ලංකා ඉරිදා සංග්‍රහය

August 29, 2017
cartoon 8

කාටූන්

2017/08/27
August 29, 2017
cartoon 14

කාටූන්

2017.08.27
August 29, 2017
15 page

විප්ලවය වැඩි ඡන්ද ලැඛෙන තුරු බලා ඉන්නේ නැත!

සෝවියට් නායකයන්ට යම් දෙයක් ශේෂ වී තිබිණි නම්, ඒද ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවෙන් පසු ක්ෂය වී යන්නට විය. මේ පිළිබඳ සංඥා නිකුත් කරමින් සැප්තැම්බර් මැද පැවති සමස්ත පෙත්‍රොග්‍රාද් මෙන්ෂෙවික් සම්මේලනය […]
August 29, 2017
cuba interview

ඕනෑම අවස්ථාවක සේවයට සූදානම් සෞඛ්‍ය බළකායක් ඔවුන්ට ඉන්නවා

ඒක වෙනස්ම කතාවක් 02 කියුබාවේ වසර හයක කාලයක් සෞඛ්‍ය පාඨමාලාවක් හදාරා ලංකාවට පැමිණ සිටින සුනිදු දිසානායක මහතා සමග කියුබාවේ අත්දැකීම් පිළිබදව කළ සාකච්ඡාවේ පළමු කොටස පසුගිය […]
August 29, 2017
rathnapura maha rohala

ජීවිතය ඉල්ලන මිනිසුන් සොයාගිය ගමනක සටහනක්

අප දිවි ගෙවමින් සිටිනුයේ, පරිහාණියට පත් වෙමින් තිඛෙන සමාජ ක්‍රමයක අවසාන අදියරේය. එනම්, ධනේශ්වර සමාජ ක්‍රමයෙහි අති අමානුෂික අවධියෙහිය. එමෙන්ම සූරාකෑම හා ආත්මාර්ථය ඉහවහා ගිය මිනිසුන්ගෙන් […]
August 29, 2017
manpower

නූතන මිනිස් ජාවාරමට එරෙහිව වැඩබිමෙන් නැගෙන හඩ

මෑන්පවර් සේවය හෙවත් නූතන වහල් සේවය මේ වන විට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනයන්හිද මේ වන විට සේවකයන් සපයා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදයක් […]
August 29, 2017
vidwath 01

පුරවැසියන්ගේ අයිතිය තහවුරු කර ගන්න තොරතුරු ඉල්ලන්න ඕනෑ

තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්,  පියදාස රණසිංහ තොරතුරු දැනගැනීමේ අයිතිය කියන යෙදුම පැහැදිලි කර ගනිමින්, අපේ සාකච්ඡාවට මුල පුරමු. වර්තමාන මිනිහා ජීවත් වෙන්නේ විශ්ව ගම්මානයක බව […]
August 29, 2017
ranil

රනිල්ගේ දෙදෙනෙක් බිලි

මේ සතිය ආරම්භ වූයේ හවුල් ආණ්ඩුවට වර්ෂ දෙකක් පිරෙමින්ය. නමුත්, එය සැමරීමට හෝ කිසිම ඉඩක් හවුල් ආණ්ඩුවේ රනිල් – මෛත්‍රී දෙපාර්ශ්වයටම නොවූයේය. දේශපාලනය කියන්නේ කටගැස්මක් යනුවෙන් තේරුම් […]
August 28, 2017
diyatha

ඉන්දු ඇමෙරිකා සහයෝගය තුළ සැඟවුණු ගිනි පුපුරු

1947 අගෝස්තු 15දා, දකුණු ආසියාවේ බි්‍රතාන්‍ය යටත් විජිත පාලකයෝ, ජවහර්ලාල් නේරු සහ මහත්මා ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත වූ ඉන්දියානු ජාතික සංගමයේ ස්වාධීන ඉන්දියානු ආණ්ඩුවකට බලය පවරා දුන්හ. […]
August 28, 2017
Untitled-1

යහපාලන සංදර්ශනය

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ සහ බුද්ධ ශාසන ඇමති ධුරවලින් ඉවත් කර තිබේ. රවී කරුණානායක ඇමතිවරයා ඇමති තනතුරින් ඉල්ලා අස් වීමත්, විෙජ්දාස රාජපක්ෂ ඇමතිවරයා ඇමති තනතුරුවලින් ඉවත් කිරීමත් […]
August 28, 2017
aaac

බැංකු කොල්ලයේ අලූත්ම පිල්ලිය

ලංකාවේ දැන් සිටින්නේ හරි හරි ගේම්කාරයන්ය. ඒ ගේම්කාරයන්ගෙන් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේය. හොරු අල්ලන්නට ආ ආණ්ඩුව හොරුන් විසින් අල්ලා ගත් බව කියන්නේ ඒ නිසාය. කෙසේ වෙතත්, […]
May 16, 2017
2222222

ලංකාවට සමාජවාදය ඒ තරම් දුරයි කියලා මට හිතෙන්නෙ නැහැ…

මුලින්ම දැන ගන්න කැමතියි, මේ වෙනකොට ග‍්‍රීසියේ අළුත්ම තත්ත්වය මොන වගේද කියල ග‍්‍රීසියේ ඇති වුණ අර්බුදය තවමත්් අවසන් නැහැ කියන එක. ඒ වගේම මේ තියෙන පාලන […]
May 16, 2017
3333333

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට වික්කේ මෙහෙමයි හාමුදුරුවනේ

රාජ්‍ය දේපළ විකිණීම පිළිබඳව කතාබහ කෙදිනකවත් පරණ වන මාතෘකාවක් නොවන්නේ පැවති ආණ්ඩු මෙන්ම පවතින ආණ්ඩුවද රාජ්‍ය දේපළ විකුණා දැමීම දිගින් දිගටම සිදු කරමින් සිටින නිසාය. ඒ […]
May 16, 2017
123

අභියෝග හමුවේ පෙරට එන සයිටම් විරෝධය !

සයිටම් විරෝධය මේ වන විට සමස්ත සමාජයට ම බලපෑම් ඇති කරන තරමේ අර්බුදයක් බවට පත්ව හමාරය. මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව දිගින්දිගටම කටයුතු කළ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන […]
May 16, 2017
33333

පැලැස්තර වැඩවලින් කුණු ප‍්‍රශ්නය විසඳන්න බැහැ

අපේ රටේ කුණු ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔබේ පැහැදිලි කිරීම මොකක්ද? මේක අසාමාන්‍ය තත්ත්වයක් නේද වෙනත් රටවල්වලට සාපේක්ෂව ? රටක මිනිස්සු ජීවත් වෙන කොට මිනිස්සුන්ගෙන් බැහැර වෙන කැළි කසළ ඕනෑ […]
May 16, 2017
111

වෙසක්, ඉන්දියාව සහ දෙබිඞ්ඩෝ

මෙවර වෙසක් උත්සවය මහ ඉහළින් සමරීමට ආණ්ඩුව කටයුතු යොදා තිබේ. මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය පවත්වනු ලබන්නේ ද ලංකාවේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කළ හිටපු විදේශ […]