විශේෂාංග

August 29, 2017
ilectric card

ඉල්ලමක් කර ගත් විද්‍යුත් හැඳුනුම්පත

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස පත් වූ ඉක්මනින් රටේ වැදගත් ආයතන සියල්ල ඔහු යටතට පත් කර ගත් බව සියලූ දෙනා දන්නා කරුණකි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද ඔහු […]
August 29, 2017
katharagama

දෙවියන්ට උදේ කෑමත් අහිමි කළ ගෝලයන්ගේ රණකෙළිය

”ඒයි, මේ බලපං… ලෝකේ ලොකුම වාහන අයිතිකාරයාට කෙළවෙන්ඩයි යන්නේ” ”ඇයි මොකක්ද බං? කවුද ලොකුම වාහන අයිතිකාරයා?” දෙවැන්නා විමසීය. ”ඇයි උඹ දන්නැද්ද වැඩිම වාහන අයිතිකාරයා දෙවි පිහිටයි […]
August 28, 2017
aaac

බැංකු කොල්ලයේ අලූත්ම පිල්ලිය

ලංකාවේ දැන් සිටින්නේ හරි හරි ගේම්කාරයන්ය. ඒ ගේම්කාරයන්ගෙන් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේය. හොරු අල්ලන්නට ආ ආණ්ඩුව හොරුන් විසින් අල්ලා ගත් බව කියන්නේ ඒ නිසාය. කෙසේ වෙතත්, […]
August 10, 2017
aaac

විද්‍යා ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම – ලලිත් ජයසිංහ පසුපස විජයකලා

  දැන් රටේ නීතියක් තිඛෙන්නේ දැයි කිසිවෙකුට සිතා ගැනීමට නොහැකි වී තිබේ. එක එකා තම තමන්ගේ ගෝලබාලයන් බේරා ගැනීමට නීතිය අල්ලේ නටවමින් සිටී. එළිපිට පැහැර ගැනීම් […]
May 16, 2017

මීතොටමුල්ලේ සැබෑ මිනීමරුවන් මෙන්න

ලෝකය අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව මේ වන විට ගව් ගණනාවක් ඉදිරියට ගොස් තිබේ. එහෙත් ශ‍්‍රී ලංකාව තවමත් සිටින්නේ ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ගල් යුගයේය. ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට නම් […]
May 15, 2017

කැසිනෝපුරයේ රසය විඳින්න ඔබත් එන්න

එක්සත් ජාතික පක්ෂය පසුගිය අවස්ථාවේ බලයට පත් වීමත් සමග සිය ආර්ථික දැක්ම බවට පත්කර ගත්තේ ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ හෙවත් ‘රිගේනින් ශ‍්‍රී ලංකා’ වැඩසටහනය. එය සුවිශාල […]
May 8, 2017

සල්ලි හොයන යන්තරේ රියදුරු දඩ මන්තරේ

අපේ රට දුවන්නේ දඩ හා බදුවලිනි. රටක් රාජ්‍යයක් විදියට මෙතුවක් කල් පුරාජේරු කෙළිමින් අපි බඩ ගෑවේ දඩ හා බදුවල ආනිසංශයෙනි. ගෙවී ගිය අවුරුදු හැට නවයටම එය […]
May 8, 2017
65554654

අහසින් වැටෙන දිය පොදත් විකුණන සැලසුම් නොනැවතී පෙරට

ජලය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම පිළිබඳ ලෝකයේ මෙන්ම ලංකාවේද පාලකයන් තුළ ඇති උනන්දුව සුළුපටු එකක් නොවන බව ‘ලංකා’ විසින් මින් පෙර හෙළිදරව් කරන ලදී. ජේ. […]
May 8, 2017
5+56564654564

දරුවාගේ ඔපරේෂන් එකට සල්ලි නෑ…! හොරකම කෝටි 11,000යි ! ඉතින්…?

නියඟයෙන් ගොවිතැන් පාළුවෙලා. ගොවියෝ වන්දි ඉල්ලනවා. ආණ්ඩුවට වන්දි ගෙවන්න සල්ලි නැති බව කියනවා. මඩකලපුවේ පාසල් ගොඩනැඟිල්ල විවෘත කරන්න ගියාම ජනාධිපතිවරයා වැදගත් තොරතුරක් දැනගෙන. පාසල්වල වැසිකිළි නැති […]
May 8, 2017
4545455454

බන්ධනාගාර සේවකයන් ද මනුෂ්‍යයන් ය

නීතියේ කි‍්‍රයාකාරීත්වයත්, නීතියේ රැකවරණයත් සැමට සමාන සහ සාධාරණ විය යුතු බව ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත. ඒ අනුව නීතියේ කි‍්‍රයාකාරීත්වය බලාපොරොත්තු වීම මෙන්ම පවතින නීතිය […]
May 8, 2017
98+7+7+7

නිදහස; දේශපාලන වෙන්දේසිය

මෙරට පාලකයෝ තවත් නිදහස් දිනයක් මහත් ඉහළින් සමරමින් සිටිති. වසර 69ක් පුරා පාලකයන්ගේ නිදහස සැමරීම මෙවර නිදහස් සමරුවෙන් ද වෙනස් වී නැත. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගත් දේශයක් […]
May 8, 2017
222

ලංකාවේ ළමා පරපුර බරපතළ අනතුරක

ලාංකීය සමාජය මේ වන විට බරපතල අනතුරු රැසකට මුහුණ දී සිටී. දේශපාලන, ආර්ථික හා සාමාජීය වශයෙන් ධනපති දේශපාලනඥයන් විසින් මේ සමාජය අර්බුදයෙන් අර්බුදයට රැගෙන ගියේ ලැබුණා යැයි […]
May 8, 2017
11

විල්පත්තු වන සංහාරයේ නොකී කතාව

දැන් හැම දේ ම කෙරෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන ආකාරයට ය. දේශපාලන ලෝකයේ ඒ තරම් ම ජඩ සහ ඞීල් කි‍්‍රයාත්මක කෙරෙමින් තිබේ. සියලූ ක්‍ෂේත‍්‍රවල දී ම එක හා සමානව කි‍්‍රයාත්මක කෙරෙන්නේ මේ […]
May 8, 2017
t

උමා ඔය විනාශයට එරෙහි ජනතා සටන

පිස්සු හුටංලා රටට කරන විවිධ විනාශයන් සංවර්ධනය යනුවෙන් භාර ගැනීමට ජනතාවට බල කරමින් සිටියි. විශේෂයෙන් පාලකයන් කරන පිස්සු හුටං වැඩ මෙයට අයත් වේ. පාලකයන්ගේ දෙපා මුල […]
May 8, 2017
Untitled-3

ගිනි පෑගීමෙන් ආ මෛතී‍්‍රට මෛතී‍්‍ර අමතක වීම

මේ සටහන ධනපති දේශපාලකයන්ගේ බොරු පොරොන්දුවලට තවත් එක් උදාහරණයක් පිළිබඳ නොවේ. ලක්‍ෂ හැට දෙකකට වැඩි ජනතා අපේක්‍ෂාව පිළිබඳ සටහනක් ය. ජනමතය පිළිබඳ සටහනකි. මහජන මුදල් නාස්ති නොකර […]
May 8, 2017
web 1

යළිත් ගිනි ඇවිළෙන මොරගහකන්ද - කළුගඟ දෙකොණ විලක්කුව

ජනතාවගේ සිහින සැබෑ කරන්නට යයි කියමින් ආරම්භ කළ මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘති විසින් මේ වන එය ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශවල නිර්මාණය වී තිබෙන ගැටළු ප‍්‍රමාණය සුළුපටු නොවේ. ජලාශය […]