විශේෂාංග

January 22, 2018
Untitled-3-22-640x400

දළ පූට්ටුවා ඝාතන පරීක්ෂණය සහ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉරණම

දෑස් අඳ ගල්ගමුවේ දළ පූට්ටුවා තවදුරටත් ජීවතුන් අතර නොමැති වුවත් ජීවත්ව සිටි දළ පූට්ටුවාට වඩා නැසී ගිය දළ පූට්ටුවා වඩාත් ශක්තිමත් බව ඇතැම් පරිසරවේදීන්ගේ මතය වී […]
January 10, 2018
ganadevi puja

ප්‍රශ්න පත්තර දෙවියන්ට බාර දෙන ගල් යුගයේ මන්තිරිලා…

දෙසැම්බර් මාසය උදා වූයේය. අපේ රටේ සංස්කෘතියට අනුව උදුවප් නමින්්ද හඳුන්වනු ලබයි. ජන වහරට අනුව එය තවත් සුවිශේෂී ලෙස අර්ථ දැක්වුවහොත් සීතල උදුවප් මාසය ලෙස මේ, […]
January 10, 2018
බෙsfhbdrt

අරාජික දේශයක් කරා…

2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ හැට දෙලක්ෂයක බහුතර ජනතාවක් ශ්‍රීලනිපය හා එහි අපේක්ෂක මහින්ද රාජපක්ෂව පරාජය කොට, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනව […]
January 9, 2018
බෙsdvgDr

දෙබරයට ගල් ගැසූ සමීක්ෂණ ප්‍රතිඵල

දෙබරයකට ගල් ගැසීම එක්තරා ආකාරයක විනෝද ක්‍රීඩාවක් බව පෙනේ. විවිධ ක්ෂේත්‍රවල දී දෙබරයට ගල් ගැසුවාක් වැනි ක්‍රියා සිදු කළ හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ‘සංවර්ධනය හා සන්නිවේදනය’ […]
January 9, 2018
බැඳුම්කරය සහ රනිල්

බැඳුම්කරයේ සුද්දවන්ත රනිල්

කොළේ ඉරාගෙන ඇෙඟ් හලාගෙන සිටින අය ගැන ජනාධිපතිවරයා කීවේ ගිය සතියේය. ඔහු නොකියා කීවේ අගමැති රනිල් ගැනය. රනිල් කොළේ ඉරාගෙන බව ජනාධිපති මෛත්‍රී දැනගත්තේ ඊයේ පෙරේදා […]
January 8, 2018
maha wessaka

තද වැස්සට, මහ සුළඟට ගසාගෙන යන ආපදා කළමනාකරණය

පසුගිය නොවැම්බර් 29 වනදා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ප්‍රමුඛ කොටගෙන දිවයිනේ ප්‍රදේශ බොහොමයක කාලගුණ තත්ත්වය වේගයෙන් වෙනස් විය. රාත්‍රිය වන විට එය චණ්ඩ මාරුතයක් දක්වා වර්ධනය වී රටම […]
January 8, 2018
තැලසීමියා ඖෂධ

තැලසීමියා ඖෂධත් ගසා කන මිනී කාක්කෝ

ජාන මගින් පැතිරෙන තැලසීමියා රෝගය සුව කළ නොහැකි බවට අතීතයේ සිටම ප්‍රචලිතව පැවතුණි. එම නිසාම වැලඳීමට ප්‍රථම වළක්වාගත යුතු රෝගයක් බවට තැලසීමියාව නම් කෙරිණි. නමුත් ස්ටේම් […]
January 2, 2018
23376335_1126048780861414_2511276249383342356_n

ඔය ටැබ් එක හයියෙන් අල්ලගනින් දුවේ

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය සංචාරයක නිරත විය. ඔහුගේ එම සංචාරයේ කාගේත් අවධානයට ලක් වූයේ මූකම්බිකාහි සිදු කළ ආගමික වතාවත් දෙසටය. ඒ පිළිබඳව දැක් වූ අවධානය […]
January 2, 2018
kkkkk

කොලේ ඉරාගෙන ඇගේ හලාගැනීම

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියල කියමනක් අපි අහලා තියෙනවා. ඒ වගේ මේ යහපාලන ආණ්ඩුව නම් වූ විකාරරූපී පාලනයේ හො`ද සෙල්ලම් දැන් රගපාමින් තියෙනවා. පහුගියදා ජනපති […]
December 19, 2017
X2xzLJh

ෆයිසර්ට එරෙහි ෆයිසර් හෙවත් ඡන්ද කුමන්ත්‍රණය

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව මේ වන විට රට තුළ ප්‍රබල කතිකාවක් නිර්මාණය වී තිබේ. මේ ලිපිය ලියන මොහොත වන විට මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන […]
December 19, 2017
pyramid-schemeyjthgrte

නීතියක් නැති රටක සිදුවන මහා පරිමාණ පිරමීඩ ජාවාරම්

මේ වන විට රටපුරා විවිධ වර්ගයේ පිරමීඩ ජාවාරම් සිදුවෙමින් පවතී. විවිධ අවස්ථාවලදී මේ පිළිබඳව මාධ්‍ය මගින් රට දැනුම්වත් කළද ආණ්ඩුව පාර්ශ්වයෙන් හෝ ජනතාවගේ පාර්ශ්වයෙන් එයට යහපත් […]
December 19, 2017
RW_MY3

යහපාලනයට ගල්බෝර දැමීම

මේ වන විට දෙදරා කඩා වැටීමේ අන්තයේ දෝලනය වෙමින් තිබෙන හවුල් ආණ්ඩුව බලයට පත් වූයේ මෙරට තුළ යහපාලනය පිහිටුවන බව කියමින්ය. යහපාලනය පිහිටුවීම වචනවලින් පමණක් කළ නොහැකිය. […]
December 19, 2017
plant1 gfnjhRg

යාන් ඔය වැලි ව්‍යාපෘතියේ නොපළ කතාව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිමට වන්නට පිහිටා ඇති වාහල්කඩ ගොවි ජන ව්‍යාපාරය හැත්තෑව දශකයේ දී ආරම්භ වන්නේ රටෙහි කෘෂිකාර්මික අවශ්‍යතාව සපුරන විශාල ගොවි ජන ව්‍යාපාරයක් ලෙසයි. එවකට ඝන […]
December 12, 2017
fhjdj

නුඹ නාඩං… නුඹ නාඩං… නුඹට මේවා හොද පාඩම්

ගැල් පැදවීමෙන් ජීවිකාව ගෙන ගිය පිය පුතු දෙදෙනෙක් රාත්‍රියේ ගිමන් හැරීමට දැදුරු ඔය අසබඩට පැමිණ, ගග ඉහළට වැසි වැටුණොත් ගෙග් සැඩ ජල පහරට අසු වී ගසාගෙන […]
December 12, 2017
ඩුaEfea

ඇමතිතුමනි, විනය පරීක්ෂණ තැබිය යුත්තේ කාට ද?

මැතිවරණ කාල සීමාවත් ළඟාවෙමින් තිබේ. ඒ හේතුවෙන් මාධ්‍ය සන්දර්ශන විවිධ උපායමාර්ග මෙන්ම විවිධ ජවනිකා රඟදැක්වීමට පටන්ගෙන තිබේ. එවැනි නාටකයක් පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ උදවිය […]
December 12, 2017
එට්කා වෙනුවෙන් මහ බැංකු

මහ බැංකු බැඳුම්කරේ – රනිල් වටා හොඳින් කැරකේ

‘මේ කොහෙද දුවන්නේ…? ටිකක් නැවතිලා අහන්න පුළුවන්ද? අපි හැමෝගෙම ජීවිතවලට අදාළ අනාවැකියක් කියන්නම්. නෑ… අත බලන්න, බුලත් කොළ බලන්න ඕනෑ නෑ… කොටින්ම මූණ බලන්නත් ඕනෑ නෑ… […]