lanka

August 30, 2017
ranil 22

ණය අඩු කරන්න මහනුවර ජපානයට දෙනවා… (අගමැති)

මහින්ද රාජපක්‍ෂ ණය ගෙවාගන්න බැරිව මැතිවරණ කලින් තැබූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය. චීන සමාගමකට හම්බන්තොට වාරය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ […]
August 30, 2017
uswetakeyiyawa

උස්වැටකෙයියාව පොදු ක්‍රීඩාංගණයත් විකුණයි…

උස්වැටකෙයියාව ග‍්‍රාමයේ දරු දැරියන්ට ක‍්‍රීඩා කිරීමට ඇති පොදු ක‍්‍රීඩාංගනය වන උස්වැටකෙයියාව ‘ස්වර්ණ ජයන්ති’ ක‍්‍රීඩාංගනය දේශපාලනඥයෙකුගේ මැදිහත් වීමෙන් විකිණීමට උත්සාහ කිරීමට එරෙහිව ප‍්‍රදේශයේ ජනතාව හා ක‍්‍රීඩා සංවිධාන […]
August 30, 2017
chess

ළාබාලම චෙස් ශූරයා බිනුල

පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවති ජාතික චෙස් ශූරතා තරගාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාව දිනා ගත් රාජකීය විද්‍යාලයේ විනුල් දොලවත්ත මෙම ශූරතාව දිනා ගත් ළාබාලම ජාතික ශූරයා […]
August 30, 2017
kelibima

විවෘත කඹ ඇදීමේ තරගාවලිය

ජාතික කඹ ඇදීමේ සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ සීතාවක ‘ලයන් හාට්’ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන කඹ ඇදීමේ තරගාවලියක් 2017 අගෝස්තු මස 27 වැනි ඉරිදා හංවැල්ල, […]
August 29, 2017
cartoon 6

කාටූන්

2017/08/27
August 29, 2017
cartoon 8

කාටූන්

2017/08/27
August 29, 2017
cartoon 14

කාටූන්

2017.08.27
August 29, 2017
America protests

ඛෙදුම්වාදයට හා ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ

ඇමෙරිකාවේදී පසුගිිය සතියේ පැවති කෘෘර ජාතිවාදය හා ඛෙදුම්වාදය ප්‍රදර්ශනය වන පෙළපාළියෙන් අනතුරුව එයට විරුද්ධව පසුගිය අගෝස්්තු 19 වෙනිදා බොස්ටන් නගරයේදී පෙළපාළියක් සංවිධානය කර තිබිණි. මේ සඳහා […]
August 29, 2017
europe

ඇමෙරිකාවේ ආධිපත්‍යයට යුරෝපයෙන් අභියෝගයක්

යුරෝපා කලාපයේ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් ඇමෙරිකානු මිලිටරි මැදිහත් වීම බලාපොරොත්තු විය නොහැකි බැවින් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් යුරෝපය, ඇමෙරිකානු ආරක්ෂක පද්ධතියෙන් බැහැර විය යුතු බව කොමිසමේ ප්‍රධානියා […]
August 29, 2017
bolivia

බොලිවියාවෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පිළිතුරු

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ලතින් ඇමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ පාඩම් කියාදීමේ කිසිදු අයිතියක් නැතැයි බොලිවීයානු ජනාධිපති ඉවෝ මොරාලෙස් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. වෙනිසියුලාව සම්බන්ධයෙන් […]
August 29, 2017
15 page

විප්ලවය වැඩි ඡන්ද ලැඛෙන තුරු බලා ඉන්නේ නැත!

සෝවියට් නායකයන්ට යම් දෙයක් ශේෂ වී තිබිණි නම්, ඒද ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවෙන් පසු ක්ෂය වී යන්නට විය. මේ පිළිබඳ සංඥා නිකුත් කරමින් සැප්තැම්බර් මැද පැවති සමස්ත පෙත්‍රොග්‍රාද් මෙන්ෂෙවික් සම්මේලනය […]
August 29, 2017
cuba interview

ඕනෑම අවස්ථාවක සේවයට සූදානම් සෞඛ්‍ය බළකායක් ඔවුන්ට ඉන්නවා

ඒක වෙනස්ම කතාවක් 02 කියුබාවේ වසර හයක කාලයක් සෞඛ්‍ය පාඨමාලාවක් හදාරා ලංකාවට පැමිණ සිටින සුනිදු දිසානායක මහතා සමග කියුබාවේ අත්දැකීම් පිළිබදව කළ සාකච්ඡාවේ පළමු කොටස පසුගිය […]
August 29, 2017
shiranthi rajaapaksha

නීතිය නැති රටක හොරු නටන නාටක

කාගෙ කාගේත් කිල්ලෝටවල හුනු ඩිංග, ඩිංග ඇතිවා මෙන් අද රටේ සියලූම දේශපාලනඥයන් දූෂණ, වංචා හා බලය අයුතු ලෙස යෙදවීම්වලට හවුල් බව පැහැදිලි කරුණක්. එදා යහපාලන ආණ්ඩුව […]
August 29, 2017
student

කරදරේ ඉවරයි… ඒත්…

‘හිතට වද දුන්නු කරදරේ නම් ඉවරයි’ ඒ ශිෂ්‍යත්ව විභාගයයි. යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, හදි හූනියම්, කැපිලි, කෙටිලි යනාදී නොයෙකුත් දේවලින් සැදුම්ලත් ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ විගස විශේෂයෙන් […]
August 29, 2017
grade 5 scoolership

ළමයින්ට උගන්වන්නේ ගුරුවරුද? දෙයියොද?

දෙදහස්දාහත වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය සතියේ අවසන් වුණා. සෑම වර්ෂයකම පාහේ අගෝස්තුවේ දිනෙක පවත්වනු ලබන මෙම පහේ ශිෂ්‍යත්වය එකී විභාගයට වාඩි වන සිසු සිසුවියන්ටත්, එම සිසු […]
August 29, 2017
rathnapura maha rohala

ජීවිතය ඉල්ලන මිනිසුන් සොයාගිය ගමනක සටහනක්

අප දිවි ගෙවමින් සිටිනුයේ, පරිහාණියට පත් වෙමින් තිඛෙන සමාජ ක්‍රමයක අවසාන අදියරේය. එනම්, ධනේශ්වර සමාජ ක්‍රමයෙහි අති අමානුෂික අවධියෙහිය. එමෙන්ම සූරාකෑම හා ආත්මාර්ථය ඉහවහා ගිය මිනිසුන්ගෙන් […]