින වල දේශපාලන වේදිකාවේ හිට් වී ඇති චරිතයකි. එසේ හිට් වී ඇත්තේ ජනතාවාදී දේශපාලන කටයුතු වල නිරත වීම නිසා නම් නොවන බව […]
November 7, 2017
බෙdfh

ජනපති සයිටම් රකී – දෙමාපියන් මාරාන්තික උපවාසයට!

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුවට විසඳුමක් දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී සිටියද ඒ වෙනුවට තවදුරටත් සයිටම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තීන්දුවක් ගැනීමට සූදානම් වනබව වාර්තාවීමත් සමඟ සයිටම් […]
November 7, 2017
වැඩපිළිවෙළට තවත් රුපියල් කෝටි

ග්‍රාම ශක්තියෙන් ජනපති දියණියට කෝටි 600ක්!

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිය මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස ආරම්භ කරන ලද ග්‍රාම ශක්ති වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 600ක් වෙන් කර ඇති අතර, එම ප්‍රචාරක කටයුතු […]
November 7, 2017
මහින්දට මුකවාඩමක්

මහින්දගේ බල වියරුව භීෂණය වපුරයි

ජාතිවාදී සහ ආගම්වාදී වෛරය පතුරවමින්, මේ වන විට දේශපාලනයේ යෙදී සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස තවත් පියවරක් ඉදිරියට තබමින්, දේශපාලන භීෂණයක් ඇති කිරීමට දරන උත්සාහයක ප්‍රකාශ […]
November 7, 2017
elephant

බැඳුම්කරයේ සියලු පව් රවීගේ කරට

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව මගින් හිටපු ඇමති රවී කරුණානායකට එරෙහිව බරපතළ කරුණු රැසක් අවධාරණය කර තිබුණහොත්, එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන සලකා ඔහුව ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් […]
November 7, 2017
රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්

ආර්ථීක සංවර්ධනයට රාජ්‍ය බැංකු නැහැල්ලු

ජාතික ආර්ථීකයේ මූලික අංග වන කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ණය ලබා දීමේ දී සියලූම රාජ්‍ය බැංකු පරදවා පෞද්ගලික බැංකු ඉදිරියට පැමිණ […]
November 7, 2017
ලුxsdfvg

කැබිනට් මණ්ඩලය වංචාවලට ඉඩ දෙයි

ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සැපයීමේදී ඇති වන ජනන ඌණතා මගහරවා ගැනීමේ අරමුණින් බහලුම්වල ඇසුරුම් කළ විදුලි ජෙනරේටර 50ක් මිල දී ගැනීමට බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කළ […]
November 7, 2017
mannny

එක ඇමතියෙක් නඩත්තුවට වසරකට ලක්ෂ හත්සීයයක්

වර්තමාන යහපාලන ආණ්ඩුවේ එක කැබිනට් ඇමතිවරයෙකු නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් ලක්ෂ 700ක මුදලක් වැය වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් […]
November 7, 2017
vote

ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණය යටයයි !

ලබන ජනවාරි මස පැවැත්වීමට සැලසුම් කර තිඛෙන පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල දරන ලද ප්‍රයත්නයට ප්‍රබල විරෝධයක් එල්ල වීම නිසා හකුළාගෙන […]
November 7, 2017
මහකුඩුගල වතුයාය

අක්කර 450ක් ඇලෝසියස්ලාට

කඳපොළ පිහිටි මහකුඩුගල වතුයාය පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ පියා වූ ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්ට රුපියල් 8,000.00ක මාසික බද්දකට වසර 2045 දක්වා ලබා දී ඇතැයි වාර්තා වේ. […]
November 7, 2017
gzsdfff

වීරවංසගේ කෝටාවට මහින්දම විදියි

ලබන පළාත් පාලන මැතිවරණයට තනිවම තරග කිරීමට සිදු වුවහොත්, මහින්ද පිල ඔහුගේ අනෙකුත් පක්ෂ සමඟ එක්ව අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමට කෝටා ප්‍රමාණයක් ලබා දී ඇති බව හෙළි වේ. […]
November 7, 2017
ක්‍රිsdeg

උමාඔය ආපදා විසඳුම් මාස තුනකට සීමා වේ

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියේ උමඟ හෑරීම නිසා ජීවිත අවදානමට ද ලක්ව සිටින පවුල් අටදහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් විශේෂ හදිසි ආපදා කළමනාකරණ සැලසුම් මාස තුනකට සකසන බව අනාවරණය […]
November 7, 2017
ලුsdfb

මහජන බැංකුවෙන් මහින්ද ගෝලයන්ට කප්පම්

මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිව සිටි සමයේ මහජන බැංකුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුට ලබා දෙන ලද ණයවලින් රුපියල් මිලියන 655ක් ආපසු අය කර ගැනීමකින් තොරව අක්‍රීය ණය ලෙස කපාහැර […]
November 7, 2017
ට්‍රිsrgh

චීන සමාගමට ජනතා මුදලින් පහසුකම්

පොදු ජනතාවගේත්, වෘත්තීය සමිතිවලත් විරෝධය නොතකා චීනයට පවරා දුන් හම්බන්තොට වරාය ගිවිසුමට අදාළ පහසුකම් සැලසීම මේ වන විට ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සිදු වෙමින් තිඛෙන බවට තොරතුරු වාර්තා […]
November 7, 2017
ශ්‍රීපාදයේ කුණු කඳු නාය යයි

ශ්‍රීපාද පිවිසුම් මඟ නාගරික සංවර්ධන අධිකාරියට

හැටන්, නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රීපාදස්ථානයට පිවිසීමේ මාර්ගය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැලසුම් සහිතව අඹගමුව ප්‍රාදේශීය සභාව සම්බන්ධ සීමා නිර්ණය කෙරෙන බව අනාවරණය වේ. දැනට පවතින අඹගමුව ප්‍රාදේශීය […]