අලුත් පුවත්

November 21, 2017
රාජිත

රාජිත දෙපැත්තෙන්ම පච වෙයි

ඇමති රාජිත සේනාරත්න විසින් කළ ප්‍රකාශය වැරදි බවත්, ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට කිසිදු තීරණයක් […]
November 21, 2017
CDMAsd

සෑම ඇමතුමකටම රු.2/- ක බද්දක්

ජංගම දුරකථන කුළුණු හරහා සම්බන්ධ කෙරෙන සෑම දුරකථන ඇමතුමක් සඳහාම රුපියල් දෙකක බද්දක් අය කරන බව අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඇමති මංගල සමරවීර මහතා පැවසීය. ඒ […]
November 21, 2017
අය-වැය

අය වැය සාරාංශයක්

2018 වර්ෂය රජයේ මුළු වියදම                                            […]
November 21, 2017
එට්කා වෙනුවෙන් මහ බැංකු

කෝටි 4,200ක තවත් මහා බැඳුම්කර කොල්ලයක්

රුපියල් කෝටි 4,200ක තවත් බැඳුම්කර කොල්ලයක් පසුගිය 2016 මාර්තු මාසයේ සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ අනුව 2016 මාර්තු මාසයේ දී රුපියල් බිලියන 42ක හෙවත් රුපියල් […]
November 21, 2017
ලුasdffva

මෛත්‍රී-මහින්ද හවුලට කොන්දේසි හරස් වේ!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී, මහින්ද පිල් දෙක එකතු වීමට නම්, මහින්ද මීළඟ අගමැති කළ යුතු බවට කොන්දේසියක් ඇතුළු කොන්දේසි කිහිපයක් මහින්ද පිල ඉදිරිපත් කර ඇතැයි ද, […]
November 17, 2017
bnj,

ඉන්දුනීසියාවේ සිය ගණනකට ෂරියා දඩුවම්

පසුගිය දෙවසර ඇතුළත ඉන්දුනීසියාවේ 500කට අධික පිරිසකට ෂරියා නීතියට අනුව ප්‍රසිද්ධියේ දඩුවම් ලබා දී ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති. මෙවැනි ම්ලේච්ඡ දඩුවම් පැමිණවීම් වහා නතර […]
November 17, 2017
Sdbg

රෙස්ලින් වළල්ලට ඉන්දීය කාන්තාවක්

ජාත්‍යන්තර මට්ටමේ රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව ලෙස කවිතා දේවි වාර්තා අතරට එක් වී සිටියි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇයට දැඩි ලෙස විරෝධතා එල්ල වී තිබේ. […]
November 17, 2017
sdrh

ඌබර් කුලී රථ සේවයට කොළොම්බියාවේ විරෝධතාවක්

කොළොම්බියාවේ කුලී රථ රියදුරන් දහස් ගණනක් වීදි බැස අගනුවර මාර්ග අවහිර කරමින් ඌබර් කුලී රථ සේවයට එරෙහිව විරෝධතාවක් දියත් කළහ. ජංගම දුරකථන ඇප් ආධාරයෙන් ක්‍රියාත්මක වන […]
November 17, 2017
xfgyik

බාසිලෝනාවේ දැවැන්ත පෙළපාළි

ස්පාඤ්ඤයෙන් වෙන් නොවන ලෙස කැටලෝනියාවට බල කරමින් බාසිලෝනා නුවර දැවැන්ත පෙළපාළි ආරම්භ වී තිබේ. ජනතාව මෙසේ වීදි බැස ඇත්තේ කැටලෝනියාවේ ස්වයං පාලන බලය අහෝසි කරමින් එහි […]
November 14, 2017
c

සතියක් ඇතුළත දෙසීයක් මරුට

කාබුල් අගනුවර ශිෂ්‍ය හමුදා භට කණ්ඩායමකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමග සතියක් ඇතුළත කැරලි ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව දෙසීයකට ආසන්න බව එරට බලධාරීහු […]
November 14, 2017
b

තරුණ නායකත්වයකින් නවසීලන්තයේ සන්ධාන ආණ්ඩුවක්

ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි […]
November 14, 2017
a

උතුරු කොරියානු අවි ඉදිරියේ ඇමෙරිකාව බිය වෙයි

එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිලයකින් පහර දීමේ හැකියාවේ මස්තකයටම උතුරු කොරියාව පැමිණ ඇති බව CIA රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පෙඕ අනතුරු අඟවයි. වොෂින්ටන් පාලනය තවමත් රාජ්‍යතාන්ත්‍රික […]
November 14, 2017
fgtmksty

නව යුගයක සැලසුම් මැද චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව නිම වෙයි

වසර පහකට වරක් පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුවේ 19 වන සමුළුවාරය පසුගිය 18 වනදා ආරම්භ වී 24 වනදා අවසන් විය. දෙදහසක පමණ නියෝජිත පිරිසක් සහභාගී වූ […]
November 7, 2017
බෙdfh

ජනපති සයිටම් රකී – දෙමාපියන් මාරාන්තික උපවාසයට!

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුවට විසඳුමක් දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී සිටියද ඒ වෙනුවට තවදුරටත් සයිටම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තීන්දුවක් ගැනීමට සූදානම් වනබව වාර්තාවීමත් සමඟ සයිටම් […]
November 7, 2017
වැඩපිළිවෙළට තවත් රුපියල් කෝටි

ග්‍රාම ශක්තියෙන් ජනපති දියණියට කෝටි 600ක්!

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිය මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස ආරම්භ කරන ලද ග්‍රාම ශක්ති වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 600ක් වෙන් කර ඇති අතර, එම ප්‍රචාරක කටයුතු […]
November 7, 2017
මහින්දට මුකවාඩමක්

මහින්දගේ බල වියරුව භීෂණය වපුරයි

ජාතිවාදී සහ ආගම්වාදී වෛරය පතුරවමින්, මේ වන විට දේශපාලනයේ යෙදී සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස තවත් පියවරක් ඉදිරියට තබමින්, දේශපාලන භීෂණයක් ඇති කිරීමට දරන උත්සාහයක ප්‍රකාශ […]