උණසුම් පුවත්

October 18, 2017
එට්කා වෙනුවෙන් මහ බැංකු

බැංකු ප්‍රධානීන්ගේ කටඋත්තරයෙන් කළමනාකරුවන් කැළඹේ !

බැඳුම්කර කොමිසම හමුවේ රාජ්‍ය බැංකු සභාපතිවරුන් ලබා දී තිඛෙන කටඋත්තරය තුළින් බැංකු ශාඛා කළමනාකරුවන් දැඩි කැළඹීමකට පත්ව සිටින බව අනාවරණය වේ. සභාපතිවරුන් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණේ […]
October 18, 2017
නලීන් රාජපක්ෂ

පිළිතුරු දීමේ අයිතිය අධිකරණ අමාත්‍යාංශය කරුණු පහදයි

පසුගිය සතියේ අප පුවත් පතේ පළ කළ ‘තලතා ඇමති බලය යොදා අධිකරණය අතට ගනියි’ යන සිරස්තලයෙන් පළ කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය මාධ්‍ය ලේකම්, නලීන් රාජපක්ෂ අප […]
October 18, 2017
වීsdbgadrgh

රවීට උප නායකකම අහිමි වේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් විසින් […]
October 18, 2017
පාඨලී චම්පික රණවක

පාඨලී ගෙවල් විකුණයි

කොළඹ නගර සීමාව තුළ පදිංචි අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදි කරන ලද නිවාස 500ක් පහළ මධ්‍යම පාන්තිකයන්ට විකුණා දැමීම සඳහා ඇමති පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කරන ලද […]
October 18, 2017
විරෝධතා බැනරයකට අත්සන් තැබේ

විරෝධතා බැනරයකට අත්සන් තැබේ

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විරෝධතා බැනරයකට අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් එළඹෙන 19 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම සංවිධානයේ […]
October 18, 2017
චමල් රාජපක්ෂ

චමල් රාජපක්ෂ ඇතුළු පහක් ශ්‍රීලනිපයෙන් එළවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු දැනට දරමින් සිටින එම පක්ෂයේ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට එම පක්ෂ බලධාරීන් විසින් තීරණය […]
October 15, 2017
Chevron lubricunt lanka

ශ්‍රී ලංගමත් ඉන්දියාවට!

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංගමයට ඉන්ධන හා ලිහිසි තෙල් සැපයුමෙන් ඉවත් කර මෙම කාර්යය පෞද්ගලික ආයතන දෙකක් සඳහා ලබාදීමට ප්‍රවාහණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා […]
October 15, 2017
බැඳුම්කර

අගමැති රනිල් උපදෙස් දුන් හැටි බැඳුම්කර මාමා හෙළි කරයි

මහ බැංකු බැදුම්කර නිකුතුවේදී භාවිත කරන ලද සෘජු ක්‍රමවේදය අත්හිටවනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පවසයි. ඔහු […]
October 15, 2017
සයිටම්ට එරෙහි මාරාන්තික උපවාසයක් !

සයිටම්ට එරෙහි මාරාන්තික උපවාසයක් !

සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනමන ආයතනයට එරෙහිව සයිටම් විරෝධී දෙමව්පිය සංගමය විසින් මාරාන්තික උපවාසයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කරමින් තිඛෙන බවට තොරතුරු වාර්තා වේ. එයට අමතරව සයිටම් […]
October 15, 2017
මෛත්‍රී එක්ක ගෝරි

හිටපු මහ ඇමතිවරු මෛත්‍රී එක්ක ගෝරි !

නිල කාලය ඉකුත් වීමත් සමඟ බලය ගිලිහී ගිය මහ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟ දැඩි විරසකයක් ඇති කර ගනිමින් සිටින බව අනාවරණය වේ. බලය අහිමි වී ඇත්තේ, උතුරු මැද, […]
October 15, 2017
එට්කා වෙනුවෙන් මහ බැංකු

ආණ්ඩුවේ එට්කා වෙනුවෙන් මහ බැංකු කඩේ යයි

ලංකාවේ ශ්‍රමික ප්‍රජාව සංඛ්‍යාත්මකව පහත මට්ටමක පැවතීමට විකල්පයක් ලෙස විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කෙටිකාලීන වැඩ කිරීමේ බලපත්‍රයක් ලබා දීම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ […]
October 15, 2017
ක්‍රි

ගෝඨාගේ එළිය අඳුරට අතවැනීමක්

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ‘එළිය’ නමින් ජාතිවාදී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මේ සඳහා නායකත්වය දෙමින් සිටින්නේ මහින්දවාදී ස්වාමීන් වහන්සේලා කිහිප නමකි. එම […]
October 15, 2017
මත්තල ගුවන් තොටුපළ

මත්තල ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගනී

ඩොලර් මිලියන 205කට මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා එම මුදලින් ඩොලර් මිලියන 154ක් වැය කොට යුද නැවක් මිලට ගැනීමට සැලසුම් කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග […]
October 15, 2017
ආණ්ඩුව පෝට්සිටියට වැලි නිධි බිලිදෙයි

ආණ්ඩුව පෝට්සිටියට වැලි නිධි බිලිදෙයි

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගොඩකිරීමේ කාර්යයන් සඳහා වෙන්කරන ලද මුහුදු වැලි නිධියෙහි වැලි ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවත් අමතර වැලි කියුබික් මීටර් මිලියන 40 ක් […]
October 15, 2017
ගොවීන්

ලක්ෂ 50ක් ණය ගත් ගොවීන් කෝ?

වත්මන් රජය විසින් 2017 අයවැය යෝජනා අනුව ගොවීන්, ස්වයං රැකියාවන්හි නිරතවන්නන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියන 6,517ක ණය හා ආධාර ප්‍රදානය කර […]
October 15, 2017
කිරිඇල්ල

මධ්‍යම අධිවේගයේ මුදලින් කිරිඇල්ල හෙලිකොප්ටර් සවාරි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා ණයට ගත් මුදලින් ඇමති ලක්ෂමන් කිරිඇල්ල හෙලිකොප්ටර් කුලියට ගෙන පුද්ගලික ගමන් බිමන් යමින් සිටින බව අනාවරණය වී තිබේ. මෙම හෙලිකොප්ටරය වෙන් […]