News

January 10, 2018
saman piyasiri sis

අයියා ප්‍රාර්ථනය කළේ යහපත් ලෝකයක්…

සමන් පියසිරි ප්‍රනාන්දුගේ නැගණිය රංජනී ප්‍රනාන්දුය. ඔහු පිළිබඳව ඇය සමඟ සිදු කළ කතාබහේ සංක්ෂිප්ත සටහනක් පහත පළ කෙරේ. ඔබ සමන් පියසිරි ප්‍රනාන්දුගේ බාල සහෝදරිය. අයියා පිළිබඳව […]
January 10, 2018
upul kumara

සටන මරණයෙන් කෙළවර නොවේ !

නමුදු පවතින තත්ත්වය තුළ තව ගැටලු රාශියක් නිර්මාණය කෙරෙමින් පැවතිණි. කිසිවකුගේ ජිවිත අවතක්සේරුවට ලක් කළ නොහැක. ඉතින් සියල්ල ආරක්ෂා කළ යුතුව තිබිණි. මේ කාලයේම පක්ෂයේ හිතවතකුගේ […]
January 10, 2018
history

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

දෙවන ලෝක මහා යුද්ධයේ දී විනාශ වූ නගර ගැන කතා කරන විට බොහෝ දෙනෙකුගේ මුවට නැගෙන්නේ හිරෝෂිමා නාගසාකි වැනි නගරයන්ය. එහෙත් ලෝකය බෙදා ගැනීමට කරන ලද ධනපතියන්ගේ […]
January 10, 2018
එමර්සන් මනන්ගග්වා

සිම්බාබ්වේ නව ආණ්ඩුව දූෂිතයන්ගෙන් පිරි එකක් බවට චෝදනා

ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන්ට ඉහළ පෙළේ තනතුරු පිරිනමමින් සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් මනන්ගග්වා සිය නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සමගම රටේ මෙතෙක් පැවති පාලන […]
January 10, 2018
රෙක්ස් ටිලර්සන්

ඇමෙරිකාවේ ලේකම් – ජනාධිපති මත ගැටුම් උත්සන්න වෙයි

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් වෙනුවට සීඅයිඒ සංවිධානයේ ප්‍රධානී මයික් පොම්පෙඕ රාජ්‍ය ලේකම්වරයා ලෙසින් පත්කිරීමට ධවල මන්දිරය සැලසුම් කරමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. එක්සත් […]
January 10, 2018
tump with politics

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමේ සිට වසරක්

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වී මේ වන විට වසරක් ඉක්ම ගොස් අවසන්ය. ආසන්න වශයෙන් මිලියන තුනකින් මහජන ඡන්දය පරාජය වීම නොතකා, ට්‍රම්ප් මැතිවරණ විද්‍යාලයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂිකා […]
January 10, 2018
ganadevi puja

ප්‍රශ්න පත්තර දෙවියන්ට බාර දෙන ගල් යුගයේ මන්තිරිලා…

දෙසැම්බර් මාසය උදා වූයේය. අපේ රටේ සංස්කෘතියට අනුව උදුවප් නමින්්ද හඳුන්වනු ලබයි. ජන වහරට අනුව එය තවත් සුවිශේෂී ලෙස අර්ථ දැක්වුවහොත් සීතල උදුවප් මාසය ලෙස මේ, […]
January 10, 2018
බෙsfhbdrt

අරාජික දේශයක් කරා…

2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ හැට දෙලක්ෂයක බහුතර ජනතාවක් ශ්‍රීලනිපය හා එහි අපේක්ෂක මහින්ද රාජපක්ෂව පරාජය කොට, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනව […]
January 9, 2018
බෙsdvgDr

දෙබරයට ගල් ගැසූ සමීක්ෂණ ප්‍රතිඵල

දෙබරයකට ගල් ගැසීම එක්තරා ආකාරයක විනෝද ක්‍රීඩාවක් බව පෙනේ. විවිධ ක්ෂේත්‍රවල දී දෙබරයට ගල් ගැසුවාක් වැනි ක්‍රියා සිදු කළ හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ‘සංවර්ධනය හා සන්නිවේදනය’ […]
January 9, 2018

කරුමය කිලෝ ජූල් වලින් මැනීම

උගත් යැයි සම්මත සමහර අය තම වෘත්තියේ හෝ සමාජයේ හෝ ස්වභාවය නිසා සිදු වන විවිධ බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට අපොහොසත් වූ විට කරන එක් දෙයක් නම්, පැවිදි වීම […]
January 9, 2018
charika

ජීවිත අඳුරෙහි ගිල්වූ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි සැර

‘ඔබ ඔබේ දේශයට ප්‍රේම කරන්නේ නම්, මධ්‍යම කඳුකරයට ප්‍රේම කරන්න. මධ්‍යම කඳුකරයේ දිය උල්පත්වලට ප්‍රේම කරන්න. ගහකොළ, සතා සීපාවා, ජෛව විවිධත්වය ඒවා තමයි, දේශයේ උරුම. මේ […]
January 9, 2018
සීගීරියේ ඉඩම් කොල්ලය

සීගිරිය අවට බලහත්කාරී ඉඩම් කොල්ලයක්

සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින සීගිරිය ගෙඩිගස්වලාන ග්‍රාමසේවා වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතුව මහා පරිමාණ බලහත්කාරී ඉඩම් කොල්ලයක් සිදු වන බවට චෝදනා එල්ල කෙරේ. මේ […]
January 9, 2018
අලි කරදර

තබ්බෝව ගොවි ජනපදයට වන අලි කරදර අධිකයි

පවතින අධික වර්ෂාවත් සමඟ තබ්බෝව ගොවි ජනපදයට අයත් තේවනුවර ඇතුළු ගම්මාන රැසකට මේ දිනවල කඩාවදින වන අලි රංචුවක් හේතුවෙන් සිය වගා බිම් මුළුමනින්ම විනාශ වී යන තත්ත්වයක් […]
January 9, 2018
මධ්‍යම අධිවේගය

මධ්‍යම අධිවේගයට ඉඩම් පවරා ගැනීමේ දී ගැටලු රැසක්

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී ඉඩම් හා දේපළ අත්පත් කර ගැනීම සඳහා නිකුත් කර ඇති ගැසට් නියෝග කඩ කරමින් කටයුතු කරන බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට […]
January 9, 2018
අයහපත් කාලගුණයෙ

අයහපත් කාලගුණයෙන් විපතට පත් ධීවර ජනතාවට කඩිනමින් සහන සලසන්න සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක් වූ ධීවර ජනතාව සඳහා කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් රජයට බල […]
January 9, 2018
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවෙන් අමුතු බද්දක්

පසුගිය පාලන කාලය තුළ ආණ්ඩුවේ නායකයන් විසින් වස විස නැති වගාවන් පිළිබඳව උනන්දු වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත්, එම වගා සංග්‍රාමයට දායක වූවන්ට අසාධාරණ ලෙස අමුතු […]