දේශපාලන සාකච්ඡා

December 12, 2017
ac9232d099cb3d54f7d73ef2deca81a2_XL

මේක නීල හොරුන්ගේ අය-වැයක් ! (ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න)

වත්මන් ආණ්ඩුව විසින් 2018 වර්ෂය සඳහා නීල හරිත අයවැයක් ඉදිරිපත් කර තියෙනවා. පරිසරය සම්බන්ධයෙන් අයවැය දක්වා ඇති සැලකිලිමත් වීම කෙබඳුද? මේ තාක් මෙරට පැවති ආණ්ඩු අයවැය ලේඛන […]
December 12, 2017
පලනි දිගම්බරම්

සහන කපන එක අසාධාරණ වුණත්, වෙන කරන්න දෙයක් නෑ (කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්)

අයවැයෙන් බියර් බදු අඩු කර පැණි බීම බදු වැඩි කිරීම ඇතැමුන් හඳුන්වන්නේ අග්න්‍යාසය පෙන්වා අක්මාව කපා ගැනීම ලෙසයි. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද? හුඟක් දේවල් කරන […]
December 12, 2017
hamper-JVP-Press-Conference-on-22

මේ විවාදය ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපතිවාදය පිළිබඳ විවාදයක් (ජවිපෙ නායක අනුර දිසානායක)

පසුගියදා පාර්ලිමේන්තුවේ දින හතරක් තිස්සේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදයේ දී ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් සිදුකළ දීර්ඝ දේශනය […]
December 5, 2017
බෙawfqawe

අප පළමුව අර්බුදයෙන් ගොඩ ආ යුතුයි (කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ෙජ්. සෙනෙවිරත්න)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානම මැතිිවරණ පොරොන්දුවක්. එජාපය ඇති කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුනුත් කැමති වී සිටියදී ශ්‍රීලනිපය විධායක ජනාධිපති ක්‍රමය […]
December 5, 2017
ක්‍රිasegwe

ජනතාවට හිතකර ව්‍යවස්ථාවක් සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි (ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්)

මෙරට දේශපාලනයේ සිදු වෙමින් තිබෙන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකි සංකීර්ණ තත්ත්වයකට ජනතාව මුහුණ දී සිටින බව පෙනේ. විවිධ අසත්‍ය ප්‍රචාරයන් නිසා එම තත්ත්වය ඇතිව පවතී. දැන් සත්‍ය […]
November 1, 2017
මෛත්‍රීghj

ජනතාවගේ ඉඩම් කොල්ලකන්න දෙන්නේ නෑ

ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ විධායක සභික සුදත් බලගල්ල වර්තමානය වන විට ඌව වෙල්ලස්ස වගේම බින්තැන්නත් අධිරාජ්‍යවාදී […]
November 1, 2017
z_p06-Conduct

අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ජනාධිපතිවරයායි

විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය  අජිත් පී. පෙරේරා වංචා දූෂණවලට සම්බන්ධ කිසිවෙකුට මේ වෙනකොටත් දඩුවම් කර නැත්තේ ඇයි? දඩුවම් කර තිඛෙනවා. හිටපු ජනාධිපති ලේකම් වීරතුංග […]
October 24, 2017
ලුfhsdgf

ප්‍රතිකාර නොමැතිව වකුගඩු රෝගීන් මිය යමින් සිටිනවා

ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් බලමණ්ඩලයේ ලේකම්, සමස්ත ලංකා කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ සංවිධායක සුසන්ත කුමාර නවරත්න උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය අඩුවක් නැහැ. ඒ වාගේම […]
October 23, 2017
anoma gamage

පුරුද්දට අයථා වැඩ කරන ඇමතිවරුන් ඉන්නවා…

ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයක් වන ගෑස් මිල හිටිහැටියේ වැඩි කළේ ඇයි ? ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයක් වුණාට අපේ රටේ ගෑස් හදන්නේ […]
October 17, 2017
න්න

ආණ්ඩුව අධිවේගයෙන් ජන ජීවිතත් යට කරනවා

ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, කැලණි මිටියාවත සුරැකීමේ සංවිධානයේ සභාපති අශෝක රංවල බස්නාහිර පළාත ජෛව විවිධත්වයේදී ප්‍රමුඛ තැනක් ගන්නවා. මේ වන විට සිදු වෙමින් පවතින පරිසර […]
October 17, 2017
383e649f18cc6069882f006bbfe2eca5_XL

හැම යුගයකම බඩුමිල ඉහළ ගියා…

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොල් ගෙඩියක් රුපියල් සීයයි. ආණ්ඩුව මොකද කරන්නේ කියලා ජනතාව අහනවා ආණ්ඩුව දැනට එයට මැදිහත් වී සිටිනවා. පොල් සංවර්ධන අධිකාරිය මගින් […]
October 11, 2017
dsvgs

පටු අරමුණු බිඳවැටුණු කිහිප දෙනෙක් අඳෝනා නගනවා

ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා සම්මත වුණු පළාත් සභා පනතට පක්ෂව ඔබේ පක්ෂයත් ඡන්දය දුන්නා. එහි අරමුණ පැහැදිලි කරන්න. පසුගිය […]
October 11, 2017
hhhh

සීමා නිර්ණය මාස 4න් අවසන් කරනවා

එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පළාත් සභා සංශෝධන පනත කඩිමුඩියේ එක දවසකින් සම්මත කරගෙන පළාත් සභා මැතිවරණ තුනක් කල් දැමූ බවට ආණ්ඩුවට චෝදනාවක් […]