උණසුම් පුවත්

September 13, 2017
logo viii

අලුත් ආර්ථීකයෙන් සමෘද්ධිය කපයි

මෙම මස 04 වැනි දින ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිඛෙන ‘දැක්ම 2020’ නම් නවතම ආර්ථීක සැලසුම අනුව සමෘද්ධි සහනාධාර ලබන පවුල් විශාල වශයෙන් කපාහැරීමට සූදානම් වන බව […]
September 13, 2017
ravi 1111

හොඳම මුදල් ඇමති වෙන්න කෝටි 16ක් සන්තෝසම් දීලා

හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා එම ධුරය දරන කාලයේදී ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානය ලබා ගැනීම වෙනුවෙන් කෝටි 16ක මුදලක් වියදම් කර ඇති බව උතුරු […]
September 13, 2017
air lanka

ජනාධිපතිට වඩා ලොකු 189 දෙනෙකු හෙළි වේ

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රුපියල් කෝටි 14,870ක් වූ අතිවිශාල පාඩු ලබන ආයතනයක් වී තිඛෙන එයාර් ලංකා සමාගමේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ 189 දෙනෙකු මාසිකව රුපියල් […]
September 13, 2017
road show

සයිටම් විරෝධී රථ පෙළපාළි සූදානම්

සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කරන සයිටම් විරෝධතා ක්‍රියාමාර්ගයන්හි එක් අදියරක් වන සයිටම් විරෝධී රථ පෙළපාළි සංවිධාන කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් තිඛෙන බවට තොරතුරු […]
September 13, 2017
car 12

අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්

රුපියල් පන්කෝටි අනූ අට ලක්ෂයක (59,800,000.00) අතිරේක මුදලක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යවරයාට වාහනයක් මිලට ගැනීමට වැය කළේ යැයි පරිපූරක ඇස්තමේන්තුවක් ලක්ෂ්මන් කිරිඇල්ල සභානායක විසින් […]
September 13, 2017
high way

මහපාර විකුණන්න කැබිනට් අනුමැතිය

දැනට ඉදි කර ඇති සහ ඉදිරියේදී ඉදි කිරීමට නියමිත අධිවේගී මාර්ග සියල්ල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ පසුගිය 07 […]
September 13, 2017
sai sliit

SAITM – SLIITඈඳීමේ කුමන්ත්‍රණයක්

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුව විසින් සයිටම් ආයතනය මාලඹේ පිිහිටුවා ඇති SLIIT ආයතනයට අනුයුක්ත කිරීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු වාර්තා වේ. පසුගිය 6 වන දින […]
September 13, 2017
jvp

ආණ්ඩුව ඉවත දැමූ විගණන පනත ජවිපෙන්

යෝජිත විගණන පනත දුර්වල කිරීමට විවිධ සංශෝධන එක් කිරීමෙන් පසුවත් එය ඉදිරිපත් නොකර අග්‍රාමාත්‍ය කාර්යාලයේ රඳවාගෙන තිඛෙන තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් […]
September 13, 2017
lohan

මහින්දගේ ආණ්ඩුවෙත් බැඳුම්කර කොල්ලකරුවෙක්

පසුගිය රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු බැඳුම්කර වංචා මගින් රුපියල් කෝටි 1,200ක පමණ මුදලක් අයථා ලෙස ලොහාන් රත්වත්තේගේ මූලිකත්වයෙන් උපයාගෙන ඇතැයි හෙළි වී ඇති බව වාර්තා වේ. […]
September 13, 2017
bimal 123

බදු පනතට එරෙහිව කලාකරුවන්ද පෙළගැසිය යුතුයි… (බිමල් රත්නායක)

කලාකරුවන්ට සහ කලාවට මිනීවළ කපන යහපාලන රජයේ නව බදු පනතට එරෙහිව රටේ පොදු මහ ජනතාව මෙන්ම කලාකරුවන් ද කොන්දේසි විරහිතව පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු […]
September 13, 2017
arjun

ඇලෝසියස්ගේ පලා යාමෙන් රනිල් කොටුවෙයි

බැඳුම්කර මහා මූල්‍ය කොල්ලය සිදු කළ පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිට පළා යාමත් සමග අගමැති රනිල් […]
September 7, 2017
snusha

ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි ඛෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය […]
September 1, 2017
vote 2

ඡන්ද එපාවීම ඉහළ යයි

ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ ඉල්ලුම් පත්‍ර ආපසු භාර දීම සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලින් හෙළි වේ. සාමාන්‍ය තත්ත්වය දක්වා එය ඉහළ […]
September 1, 2017
bank

බැංකු ලොක්කෝ බැඳියාවෙන් ගරති

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සංචාරක බංගලාවක් වශයෙන් මහජන බැංකුවේ සභාපතිවරයාගේ බිරිඳට අයත් දියතලාවේ පිහිටි හෝටලයක් ලබාගැනීමේ සූදානමක් පවතින බව අනාවරණය විය. එය ගැනීමට සූදානම් වන්නේ මසකට […]
September 1, 2017
eye

අක්ෂි කාච සැත්කම් යළි නවතියි

අක්ෂි කාච නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් නැවතත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව මේ වන විටත් මහනුවර ශික්ෂණ රෝහලේ් සිදුකරන සැත්කම් කල් […]
September 1, 2017
scl

උසස් පෙළ විභාගය අනයි

මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පොදු පරීක්ෂණ දිනය කල්දැමීම නිසා විභාග අපේක්ෂකයන් ඔවුන්ගේ මාපියන් සහ එම රාජකාරියේ යෙදී සිටින්නන් බලවත් දුෂ්කරතාවයකට පත්ව […]