අලුත් පුවත්

September 13, 2017
jvp

ආණ්ඩුව ඉවත දැමූ විගණන පනත ජවිපෙන්

යෝජිත විගණන පනත දුර්වල කිරීමට විවිධ සංශෝධන එක් කිරීමෙන් පසුවත් එය ඉදිරිපත් නොකර අග්‍රාමාත්‍ය කාර්යාලයේ රඳවාගෙන තිඛෙන තත්ත්වයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් […]
September 13, 2017
lohan

මහින්දගේ ආණ්ඩුවෙත් බැඳුම්කර කොල්ලකරුවෙක්

පසුගිය රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු බැඳුම්කර වංචා මගින් රුපියල් කෝටි 1,200ක පමණ මුදලක් අයථා ලෙස ලොහාන් රත්වත්තේගේ මූලිකත්වයෙන් උපයාගෙන ඇතැයි හෙළි වී ඇති බව වාර්තා වේ. […]
September 13, 2017
bimal 123

බදු පනතට එරෙහිව කලාකරුවන්ද පෙළගැසිය යුතුයි… (බිමල් රත්නායක)

කලාකරුවන්ට සහ කලාවට මිනීවළ කපන යහපාලන රජයේ නව බදු පනතට එරෙහිව රටේ පොදු මහ ජනතාව මෙන්ම කලාකරුවන් ද කොන්දේසි විරහිතව පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු […]
September 13, 2017
arjun

ඇලෝසියස්ගේ පලා යාමෙන් රනිල් කොටුවෙයි

බැඳුම්කර මහා මූල්‍ය කොල්ලය සිදු කළ පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිට පළා යාමත් සමග අගමැති රනිල් […]
September 9, 2017
yuin look

නඩුව අතරේදී හිටපු අගමැතිනිය රටින් පනී

වී ගොවියන්ට සහන ලබාදීම සම්බන්ධ නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලූක් ශිනවත් රටින් පළා ගොස් ඇති බව අනාවරණය වේ. නඩු තීන්දුව ප්‍රකාශයට […]
September 9, 2017
ahvi

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ‘හාවි’ වනසයි

පැයට කිලෝමීටර් 215ක වේගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත කඩා වැදුණු ‘හාවි’ නම් කුණාටුව මගින් ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට දැවැන්ත හානියක් සිදු වී තිබේ. පැයට සැතපුම් […]
September 9, 2017
indd

අධිකරණය හමුවේ ඉන්දීය ආණ්ඩුව පරාජයට

ඉන්දියානු අධිකරණය විසින් පුරවැසියන් සතු පෞද්ගලිකත්වය මූලික මිනිස් අයිතිවාසිකමක් බව තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඔවුන් මෙසේ තීන්දු කර ඇත්තේ එරට දැනට ක්‍රියාත්මක වන පුරවැසි ජෛවමිතිය […]
September 7, 2017
snusha

ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි ඛෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය […]
September 1, 2017
vote 2

ඡන්ද එපාවීම ඉහළ යයි

ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ ඉල්ලුම් පත්‍ර ආපසු භාර දීම සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලින් හෙළි වේ. සාමාන්‍ය තත්ත්වය දක්වා එය ඉහළ […]
September 1, 2017
bank

බැංකු ලොක්කෝ බැඳියාවෙන් ගරති

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සංචාරක බංගලාවක් වශයෙන් මහජන බැංකුවේ සභාපතිවරයාගේ බිරිඳට අයත් දියතලාවේ පිහිටි හෝටලයක් ලබාගැනීමේ සූදානමක් පවතින බව අනාවරණය විය. එය ගැනීමට සූදානම් වන්නේ මසකට […]
September 1, 2017
eye

අක්ෂි කාච සැත්කම් යළි නවතියි

අක්ෂි කාච නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් නැවතත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව මේ වන විටත් මහනුවර ශික්ෂණ රෝහලේ් සිදුකරන සැත්කම් කල් […]
September 1, 2017
scl

උසස් පෙළ විභාගය අනයි

මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පොදු පරීක්ෂණ දිනය කල්දැමීම නිසා විභාග අපේක්ෂකයන් ඔවුන්ගේ මාපියන් සහ එම රාජකාරියේ යෙදී සිටින්නන් බලවත් දුෂ්කරතාවයකට පත්ව […]
September 1, 2017
pujitha

පොලිස්පති ගෙදර යවන ක්‍රම හෙළි වේ

පොලිස්පතිවරයාට එල්ල වී තිඛෙන එම ධුරය කෙලෙසන බරපතළ විෂමාචාර ක්‍රියා නිසා ඉවත් කිරීමට අවශ්‍යතාවයක් ආණ්ඩුවට තිබේ නම්, ඒ සඳහා ගත හැකි විවිධ ක්‍රියාමාර්ග රැසක් තිඛෙන බව නීති […]
September 1, 2017
economy

ආර්ථීකයට රතු එළියක්!

මෙරට ආර්ථීකයේ ප්‍රධාන අංශ තුනක් සම්බන්ධයෙන් උද්ගතව තිඛෙන අර්බුදය තවත් තීව්‍ර වී ඇති බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයකින් අනාවරණය වී තිබේ. මේ අතුරින් බරපතළම තත්ත්වය ඇති වී තිඛෙන්නේ විදේශ […]
September 1, 2017
hand

හවුල් ආණ්ඩුව දිගටම ගෙන යාමේ රහස් සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කරන ලද වසර දෙකක් සඳහා වූ අවබෝධතා ගිවිසුම අවසන් වුවද, හවුල් ආණ්ඩුව දිගට ගෙන යාම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡා […]
September 1, 2017
vote

මේ අවුරුද්දේ ඡන්දය නෑ

පළාත් පාලන මැතිවරණය මෙම වසර තුළ දී නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හෙළි කර තිඛෙන කරුණු අනුව මේ වන විට තහවුරු වී තිබේ. එම කොමිෂන් සභාවේ සභාපති, […]