උණසුම් පුවත්

October 25, 2017
ලුfdhykf

මහින්දගෙන් නිත්‍ය මඩ කොම්පැණියක් !

මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරක කටයුතු කරන සහ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කරගෙන මඩ අවලාද නැගීමේ නිත්‍ය ඒකකයක් පිහිටුවා ඇති බව අනාවරණය වේ. […]
October 25, 2017
සංස්කෘතික අරමුදල්

සංස්කෘතික අරමුදල් සුද්ධය ජයටම !

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිඛෙන මධ්‍යම සංස්කෘතික අරමුදලට අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීමේ දී නීති විරෝධී කටයුතු රැසක් සිදු කර මුදල් අවභාවිත කර තිඛෙන බව විගණන විමසුමකින් අනාවරණය වේ. නීතියට […]
October 25, 2017
මෛත්‍රීdfh

මහින්දානන්ද, වෙල්ගම හොරා පොලිස් සෙල්ලමක !

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරවලින් මහින්දානන්ද අලුත්ගමගේ සහ කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් ඉවත් කළද, ඔවුන් අතුරින් මේ දෙදෙනා ඉවත් කර ඇත්තේ, පූර්ණ […]
October 25, 2017
වාණිජ ඉඩම්

වාණිජ ඉඩම් සියල්ල තක්සේරු කෙරේ

රට පුරා පිහිටා තිඛෙන වාණිජ වටිනාකමක් සහිත ඉඩම් සියල්ල ශ්‍රේණිගත කරමින්, වටිනාකම් තක්සේරු කිරීමේ කටයුතු තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව අනාවරණය වේ. හෙළි වන […]
October 25, 2017
කරු ජයසුරිය

කථානායකගෙන් සයිටම් තහනමක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම සදහා කොන්දේසි මත අවසර දෙන බව කථානායක කරු […]
October 25, 2017
විදේශ ආයෝජන

විදේශ ආයෝජන බිඳවැටීමට හේතු මෙන්න !

මෙරටට ගලා එන විදේශ ආයෝජන විශාල වශයෙන් බිඳවැටීමට ප්‍රධාන සාධක හතරක් බලපා ඇති බව ආර්ථීක විශේෂඥයෝ පෙන්වා දෙති. එම සාධක අතුරින් මුලින් ම තිඛෙන්නේ රාජ්‍ය නිලධාරීන් සහ […]
October 25, 2017
ලුdfsg

පෙර පාසල් ගුරු පුහුණු වැඩමුළුවෙහි සහතික ප්‍රදානය කෙරේ

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, නීතිඥ සුනිල් වටගලගේ පළාත් සභා ප්‍රතිපාදන මුදල් රුපියල් 75,000.00ක් යොදවමින්, පෙර පාසල් ගුරු මහත්මීන් සඳහා දෙදින වැඩමුළුවක් පසුගිය 13 […]
October 25, 2017
ට්‍රිzdtjuhrtd

කෝටි 300ක හාල් ගැරිල්ලක්

2014 වසරේ සිදු කෙරුණු රුපියල් කෝටි 300ක සහල් වංචාවක් සම්බන්ධයෙන් කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කෙරෙනු ඇති බවත් […]
October 20, 2017
චතුර arej

අන්තර්ජාලයෙන් කැලෑ ඉඩම් විකුණයි!

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවේ මුදල් යෙදවීම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගනු පිණිස රට තුළ ඇති කැලෑ ඉඩම් සියල්ල කඩිනමින් හඳුනා ගැනීම පහසු කිරීම සඳහා […]
October 20, 2017
etca

ඉදිරි මාස දෙක තුළ ETCA අත්සන් තබන බවට ඉන්දියාවෙන් ප්‍රකාශයක්

ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට යෝජිත ආර්ථීක හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නව දිල්ලියේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා […]
October 20, 2017
චතුර jpg

මත්තල ගන්න සූදානම් බව ඉන්දීය ගුවන් සමාගමක් කියයි

තම සමාගමට හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ හිමි වුවහොත්, එම ගුවන් තොටුපළ ජාත්‍යන්තර වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කරන බව ඉන්දීය හයිද්‍රාබාද් ජාත්‍යන්තර […]
October 18, 2017
ෆාර් ඊස්ටර්න් ඉන්ටර්නැෂනල්'

ජාත්‍යන්තර ජාවාරම පසුපස ප්‍රභූන් කිහිප දෙනෙක්

‘ෆාර් ඊස්ටර්න් ඉන්ටර්නැෂනල්’ වාණිජ බැංකුවේ තායිවාන ශාඛාවෙන් ඩොලර් මිලියන 30ක් පමණ වංචා කිරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශලීල මුණසිංහගේ දේශපාලන පසුබිම සම්බන්ධයෙන් තොරතුරු […]
October 18, 2017
අය-වැය

කබීර්, චම්පික අය-වැය සුද්දයක චන්දිම, අමුණු කපෝතියි…

ලබන වසර වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර තිඛෙන මුදල් වෙන් කිරීම් (විසර්ජන පනත) අනුව පොදු ජනතාවට සෘජුව බලපාන අමාත්‍යාංශ කිහිපයක මුදල් කපාහැර අමාත්‍යාංශ දෙකක මුදල් අති විශාල […]
October 18, 2017
මහින්දට මුකවාඩමක්

ඇතුළෙන්ම මහින්දට මුකවාඩමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ විවිධ කටයුතුවලට සහභාගී වී පැමිණෙන අතර මාධ්‍යවේදීන් නඟන ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටින ලෙස ඔහුගේ මාධ්‍ය උපදේශකයන් විසින් වාරණ පනවා ඇති බව වාර්තා […]
October 18, 2017
මානසික ගැටලු

වසරකට 10,000 ක් ආතතියෙන් මැරෙති

විවිධ මානසික ගැටලු හේතුවෙන් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව දස දහසක් පමණ වන බව පසුගිය 11 වනදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න […]
October 18, 2017
saim iii

සයිටම් ගැන රජය නිවැරදි තීන්දු ගත යුතුයි (අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද හිමි)

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය කඩිනමින් නිසි නිවැරදි තීන්දුවක් ගත යුතු යැයි මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අග්ගමහා පණ්ඩිත අලූත්ගම ධම්මානන්ද හිමියෝ පවසති. […]