ලංකා ඉරිදා සංග්‍රහය

May 8, 2017
Untitled-1

බැඳුම්කර මාධ්‍ය ජාලයට එජාපයේ බදු සහන

බැඳුම්කර වංචාවෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය සඳහා ආනයනය කර තිබෙන උපකරණ රැසක් සඳහා ගෙවිය යුතු […]
May 8, 2017
2222

ජිනීවා යෝජනා කල් දමයි

ඇති බව ද මේ වන විට අනාවරණය වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා අනුව යුද්ධය පැවැති සමය අවසානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වගවීමත්, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් […]
May 8, 2017
000000

දේශීය බැංකු හතක් අවදානමට දැමූ ගැහිල්ලක්

මාර්ග ඉදි කිරීම සඳහා දේශීය බැංකු හතකින් ලබාගෙන තිබෙන රුපියල් කෝටි 15,579ක් වූ ණය මුදලකින් රුපියල් කෝටි 924ක් ගසා කා එම බැංකු අවදානමට හෙළා ඇති බව නවතම […]
May 8, 2017
4684654564564

‘‘සියල්ලට පෙර හොඳ මිනිසකු විය යුතු බව ඔහු ඉගැන්වූවා…’’

සත්‍යපාල වන්නිගම සහෝදරයා පිළිබඳව සමරු උත්සවයක් කරන්න ඕනෑ කියලා සමාජවාදී ශිෂ්‍ය සංගමය ඒ සම්බන්ධයෙන් මටත් ආරාධනා කළා, ඇවිල්ලා කතාවක් කරන්න කියලා. ආරාධනාව ඉතා කැමැත්තෙන් මම පිළිගත්තා. […]
May 8, 2017
fgfg

මහින්ද ගැන ඩිලන්ත වමාරයි

අලූත්ගම දී මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ප‍්‍රහාර දියත් කරන ලද්දේ මේ වන විට ද මහින්ද රාජපක්‍ෂ සමඟ කටයුතු කරන පිරිසක් බව ඩිලන්ත විතානගේ විසින් බී.බී.සී. ‘සන්දේශය’ට හෙළි කර […]
May 8, 2017
635466

ඩොලර් බිලියන 1.5ක ඔටුන්නක් රවිට

ආසියා – පැසිෆික් කලාපයේ හොඳ ම මුදල් ඇමති වශයෙන් රවි කරුණානායකව ලන්ඩන් නුවර පළ වන ‘ද බෑන්කර්’ නම් සඟරාව විසින් නම් කර ඇති බව මුදල් අමාත්‍යාංශ වෙබ් […]
May 8, 2017
x

ලොතරැයි අලෙවි නියෝජිතයෝ යළිත් සටනට

සියලූ ම ලොතරැයිපත්වල මිල රුපියල් 10.00කින් ඉහළ නැංවීමට සාපේක්‍ෂව තම කොමිස් මුදල වැඩි නොකිරීමට එරෙහිව පසුගිය 03 වැනිදා දිවයින පුරා ලොතරැයි අලෙවි නියෝජිතයෝ ලොතරැුයි අලෙවියෙන් ඉවත් වූහ. […]
May 8, 2017
hyh

පරිසර ඇමතිට නියඟය නෑ

මේ වන විට මධ්‍යම කඳුකරයේ දිය කඳුරු සහ දොළ පහරවල් සියල්ල වේගයෙන් සිඳී යමින් බරපතල නියඟයක් ඇති වීමේ පෙරනිමිති සියල්ල තිබුණ ද, ආණ්ඩුව එහි ප‍්‍රතිවිපාක අවමස කර […]
May 8, 2017
Untitled-1

‘උමා’ට මෛතී‍්‍ර බහ දෙයි

උමා ඔය ව්‍යාපෘතිය නිසා ගිලා බැසීම්වලට ලක් වී තිබෙන බණ්ඩාරවෙල සහ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 3,870ක ජනතාව වෙනුවෙන් සහන සැලැසීමේ කටයුතු සඳහා වූ ‘වචන’වලට කැබිනට් අනුමැතිය […]
May 8, 2017
confff

මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් ඈවර කරයි

වසර දෙසීයකටත් වඩා පැරණි ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ‘ටි‍්‍රම්බල්’ නම් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. රුපියල් මිලියන […]
May 8, 2017
dsffg

මෛතී‍්‍රගේ අරමුණට චන්ද්‍රිකා බාධා කරයි

මී ළඟ ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් වර්තමාන ජනාධිපතිවරයා ම නම් කිරීමට විරෝධය පළ කරමින්, හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංග […]
May 8, 2017
5641654654654

ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් හාල් නැවක් ගිලී

ලංකා සතොස මඟින් ආනයනය කර තිබූ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 29,239 (කිලෝ ග‍්‍රෑම් 2,92,39,000*ක තොගයක් 2015 නොවැම්බර් මස අතුරුදහන් වී ඇති බව විගණන වාර්තාවලින් හෙළි වී තිබේ. වැඩි දුරටත් […]
May 8, 2017
rajhitha

ලේලිය නිසා රාජිත බොරු නීති පනවයි

උදරයේ කුඩා ශල්‍යකර්මයක් කිරීම සඳහා මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක එම රෝහලේ නොසැලැකිලිමත්කම නිසා මිය යාමෙන් පසුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති, රාජිත […]
May 8, 2017
fd

විසිපන්දහසේ දඩය පොලිස්පති කඩිනම් කරයි

රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි. ඔහු සඳහන් කළේ ඒ […]
May 8, 2017
fff

ලංකා පුවතට සභාපති බියවෙයි

මාතලේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා සිදු කර ඇති දූෂණ – වංචා පිළිබදව පසුගිය ‘ලංකා’ පුවත්පතෙන් හෙළිදරව් වීම නිසා බියට පත්ව සිටින ඔහු තමා වසර 5 […]
May 8, 2017
gal agru

තවත් ගල් අගුරු මගඩියක් එළියට

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ගල් අ`ගුරු මිලදී ගැනීමේදී සිදුව ඇති දූෂිත ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබියදී එම ගිවිසුම යටතේම නැවත […]