අලුත් පුවත්

August 30, 2017
uswetakeyiyawa

උස්වැටකෙයියාව පොදු ක්‍රීඩාංගණයත් විකුණයි…

උස්වැටකෙයියාව ග‍්‍රාමයේ දරු දැරියන්ට ක‍්‍රීඩා කිරීමට ඇති පොදු ක‍්‍රීඩාංගනය වන උස්වැටකෙයියාව ‘ස්වර්ණ ජයන්ති’ ක‍්‍රීඩාංගනය දේශපාලනඥයෙකුගේ මැදිහත් වීමෙන් විකිණීමට උත්සාහ කිරීමට එරෙහිව ප‍්‍රදේශයේ ජනතාව හා ක‍්‍රීඩා සංවිධාන […]
August 30, 2017
chess

ළාබාලම චෙස් ශූරයා බිනුල

පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවති ජාතික චෙස් ශූරතා තරගාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාව දිනා ගත් රාජකීය විද්‍යාලයේ විනුල් දොලවත්ත මෙම ශූරතාව දිනා ගත් ළාබාලම ජාතික ශූරයා […]
August 30, 2017
kelibima

විවෘත කඹ ඇදීමේ තරගාවලිය

ජාතික කඹ ඇදීමේ සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ සීතාවක ‘ලයන් හාට්’ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන කඹ ඇදීමේ තරගාවලියක් 2017 අගෝස්තු මස 27 වැනි ඉරිදා හංවැල්ල, […]
August 29, 2017
America protests

ඛෙදුම්වාදයට හා ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ

ඇමෙරිකාවේදී පසුගිිය සතියේ පැවති කෘෘර ජාතිවාදය හා ඛෙදුම්වාදය ප්‍රදර්ශනය වන පෙළපාළියෙන් අනතුරුව එයට විරුද්ධව පසුගිය අගෝස්්තු 19 වෙනිදා බොස්ටන් නගරයේදී පෙළපාළියක් සංවිධානය කර තිබිණි. මේ සඳහා […]
August 29, 2017
europe

ඇමෙරිකාවේ ආධිපත්‍යයට යුරෝපයෙන් අභියෝගයක්

යුරෝපා කලාපයේ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් ඇමෙරිකානු මිලිටරි මැදිහත් වීම බලාපොරොත්තු විය නොහැකි බැවින් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් යුරෝපය, ඇමෙරිකානු ආරක්ෂක පද්ධතියෙන් බැහැර විය යුතු බව කොමිසමේ ප්‍රධානියා […]
August 29, 2017
bolivia

බොලිවියාවෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පිළිතුරු

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ලතින් ඇමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ පාඩම් කියාදීමේ කිසිදු අයිතියක් නැතැයි බොලිවීයානු ජනාධිපති ඉවෝ මොරාලෙස් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. වෙනිසියුලාව සම්බන්ධයෙන් […]
August 28, 2017
venizulla

වෙනිසියුලාව නව ව්‍යවස්ථාවේ වැඩ අරඹයි

පසුගියදා පැවැත්වූ මැතිවරණයෙන් තේරී පත් වූ වෙනිසියුලානු ජාතික ව්‍යවස්ථා සභාව සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර ඇති බව වාර්තා වේ. ජාතික ව්‍යවස්ථා සභාවේ සභාපති […]
August 28, 2017
asea

ගංවතුරින් දකුණු ආසියාව යට වෙයි

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය ජනතාව ධාරානිපාත වැස්සෙන් සහ ඒ සමග මුහුණ දීමට සිදු වූ ගංවතුර උවදුරින් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංවතුරට […]
August 10, 2017

ප්‍රබල චරපුරුෂයන් යොදා ඉන්දියාවෙන් මෙහෙයුමක් 

ලංකා මාරසිංහ හම්බන්තොට වරාය සහ නැව් තෙල් අංශය චීනයේ චයිනා හාබර් මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට පවරා දීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ එම සම්පූර්ණ ගිවිසුමේ මුල් පිටපත් ලබා […]
May 9, 2017
4+9+

කාටූන්

May 9, 2017
56444545

ගුවන් හමුදා පාපැදි සවාරිය

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 18 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ පසුගියදා නිමාවට පත් විය. මෙවර තරගාවලිය අදියර තුනක් යටතේ පැවැති අතර, සමස්ත […]
May 9, 2017
DFYF

‘මායාදේවී’ කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් දෙනියායේ

කේ.බී. හේරත්ගේ සම්මානනීය නිර්මාණය ‘මායාදේවී’ ජනවාරි 15දින දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී ප.ව. 2.30ට සහ ප.ව. 6.30ට ර`ගදැක්වීමට නියමිතය. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ […]
May 9, 2017
trump

ජනපති ට‍්‍රම්ප් අධිකරණයෙන් කැපේ

පසුගිය 05වනදා ජනපති ට‍්‍රම්ප් විසින් කරන ලද නියෝගය එරට අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඔහු විසින් ප‍්‍රකාශ කර සිටිනුයේ මුස්ලිම් ජනතාව වැඩි ප‍්‍රමාණයක් ජීවත්වන […]
May 9, 2017

ඉන්දීය උපාධි කඩයකට කැබිනට් අනුමැතිය ඉල්ලයි

ඉන්දීය මනිපායි විශ්වවිද්‍යාලයට අනුබද්ධව මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කළුතර ප‍්‍රදේශයේ ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමේ සන්දේශයක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති, ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් […]
May 8, 2017
dfddfd

රතු සමනල හීනය නැවතත් ජාත්‍යන්තර අවධානයට

ප‍්‍රියන්ත කළුආරච්චි අධ්‍යක්ෂණය කළ රතු සමනල හීනයක් සිනමා පටය මෙවර පහළොස්වැනි වරට පවත්වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ස්ප්රිචුවල් (Spiritual Film Selection) අංශය නියෝජනය කිරීමට තෝරාගෙන ඇත […]
May 8, 2017
89+99898+98+9

මේස පන්දු තරගාවලිය

කෑගලූ විද්‍යාලයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ‘ආදි ශිෂ්‍ය මේස පන්දු සංගමය’ සහ විද්‍යාලයීය ‘මව්පිය මේස පන්දු සංගමය’ එක්ව සංවිධානය කළ මේස පන්දු තරගාවලිය පසුගියදා කෑගලූ […]