රටතොට

November 14, 2017
ලුasefga

තිසා වැව රැකගන්න සංවිධානයක්

තිසා වැව ආශ්‍රිත ජනතාවගේ සහ පිටතින් පැමිණෙන ජනතාවගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් ‘තිසා වැව ජන අයිතීන් සුරැකීමේ සංවිධානය’ නමින් එකමුතුවක් පිහිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ. මධ්‍යම […]
November 14, 2017
d

මැල්සිරිපුර ගොවිපළේ දූෂිතයෙක්

ජාතික පශ= සම්පත් සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පාලනය වන මැල්සිරිපුර ගොවිපළේ උසස් නිලධාරියෙකු විසින් එහි සම්පත් තම පුද්ගලික දේපලක් සේ පරිහරණය කරමින් අවභාවිත කරන […]
November 7, 2017
මානචේරිය කසළ ව්‍යාපෘතිය

මානචේරිය කසළ ව්‍යාපෘතිය ගැන සැකයක්

පුත්තලම, මානචේරිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කසළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැකයක් ඇති බව පරිසර සංවිධාන චෝදනා කරයි. ඔවුන් චෝදනා කරන්නේ පරිසර සංවිධානවලට සහ ප්‍රදේශවාසීන්ට ද හොර රහසේ මෙම […]
November 7, 2017
ප්‍රභාතdzry

නිදහස් දුම්රිය ගමන් බලපත්‍රය කෝ..?

රාජ්‍ය සේවකයෙකු සඳහා විශ්‍රාම වැටුප සේම තවත් වරප්‍රසාද ප්‍රමාණයක් හිමිව ඇත. මේ අතර වර්ෂයකට දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ හිමිකමද පවතී. එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල […]
November 7, 2017
ස්ත්‍රිsdvg

නාඋල රිලව් සහ බලධාරීන්ගේ රිලා නැටුම්

මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජීවත් වන ජනතාව මේ වන විට බරපතළ රිලා උවදුරකට මුහුණ දී ඇති බව දැනගන්නට ලැබේ. මෙම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී […]
November 7, 2017
හෙවෙස්ස විදුහලේ

හෙවෙස්ස විදුහලේ ප්‍රධාන ශාලාව වැඩකට ගන්න බැහැ

හෙවෙස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහලය රුපියල් ලක්ෂ දහයක් යොදවා අලුත්වැඩියා කළ ද, ඒ සමීපයේ ඇති පස් කන්ද නාය යෑමේ අවදානම හේතුවෙන් කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකිව අතහැර […]
November 7, 2017
xdgtmkz

දෙමළ පන්ති පවත්වන්න ආණ්ඩුවෙන් එකඟ වෙයි !

දහසක් පමණ දෙමළ සිසු දරුවන්ට සිය මව්බසින් ඉගෙන ගැනීම සඳහා පාසලක් ලබා දෙන මෙන් ඉල්ලා අධිකරණය හමුවට ගිය වතු කම්කරුවන් පිරිසකට දෙමළ පන්ති ලබා දීම සඳහා කටයුතු […]
October 24, 2017
උක් ගොවියා සටනට එයි

උක් ගොවියා සටනට එයි

ආණ්ඩුව උක් ගොවි ඉල්ලීම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි සටන් ක්‍රියාමාර්ගවල නිරතවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි. පසුගියදා අම්පාරේදී පැවති […]
October 24, 2017
නිපුණා සාරංගි

මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුව මානව හිමිකම් කොමිසමට

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමට අදාළව ඇති වූ මහත් ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් වූ පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මොන්ටි ධම්මික මහතා සහ තවත් කිහිප […]
October 24, 2017
උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි

උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් ජනී ජනයා ආණ්ඩුවෙන් දිගින් දිගටම මේ විනාශයෙන් සිය ගම්බිම් සහ ගෙවල් දොරවල් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලීම් කළද ආණ්ඩුව නෑසු […]
October 24, 2017
මොරගහකන්දේ වන සතුන්

මොරගහකන්දේ වන සතුන් අවදානමක

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ අක්කර 8000 ක පමණ ජලාශ භූමියේ ශාක වර්ග ඉවත් කිරීමට පියවර ගැනීම තුළ එහි වාස භූමිය බවට පත්කර ගෙන් සිටි වන අලි හා […]
October 24, 2017
රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්

රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්

රාජ්‍ය ආයතනවලට සේවකයින් බඳවා ගැනීම සදහා තරග විභාග ක්‍රමයක් කි්‍රයාත්මක වුවද මේ වන විට තරග විභාග නොපවත්වා එක්සත් ජාතික පක්ෂයට හිතැති පුද්ගලයන් රාජ්‍ය බැංකුවල පවතින පුරප්පාඩු […]
October 17, 2017
අධ්‍යාපනයට වින කටී

මධ්‍යම පළාත් මහ ඇමති තව දුරටත් අධ්‍යාපනයට වින කටී

වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දෙමින් මහනුවර විද්‍යාර්ථ විදුහලේ සේවය කළ විදුහල්පතිවරයා කිසිදු සාධාරණ හේතුවකින් තොරව මාරු කර යැවීමට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු […]
October 17, 2017
රාස්සගල රෝහල

රාස්සගල රෝහල මිය යාමට ආසන්නයි

රාස්සගල ග්‍රාමීය රෝහල පිහිටා ඇති භූමිය නාය යාමේ අවදානමක් ඇති ස්ථානයක් බවට හඳුනාගෙන ඇත. එබැවින්, එම රෝහල වෙනත් ස්ථානයක ඉදි කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ. කෙසේ […]
October 17, 2017
කසළ බැහැර කිරීම

කසළ බැහැර කිරීමට කළල්ගොඩින් විරෝධය

පන්නිපිටිය, කළල්ගොඩ, ඉසුරු මාවතේ පිහිටා ඇති පෞද්ගලික රබර් ඉඩමකට කුණු කසළ බැහැර කිරීමට ගත් උත්සාහයක් ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ව්‍යර්ථ වී ඇත. පසුගිය සතියේ දිනෙක අංක GC 8224 දරන […]
October 17, 2017
gthdf

ලංකා හෙළිදරව්වෙන් සේවක හිමිකම් සුරැකේ

සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් හිමිකම් ලබා නොදී කම්කරුවන් අසාධාරණ ලෙස සේවයේ යොදවාගෙන සිටි පෞද්ගලික ආයතනයක් සම්බන්ධයෙන් .ලංකා. කළ හෙළිදරව්වකින් අනතුරුව එම සේවකයන්ට ඔවුන්ගේ […]