අලුත් පුවත්

February 14, 2018
විගණනාදිපති

විගණකාධිපතිගේ අවනඩුවත් ජනතාවට හෙළි කරයි

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේ දී දෙන ලද පොරොන්දුවක් වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිමය ආවරණය සපයා තිඛෙන ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත නොකිරීම නිසා නිසි පරිදි මහජන මුදල් […]
February 14, 2018
බැදුම්කර

බැඳුම්කර කොල්ලකරුට සමාගම් 28ක් තිබිලා

අර්ජුන් ඇලෝසියස්ට අයත් තැරැවුකාර සමාගම් සහ ‘ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්ම’ත්පැන් නිෂ්පාදන සමාගම වැනි සමාගම් 28ක් දක්වා ව්‍යාපාර ජාලය වසර දෙකක් තුළ පුළුල් කරගෙන තිබී ඇත. බැඳුම්කර මඟින් […]
February 14, 2018
07

වෛද්‍ය සභාවේ නිර්දේශ ඇමති විකෘති කරලා

පසුගිය ජනවාරි 26 වැනිදා පළ කරන ලද අංක 2056/44 දරන ගැසට් පත්‍රය මගින් වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් විකෘති කිරීමක් […]
February 14, 2018
06

ආණ්ඩුවේ ලොක්කෝ කුණු කන්දෙනුත් ගසා කාලා

කොළොන්නාව, මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර දෙක තුළ අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වෙයි. […]
February 14, 2018
04

අල්ලස් කොමිසමට අවුරුදු 23ක සිරදඩුවම් !

මෙරට ක්‍රියාත්මකව පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත අවුරුදු 23ක් පුරා කිසිදු යාවත්කාලීන කිරීමකින් තොරව පවත්වාගෙන යාම නිසා වැරැදිකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට කිසිසේත් ම නොහැකි […]
February 14, 2018
05

කඩාවැටීම් රැසක් ගැන කතානායක අනතුරු අඟවයි

හවුල් ආණ්ඩුවේ පක‍්ෂ දෙක එකිනෙකාට ප්‍රබල ප්‍රහාර එල්ල කර ගැනීම නිසා බොහෝ ෙක‍ෂ්ත්‍රවල කඩාවැටීම වළක්වා ගැනීම සඳහා කතානායකවරයා මැදිහත්කරු වී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇති […]
February 14, 2018
03

ජනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන බව බව පාරිභෝගික […]
February 14, 2018
02

මහපොළ කැපීම උග්‍ර වෙයි

විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මහපොළ ශිෂ්‍යත්ව කපා හැරීම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපතළ ආර්ථීක ගැටලූ රැසකට මුහුණ දී සිටින බව ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ. විශේෂයෙන් ම රජයේ සේවය කරන […]
February 14, 2018
01

විදේශ විනිමය ආදායම 7.3% කින් පහළට

පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා කාලයේ දී විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවන ලද විදේශ විනිමය ආදායම (විදේශ විනිමය ප්‍රේෂණ) සියයට 7.3කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා […]
February 8, 2018
udayanga

උදයංග අපේ පුරවැසියෙක් – යුක්‍රේනය ඩුබායි බලධාරීන්ට දන්වයි

ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලෙද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තම රටේ පුරවැසියෙක් නිසා තමනට බාර දෙන්නැයි යුක්‍රේනය විසින් ඉල්ලා තිබේ. යුක්‍රේන බලධාරීන් […]
February 8, 2018
arjun-aloysius

ඇලෝසියස් හිරේ සිට ප්‍රබලයෙකුට අමතයි

මහ බැංකු බැදුම්කර චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස් විසින් බන්ධනාගාරය තුළ සිට දේශපාලන ප්‍රබලයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් […]
February 7, 2018
Arjun-kasun-1

ඇලෝසියස්ගේ දුක බෙදාගන්න මන්ත්‍රීන් පිරිසක් බන්ධනාගාරයට යයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුල් පලිසේනගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැගසින් බනධනාගාරයට ගොස් ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. […]
February 7, 2018
doller

රුපියල අපමණ අගයට ලංවෙයි

ඇමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ වැඩිම අවප්‍රමාණය අද (පෙබරවාරි 07) දිනයේ වාර්තා වී ඇත. මේ වන විට ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 152.36ක් […]
February 6, 2018
01

අගමැතිට විරුද්ධ පොහොට්ටුවේ විශ්වාස භංගය බොරුවක්

බැඳුම්කර කොල්ලය පිළිබඳ පරීක්ෂා කර බැලු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කරුණු පදනම් කරගෙන අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට මහින්ද පිලෙන් කිසිදුම උත්සාහයක් නැති බව […]
February 6, 2018
011

පොහොට්ටු කචල් නිසා බැසිල් පලා යයි

මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය මැතිවරණයට ගෙන ඒම දක්වා ප්‍රබල වැඩ කොටසක් ඉටු කරන ලද බැසිල් රෝහණ රාජපක්ෂ මැතිවරණ සමයේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ පමණක් නොව සංවිධාන කටයුතුවලට […]
February 6, 2018
රවී

බැඳුම්කරේ මුළු බර රවීට දී අධිකරණයට කොකා පෙන්වයි

බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ ත්‍රීපුද්ගල කමිටුව නිර්දේශ කර තිඛෙන පරිදි රවී කරුණානායක එම පක්ෂයේ උප නායක […]