ලංකා ඉරිදා සංග්‍රහය

January 22, 2018
tea-plantation-workers

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ දූෂිතයන් බරටම වැඩ

අමාත්‍යාංශය, නවීන් දිසානයක යටතේ පවතින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයයි. ආයතනය කුඩා තේ වතු සංවර්ධන අධිකාරියයි. අක්කර 50ට අඩු තේ වගා ඉඩම් මෙම ආයතනයේ කාර්යභාරය තුළට ගැනෙයි. මෙම […]
January 10, 2018
diyagama

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දියගමින් ගොටුකොළ

‘මීටර් 200 ධාවන පථයක පුහුණුවීම් කරලා මීටර් 400 ධාවන පථයක දුවන්න බැහැ. මේ දෙකේ දුවනකොට වෙනසක් තිබෙනවා. මීටර් 200 ධාවන පථයක පුහුණුවීම් කළාට ජාත්‍යන්තර තරගාවලියක දී දුවන්න […]
January 10, 2018
saman piyasiri sis

අයියා ප්‍රාර්ථනය කළේ යහපත් ලෝකයක්…

සමන් පියසිරි ප්‍රනාන්දුගේ නැගණිය රංජනී ප්‍රනාන්දුය. ඔහු පිළිබඳව ඇය සමඟ සිදු කළ කතාබහේ සංක්ෂිප්ත සටහනක් පහත පළ කෙරේ. ඔබ සමන් පියසිරි ප්‍රනාන්දුගේ බාල සහෝදරිය. අයියා පිළිබඳව […]
January 10, 2018
upul kumara

සටන මරණයෙන් කෙළවර නොවේ !

නමුදු පවතින තත්ත්වය තුළ තව ගැටලු රාශියක් නිර්මාණය කෙරෙමින් පැවතිණි. කිසිවකුගේ ජිවිත අවතක්සේරුවට ලක් කළ නොහැක. ඉතින් සියල්ල ආරක්ෂා කළ යුතුව තිබිණි. මේ කාලයේම පක්ෂයේ හිතවතකුගේ […]
January 10, 2018
tump with politics

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමේ සිට වසරක්

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වී මේ වන විට වසරක් ඉක්ම ගොස් අවසන්ය. ආසන්න වශයෙන් මිලියන තුනකින් මහජන ඡන්දය පරාජය වීම නොතකා, ට්‍රම්ප් මැතිවරණ විද්‍යාලයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂිකා […]
January 9, 2018

කරුමය කිලෝ ජූල් වලින් මැනීම

උගත් යැයි සම්මත සමහර අය තම වෘත්තියේ හෝ සමාජයේ හෝ ස්වභාවය නිසා සිදු වන විවිධ බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට අපොහොසත් වූ විට කරන එක් දෙයක් නම්, පැවිදි වීම […]
January 9, 2018
charika

ජීවිත අඳුරෙහි ගිල්වූ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි සැර

‘ඔබ ඔබේ දේශයට ප්‍රේම කරන්නේ නම්, මධ්‍යම කඳුකරයට ප්‍රේම කරන්න. මධ්‍යම කඳුකරයේ දිය උල්පත්වලට ප්‍රේම කරන්න. ගහකොළ, සතා සීපාවා, ජෛව විවිධත්වය ඒවා තමයි, දේශයේ උරුම. මේ […]
January 9, 2018
සීගීරියේ ඉඩම් කොල්ලය

සීගිරිය අවට බලහත්කාරී ඉඩම් කොල්ලයක්

සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින සීගිරිය ගෙඩිගස්වලාන ග්‍රාමසේවා වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතුව මහා පරිමාණ බලහත්කාරී ඉඩම් කොල්ලයක් සිදු වන බවට චෝදනා එල්ල කෙරේ. මේ […]
January 9, 2018
අලි කරදර

තබ්බෝව ගොවි ජනපදයට වන අලි කරදර අධිකයි

පවතින අධික වර්ෂාවත් සමඟ තබ්බෝව ගොවි ජනපදයට අයත් තේවනුවර ඇතුළු ගම්මාන රැසකට මේ දිනවල කඩාවදින වන අලි රංචුවක් හේතුවෙන් සිය වගා බිම් මුළුමනින්ම විනාශ වී යන තත්ත්වයක් […]
January 9, 2018
මධ්‍යම අධිවේගය

මධ්‍යම අධිවේගයට ඉඩම් පවරා ගැනීමේ දී ගැටලු රැසක්

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී ඉඩම් හා දේපළ අත්පත් කර ගැනීම සඳහා නිකුත් කර ඇති ගැසට් නියෝග කඩ කරමින් කටයුතු කරන බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට […]
January 9, 2018
අයහපත් කාලගුණයෙ

අයහපත් කාලගුණයෙන් විපතට පත් ධීවර ජනතාවට කඩිනමින් සහන සලසන්න සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක් වූ ධීවර ජනතාව සඳහා කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් රජයට බල […]
January 9, 2018
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවෙන් අමුතු බද්දක්

පසුගිය පාලන කාලය තුළ ආණ්ඩුවේ නායකයන් විසින් වස විස නැති වගාවන් පිළිබඳව උනන්දු වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත්, එම වගා සංග්‍රාමයට දායක වූවන්ට අසාධාරණ ලෙස අමුතු […]
January 9, 2018
හබරාදුව සමුපකාර ග්‍රාමීය

හබරාදුව සමුපකාර ග්‍රාමීය බැංකුවේ මහා පරිමාණ මුදල් වංචාවක්

හබරාදුව විවිධ සේවා සමුපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කොට තිබූ රුපියල් කෝටි පනස් නවයකට ආසන්න මුදලක් එහි හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අක්‍රමවත් ලෙස වියදම් කර […]
January 9, 2018
පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය

පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයට රාසපුත්‍රගේ බැල්ම

මාතර, පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් මේ වන විටත් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. පසුගිය ආණ්ඩු සමයේ දී සජින් ද වාස්ගුණවර්ධනගේ […]
January 9, 2018
ගල්කොරි

ගල්කොරි දහසයට මැදි වූ ජීවිත

කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරකට වන්නට පිහිටි සීතාවක ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්යයෙන් හා ජෛව සම්පතෙන් අනූන සොඳුරු තෝතැන්නක් බව අමුතුවෙන් නොකිවමනාය. සුපුරුදු කොළඹ කාෂ්ටක බවෙන් මිදුණු ඒ තුළ අහසට […]
January 9, 2018
sunil

ආපදා ගැන නිවැරදි අවබෝධයක් අපේ රටේ නැහැ… (ප්‍රවීණ ගේයපද රචක, පරිසර අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුනිල් සරත් පෙරේරා)

අපේ රට දැන් දැන් කාලගුණ විපත්වලට ගොදුරු වන තත්ත්වයක් අත්විඳිමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් බලයේ සිටින පාලකයන් සේම නිලධාරීන් ද අවශ්‍ය ප්‍රමාණවත් අවධානය යොමු කර නැති බව පැහැදිලියි. […]