අලුත් පුවත්

October 25, 2017
විගණන පනත

විගණන පනත පට්ට ගැසූ හැටි

වර්තමාන හවුල් ආණ්ඩුවේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වූ ජාතික විගණන පනත මේ දක්වා ගැසට් නොකර ඇති අතර, වසර 14ක් තුළ අවස්ථා විසිතුනකදී එය කප්පාදු කර තිඛෙන බව ශී්‍ර […]
October 25, 2017
IMF

අය-වැයට පෙර තවත් IMF තර්ජනයක්

ලබන 2018 වසර වෙනුවෙන් අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආණ්ඩුවට තවත් විධාන නිකුත් කර ඇති බව පසුගිය 16 වැනිදා මහ බැංකුව විසින් නිකුත් […]
October 25, 2017
ශ්‍රීපාදයේ කුණු කඳු නාය යයි

ශ්‍රීපාදයේ කුණු කඳු නාය යයි

ශ්‍රීපාද මළුව ආසන්නයේ එක්රැස් වන කැළිකසළ පිහිලි මාර්ගයෙන් අවට වනයට මුදාහැර ගොඩගැසී තිබී මේ වන විට නාය යාමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. මළුවේ එකතු වන කැළිකසළ […]
October 25, 2017
vote 3

මැතිවරණයට පෙර සුනාමියක් !

ලබන වසරේ මුල පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රීපාල පිල සහ එම පක්ෂයේ මහින්ද පිල අතර විශාල දේශපාලන […]
October 25, 2017
ලුfdhykf

මහින්දගෙන් නිත්‍ය මඩ කොම්පැණියක් !

මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරක කටයුතු කරන සහ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කරගෙන මඩ අවලාද නැගීමේ නිත්‍ය ඒකකයක් පිහිටුවා ඇති බව අනාවරණය වේ. […]
October 25, 2017
සංස්කෘතික අරමුදල්

සංස්කෘතික අරමුදල් සුද්ධය ජයටම !

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිඛෙන මධ්‍යම සංස්කෘතික අරමුදලට අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීමේ දී නීති විරෝධී කටයුතු රැසක් සිදු කර මුදල් අවභාවිත කර තිඛෙන බව විගණන විමසුමකින් අනාවරණය වේ. නීතියට […]
October 25, 2017
මෛත්‍රීdfh

මහින්දානන්ද, වෙල්ගම හොරා පොලිස් සෙල්ලමක !

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරවලින් මහින්දානන්ද අලුත්ගමගේ සහ කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් ඉවත් කළද, ඔවුන් අතුරින් මේ දෙදෙනා ඉවත් කර ඇත්තේ, පූර්ණ […]
October 25, 2017
වාණිජ ඉඩම්

වාණිජ ඉඩම් සියල්ල තක්සේරු කෙරේ

රට පුරා පිහිටා තිඛෙන වාණිජ වටිනාකමක් සහිත ඉඩම් සියල්ල ශ්‍රේණිගත කරමින්, වටිනාකම් තක්සේරු කිරීමේ කටයුතු තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව අනාවරණය වේ. හෙළි වන […]
October 25, 2017
කරු ජයසුරිය

කථානායකගෙන් සයිටම් තහනමක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම සදහා කොන්දේසි මත අවසර දෙන බව කථානායක කරු […]
October 25, 2017
විදේශ ආයෝජන

විදේශ ආයෝජන බිඳවැටීමට හේතු මෙන්න !

මෙරටට ගලා එන විදේශ ආයෝජන විශාල වශයෙන් බිඳවැටීමට ප්‍රධාන සාධක හතරක් බලපා ඇති බව ආර්ථීක විශේෂඥයෝ පෙන්වා දෙති. එම සාධක අතුරින් මුලින් ම තිඛෙන්නේ රාජ්‍ය නිලධාරීන් සහ […]
October 25, 2017
ලුdfsg

පෙර පාසල් ගුරු පුහුණු වැඩමුළුවෙහි සහතික ප්‍රදානය කෙරේ

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, නීතිඥ සුනිල් වටගලගේ පළාත් සභා ප්‍රතිපාදන මුදල් රුපියල් 75,000.00ක් යොදවමින්, පෙර පාසල් ගුරු මහත්මීන් සඳහා දෙදින වැඩමුළුවක් පසුගිය 13 […]
October 25, 2017
ට්‍රිzdtjuhrtd

කෝටි 300ක හාල් ගැරිල්ලක්

2014 වසරේ සිදු කෙරුණු රුපියල් කෝටි 300ක සහල් වංචාවක් සම්බන්ධයෙන් කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කෙරෙනු ඇති බවත් […]
October 24, 2017
ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

අප්‍රිකා මහාද්වීපය සදාකාලික වහල් භාවයේ තබාගැනීම බටහිර ලෝකයේ ධනවාදී රටවලට අවශ්‍ය වූයේ අප්‍රිකානු භූමියේ ඇති රත්තරන් වල සිට දියමන්ති දක්වා වූ ඛනිජ ද්‍රව්‍ය සූරා කෑම සඳහාය. […]
October 24, 2017
ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්

ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්

පසුගිය කාල වකවානුව තුළදී කටාර් රජයට සෞදිය ඇතුළු රටවල් කිහිපයකින් එල්ල වූ සම්බාධක මත එරට ආහාර අර්බුදයක් නිර්මාණය වීමට පටන් ගෙන තිබේ. මෙසේ ඇති වීමට යන […]
October 24, 2017
උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න...

උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න…

උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ෂිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැලකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර […]
October 20, 2017
චතුර arej

අන්තර්ජාලයෙන් කැලෑ ඉඩම් විකුණයි!

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවේ මුදල් යෙදවීම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගනු පිණිස රට තුළ ඇති කැලෑ ඉඩම් සියල්ල කඩිනමින් හඳුනා ගැනීම පහසු කිරීම සඳහා […]