News

October 6, 2017
fhyj

කැලණි ගඟ රැකීමට තරගාවලියක්

‘කැලණි ගඟ අනාගතය උදෙසා’ යන මැයෙන් සංවිධානය කර තිබූ අන්තර් පාසල් නිර්මාණ තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය 21 වන දා කොළඹ, නවනගර ශාලාවේ දී පැවැත්වුණි. […]
October 6, 2017
klkffv

වකුගඩු රෝගීන්ට මරු පහරක්

රජරට වියළි කලාපයේ ජනතාව දීර්ඝ කාලයක් පීඩා විඳින හා දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති උතුරු මැද පළාතේ හඳුනා නොගත් වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරන […]
October 6, 2017
jklgh

ඇමති චම්පිකට කොට්ටාවේදී විරෝධය

කොට්ටාව කුල සෙවණ මාවත දිලෙන තරු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා භූමිය ඩෝසර් කර නිවාස තුන්සීයක් සෑදීමට පවරා ගැනීමට ගෙන ඇති තීරණයකට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වී තිබේ. […]
October 6, 2017
dgfj

සාධාරණය ඉල්ලන හම්බන්තොට වරාය සේවකයෝ

හම්බන්තොට වරාය සේවක සටන කියලා කියන්නේ අද වෙනකොට කම්කරු සටන් ව්‍යාපාරය තුළ දැඩි අවධානයට ලක්වී ඇති සටනක්. සේවකයන් 467 දෙනෙකුගේ රැකියා අවිනිශ්චිතභාවයකට පත්කරමින් හා ඔවුන්ගේ පවුල්වල […]
October 6, 2017
lggh

මහින්දගේ පාපෝච්චාරණය සහ වීරතුංගගේ කනට රහසක් කියූ කුමාරොදයේ වලසා

සිල් රෙදි ඛෙදීමට එරෙහි නඩු නිමිත්ත 2015 ජනවාරි 8 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක් පමණක් තරග කළ ජනාධිපති මැතිවරණ සමයේ අවසාන දින කිහිපය […]
October 6, 2017
gjkl

දශක හතක අස්වැන්න වසකුප්පියද?

සිදුවීම් සිදුවන්නේ කොක් හඩලා සිනාසීමට හෝ මහ හඩින් හඩාවැටීමට නොව තේරුම් ගැනීමට යැයි ඉතා වැදගත් කියමනක් තිබේ. පසුගිය සතියේ දඹුල්ලේ ලූනු ගොවියෙකු සියදිවි නසාගැනීම සියලු දෙනාගේ […]
October 6, 2017
ghk

දැන් මහරජා වෙන කෙනෙක්…!

සතිය ආරම්භ වූයේ මෛත්‍රී ඇමෙරිකාව බලා පියාසර කර සිටියදීය. නිකම් පෞද්ගලික ගමනක් හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ගිය ගමනක් නොවන්නේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසි […]
October 6, 2017
,,hjj

ජනාධිපති තාත්තාගේ ව්‍යවස්ථා උගුල

මහින්ද ගැන පොතක් ලියුවේ මහින්ද ඉලේපෙරුමය. මෛත්‍රී ගැන ‘ජනාධිපති තාත්තා’ ලියූ බව කියන්නේ චතුරිකා සිරිසේනය. මේ සම්බන්ධයෙන් සලකා බලන කල මහින්දගේ පුතුන්ට අවුරුදු ගාණක් තිස්සේ කළ […]
October 6, 2017
xdj

ලලිත්ගේ දඩුවම ගැන මහින්දගෙන් ඉගෙන ගන්නවාද? අනුරගෙන් ඉගෙන ගන්නවාද?

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනාට මහාධිකරණයෙන් ලබා දුන් දඩුවම් සම්බන්ධයෙන් රනිල් අගමැති ද පුදුමයට පත් වූ බව මන්ත්‍රී, මහින්දගේ කටින් කියා තිබිණි. මහින්දගේ අවශ්‍යතාවය අනුව පාර්ලිමේන්තුවේ අගමැති […]
October 6, 2017
fhgh

ජනතාවගේ සල්ලි සහ රාජිතගේ පිල්ලි!

මනසින් උසස් වූ යන අර්ථයෙන් අප හට මිනිස්සු යන නාමකරණය ලැබී ඇති බව මා කුඩා කාලයේදී වැඩිහිටියකු මට කළ පැහැදිලි කිරීමක් තවමත් මගේ මතකයේ රැඳී තිබේ. ඒ […]
October 6, 2017
dgyu

ධීවර වරාය සියල්ල එක මල්ලේ සේල්පොළට

එදා ධීවර ඇමතිවරයාව සිටි රාජිත සේනාරත්න ධීවර වරායන් හැසිරවූයේ ඒවා තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස සිතමින් බව ප්‍රසිද්ධ රහසකි. මෝදර ධීවර වරාය බදු දීම සම්බන්ධයෙන් සහ තවත් […]
October 5, 2017
asadf

ගිය වාරේ උන් දුන්නා මේ වාරේ මුන් දෙනවා

රටක මාධ්‍ය යනු ඒ රටේ මුර බල්ලාය. යම්කිසි අසාධාරණ ක්‍රියාවක් සිදුවන්නේ නම් විගස එය අනාවරණය කරමින් ජනතාව අවදි කරන්නේ මාධ්‍ය විසිනි. ඒ නිසාම සැබෑ මාධ්‍යවේදීන් යනු […]
October 5, 2017
fghj

සාධාරණය සහ යුක්තිය ඉල්ලන පොළොන්නරුවේ කඳුළු කතාව

කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය කිසිදු ආකාරයකින් හෝ පැහැර ගන්නට කිසිවෙකුටත් අයිතියක් නැත. විවිධ ක්‍රමවේදයන් මගින් මාතෘභූමියට මිනිසුන් අහිමි කරන සමාජ ක්‍රමයක් නිර්මාණය වී ඇති පසුබිමක ඒ අයිතිය පිළිබඳව […]
October 5, 2017
ftrht

මූල්‍ය අපරාධකාරයන්ගේ තෝතැන්නක් වූ එයාර් ලංකා

‘එයාර් ලංකා අපේ ජාතික ගුවන් සේවය’ එදා කරුණාරත්න අබේසේකරයන්ගේ ප්‍රතාපවත් හඩින් කීවේය. ‘අපේ’ යනුවෙන් හැඳින්වූ සහ හඳුනා ගත් කොපමණ දේවල් දැන් අපේ නොවන්නේ දැයි කල්පනා කිරීම වැදගත්ය. ‘අපේ […]
October 5, 2017
fhkf

SAITM-SLIIT ඈඳීමේ කුමන්ත්‍රණයේ ඥාති සම්බන්ධය මෙන්න

මුදලට වෛද්‍ය උපාධි පිරිනමන නෙවිල් ප්‍රනාන්දුගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඇති නීතිවිරෝධී භාවය සහ එහි සිදු වන වංචා පිළිබඳ විවිධ සංවිධාන සහ මාධ්‍ය විසින් කරුණු අනාවරණය කරමින් […]
October 5, 2017
fgthdz

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය

‘සිංගර්’ සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන වෙළෙඳ සේවා සංගම් තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා වෙළෙඳ සේවා සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. මෙවර තරගාවලි තුනක් යටතේ තරග පැවැත්වීමට […]