ලංකා ඉරිදා සංග්‍රහය

May 8, 2017
dsffg

මෛතී‍්‍රගේ අරමුණට චන්ද්‍රිකා බාධා කරයි

මී ළඟ ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් වර්තමාන ජනාධිපතිවරයා ම නම් කිරීමට විරෝධය පළ කරමින්, හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංග […]
May 8, 2017
5641654654654

ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් හාල් නැවක් ගිලී

ලංකා සතොස මඟින් ආනයනය කර තිබූ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 29,239 (කිලෝ ග‍්‍රෑම් 2,92,39,000*ක තොගයක් 2015 නොවැම්බර් මස අතුරුදහන් වී ඇති බව විගණන වාර්තාවලින් හෙළි වී තිබේ. වැඩි දුරටත් […]
May 8, 2017
rajhitha

ලේලිය නිසා රාජිත බොරු නීති පනවයි

උදරයේ කුඩා ශල්‍යකර්මයක් කිරීම සඳහා මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක එම රෝහලේ නොසැලැකිලිමත්කම නිසා මිය යාමෙන් පසුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති, රාජිත […]
May 8, 2017
fd

විසිපන්දහසේ දඩය පොලිස්පති කඩිනම් කරයි

රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි. ඔහු සඳහන් කළේ ඒ […]
May 8, 2017
fff

ලංකා පුවතට සභාපති බියවෙයි

මාතලේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා සිදු කර ඇති දූෂණ – වංචා පිළිබදව පසුගිය ‘ලංකා’ පුවත්පතෙන් හෙළිදරව් වීම නිසා බියට පත්ව සිටින ඔහු තමා වසර 5 […]
May 8, 2017
gal agru

තවත් ගල් අගුරු මගඩියක් එළියට

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ගල් අ`ගුරු මිලදී ගැනීමේදී සිදුව ඇති දූෂිත ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබියදී එම ගිවිසුම යටතේම නැවත […]
May 8, 2017
HDDD

වරාය විකිණීමේ මගඩි එළියට

හම්බන්තොට වරාය ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්’ නම් සමාගමට විකුණා දැමීමේ පූර්ව සැලැසුම්වල දී ලේකම්වරුන්ගේ කමිටුව වරාය හා නාවික ඇමතිවරයාගේ ලිඛිත උපදෙස් පවා නොතකා හැර කටයුතු කිරීමෙන් බරපතල […]
May 8, 2017
FF

ආර්ථික සුනාමියක අනතුරක් ළඟ

මෙම වසර ආරම්භයත් සමඟ රජයේ ණය ගැනීම් ඉහළ ප‍්‍රමාණයකට නැඟී රුපියල් මිලියන 31,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම, ආර්ථික වර්ධනය බිඳ වැටීම සහ විදේශ සංචිත ප‍්‍රමාණය […]
May 8, 2017
hqdefault

ආරම්භයේ සිට ම පාර්ලිමේන්තුව උණුසුම් !

හේතු කීපයක් නිසා නව වසරේ ආරම්භයේ සිට ම පාර්ලිමේන්තු කටයුතු දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගනු ඇතැයි දේශපාලන නිරීක්‍ෂකයෝ අනාවැකි පළ කරති. බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්‍ෂණ පැවැත් වූ කෝප් කමිටුවේ […]
May 8, 2017
z_p01-MAL45555555555555555

ඒට්කා කෙටුම්පතට සාකච්ඡා හොරෙන්

එට්කා කෙටුම් පතට සාකච්ඡා හොරෙන් එට්කා ගිවිසුම කෙටුම් පත් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡුා වටයක් ඉදිරි දින දහයක් තුළ පැවැත්වීමට ඉන්දීය ප‍්‍රධාන නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව ආණ්ඩුවේ […]
May 8, 2017
Pelisge_Harrison

හැරිසන් – ඩඞ්ලි සටන බොරු මවාපෑමක්

මේ වන විට රුපියල් සියයක් වැනි මිලක් දක්වා වේගයෙන් ඉහළ ගොස් තිබෙන සහල් මිල ගණන් පාලනය කිරීම සඳහා ආණ්ඩුව ඵලදායී කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගෙන හැරිසන් ඇමතිවරයා සහ […]
April 26, 2017
3

පුංචි ඡන්දයට පක්‍ෂ දෙකම බයයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය පිළිබඳ කමිටු යෝජනා ඉක්මනින් ලබාගෙන කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුවට සම්බන්ධව සිටින ප‍්‍රධාන පක්‍ෂ දෙකට ම කිසිදු වුවමනාවක් නොමැති බවට විද්වතුන් සහ […]
April 26, 2017
ee

ප‍්‍රබල ඇමති රත්තරන් ජාවාරමක

රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්තරන් තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බව වාර්තා වේ. මෙම ඇමතිවරයා තම අමාත්‍යාංශයේ නිල […]
April 26, 2017
Untitled-1

ජනතා විරෝධයෙන් ආණ්ඩුව පසුබසී

මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙම […]