කතුවැකිය

May 16, 2017
111

වෙසක්, ඉන්දියාව සහ දෙබිඞ්ඩෝ

මෙවර වෙසක් උත්සවය මහ ඉහළින් සමරීමට ආණ්ඩුව කටයුතු යොදා තිබේ. මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය පවත්වනු ලබන්නේ ද ලංකාවේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කළ හිටපු විදේශ […]
May 8, 2017
Untitled-1-Recovered

බාලගිරි දෝෂය වැළඳුණු ඡන්දය

‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ යැයි කුඩා දරුවන් සිටින නිවෙස්වල ඉදිරිපස ලියා තිබෙනු දැකිය හැකිය. එම`ගින් බාල ළමුන්ට වැළඳෙන ලෙඩ රෝග වළක්වා ගැනීමට හැකි යැයි ජනයා […]
May 8, 2017
15151515151

වඳුරන්ට දැලි පිහි දුන් පසු…

වඳුරාට දැලි පිහිය ලැබුණු විට විය හැකි බොහෝ දේ තිබෙන බව අපි දනිමු. මෙතෙක් කලක් බලය ලබා ගත් දේශපාලනඥයන් හැසිරී ඇත්තේ, දැලි පිහි අතට ගත් වඳුරන්ටත් […]
May 8, 2017
666664446868686646

පැරදවිය නොහැකි අධිෂ්ඨානය

මීට වසර 8කට පෙර 2009 අවසන් කාර්තුවය. එක් පැත්තකින් මුළු සමාජයම භීතියෙන් හිරිවට්ටා ගල් කර තිබුණේ ය. අනෙක් පැත්තෙන් රාජපක්ෂ වස`ගය මුදුන් හිනිපෙත්තටම ගෙන ගොස්ය. ඕනෑම ඒකාධිපති […]
May 8, 2017
559+89+8

මීලග පියවර…

‘ලංකා’ 15 වැනි වර්ෂ පූර්ණය වෙත ළඟා වී තිබේ. මේ දක්වා විවිධ දුෂ්කරතා, බාධක, ඇදවැටීම් රැුසකට මුහුණ පෑමට සිදු වුව ද, අප ආවේ ඉදිරියට ය. කිසිවිටෙක පසුපසට නොගියේය. 15 […]
May 8, 2017
222244444445

බූරුවෝ හා මිනිස්සු

රාජ්‍ය සේවකයන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව පසුගිය සතියේ සීමා නීර්ණ කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා සිදු කළ හෙළිදරව්ව කිසියම් ආන්දෝලනයක් ඇති කර තිබේ. එයට උදාහරණ ලෙස […]
May 8, 2017
66

දෑස් පෙනෙන අන්ධයෝ

මැණික පයේ වැදුනත් කණා එහි අගය දන්නේ නැහැයි ජනවහරේ කියමනක් තිබේ. මන්ද යත් කණාට ඒ සියල්ලම සාමාන්‍ය ‘ගල් කැට’ වන නිසාය. අපේ රටේ පාලකයන්ගේ කටයුතු ද මෙකී […]
May 8, 2017
Untitled-1-Recovered copy

ඒ්කාධිපති පුටුව

ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය ඉහළින් සමරනු ලැබිණි. ඒ පසුගිය ජනවාරි 08 වෙනිදාය. දැන් සිදුවෙමින් යන කරුණු අනුව ඉදිරියේදීත් යෙදෙන පදවි ප‍්‍රාප්ති උත්සව මෛත‍්‍රී, ජනාධිපති ලෙසම […]
May 8, 2017
x

පදවි ප්‍රාප්තියට කිකිළිය මැරීම

රත්තරං බිජු දමන කිකිළියගේ බඩ පලා රත්තරං බිජු සෙවූ මිනිසෙකු පිළිබඳ කතාව අපි අසා ඇත්තෙමු. දවසට එක ගණනේ බිත්තර ගන්නවා වෙනුවට රත්තරං බිත්තර සියල්ල එකවර ගැනීම […]