ලංකා ඉරිදා සංග්‍රහය

May 8, 2017
Untitled-3

ගිනි පෑගීමෙන් ආ මෛතී‍්‍රට මෛතී‍්‍ර අමතක වීම

මේ සටහන ධනපති දේශපාලකයන්ගේ බොරු පොරොන්දුවලට තවත් එක් උදාහරණයක් පිළිබඳ නොවේ. ලක්‍ෂ හැට දෙකකට වැඩි ජනතා අපේක්‍ෂාව පිළිබඳ සටහනක් ය. ජනමතය පිළිබඳ සටහනකි. මහජන මුදල් නාස්ති නොකර […]
May 8, 2017
web 1

යළිත් ගිනි ඇවිළෙන මොරගහකන්ද - කළුගඟ දෙකොණ විලක්කුව

ජනතාවගේ සිහින සැබෑ කරන්නට යයි කියමින් ආරම්භ කළ මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘති විසින් මේ වන එය ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශවල නිර්මාණය වී තිබෙන ගැටළු ප‍්‍රමාණය සුළුපටු නොවේ. ජලාශය […]
May 8, 2017
41515445

තරුණ අයිතීන් වෙනුවෙන් රට පුරා උද්ඝෝෂණ

තරුණ ගැටලූවලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් මාර්තු 05 වැනිදා සිට රට පුරා තරුණ උද්ඝෝෂණ මාලාවක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග […]
May 8, 2017
44545456464654

ඉරුදින කර්තෘ ඉවත් කිරීම නීති විරෝධීයි ජාතික මාධ්‍ය සංසදය

ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න මහතා නීති විරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය සංසදය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් […]
May 8, 2017
45456456

කළුතර ඝාතන ගැන ඇමතිවරු ගැටෙති

කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා රැඳවියන් ගෙනයමින් සිටියදී සන්නද්ධ කල්ලියක් විසින් දියත් කරන ලද ප‍්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ඇමතිවරුන් දෙදෙනකු අතර බරපතල […]
May 8, 2017
15151515151

මාලඹේ සයිටම් පාතාලයට සම්බන්ධයි!

මාලඹේ නීති විරෝධී සයිටම් වෛද්‍ය උපාධි ආයතනයට පාතාල ලෝකයේ දැඩි සහයෝගයක් ලබාගෙන තිබෙන බවට කරුණු ගණනාවක් අනාවරණය වෙමින් තිබේ. මෙම ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී බව කියා […]
May 8, 2017
Untitled-1

බැඳුම්කර මාධ්‍ය ජාලයට එජාපයේ බදු සහන

බැඳුම්කර වංචාවෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය සඳහා ආනයනය කර තිබෙන උපකරණ රැසක් සඳහා ගෙවිය යුතු […]
May 8, 2017
2222

ජිනීවා යෝජනා කල් දමයි

ඇති බව ද මේ වන විට අනාවරණය වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා අනුව යුද්ධය පැවැති සමය අවසානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වගවීමත්, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් […]
May 8, 2017
000000

දේශීය බැංකු හතක් අවදානමට දැමූ ගැහිල්ලක්

මාර්ග ඉදි කිරීම සඳහා දේශීය බැංකු හතකින් ලබාගෙන තිබෙන රුපියල් කෝටි 15,579ක් වූ ණය මුදලකින් රුපියල් කෝටි 924ක් ගසා කා එම බැංකු අවදානමට හෙළා ඇති බව නවතම […]
May 8, 2017
4684654564564

‘‘සියල්ලට පෙර හොඳ මිනිසකු විය යුතු බව ඔහු ඉගැන්වූවා…’’

සත්‍යපාල වන්නිගම සහෝදරයා පිළිබඳව සමරු උත්සවයක් කරන්න ඕනෑ කියලා සමාජවාදී ශිෂ්‍ය සංගමය ඒ සම්බන්ධයෙන් මටත් ආරාධනා කළා, ඇවිල්ලා කතාවක් කරන්න කියලා. ආරාධනාව ඉතා කැමැත්තෙන් මම පිළිගත්තා. […]
May 8, 2017
fgfg

මහින්ද ගැන ඩිලන්ත වමාරයි

අලූත්ගම දී මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ප‍්‍රහාර දියත් කරන ලද්දේ මේ වන විට ද මහින්ද රාජපක්‍ෂ සමඟ කටයුතු කරන පිරිසක් බව ඩිලන්ත විතානගේ විසින් බී.බී.සී. ‘සන්දේශය’ට හෙළි කර […]
May 8, 2017
635466

ඩොලර් බිලියන 1.5ක ඔටුන්නක් රවිට

ආසියා – පැසිෆික් කලාපයේ හොඳ ම මුදල් ඇමති වශයෙන් රවි කරුණානායකව ලන්ඩන් නුවර පළ වන ‘ද බෑන්කර්’ නම් සඟරාව විසින් නම් කර ඇති බව මුදල් අමාත්‍යාංශ වෙබ් […]
May 8, 2017
x

ලොතරැයි අලෙවි නියෝජිතයෝ යළිත් සටනට

සියලූ ම ලොතරැයිපත්වල මිල රුපියල් 10.00කින් ඉහළ නැංවීමට සාපේක්‍ෂව තම කොමිස් මුදල වැඩි නොකිරීමට එරෙහිව පසුගිය 03 වැනිදා දිවයින පුරා ලොතරැයි අලෙවි නියෝජිතයෝ ලොතරැුයි අලෙවියෙන් ඉවත් වූහ. […]
May 8, 2017
hyh

පරිසර ඇමතිට නියඟය නෑ

මේ වන විට මධ්‍යම කඳුකරයේ දිය කඳුරු සහ දොළ පහරවල් සියල්ල වේගයෙන් සිඳී යමින් බරපතල නියඟයක් ඇති වීමේ පෙරනිමිති සියල්ල තිබුණ ද, ආණ්ඩුව එහි ප‍්‍රතිවිපාක අවමස කර […]
May 8, 2017
Untitled-1

‘උමා’ට මෛතී‍්‍ර බහ දෙයි

උමා ඔය ව්‍යාපෘතිය නිසා ගිලා බැසීම්වලට ලක් වී තිබෙන බණ්ඩාරවෙල සහ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 3,870ක ජනතාව වෙනුවෙන් සහන සැලැසීමේ කටයුතු සඳහා වූ ‘වචන’වලට කැබිනට් අනුමැතිය […]
May 8, 2017
confff

මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් ඈවර කරයි

වසර දෙසීයකටත් වඩා පැරණි ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ‘ටි‍්‍රම්බල්’ නම් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. රුපියල් මිලියන […]