News

December 12, 2017
z_p01-wimal

වීරවංසට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා 39 ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. නීති විරෝධි ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් […]
December 12, 2017
red-cross-house

නිවාස හැදීමේ බොරුව එළියට

පසුගිය කාලයේ ඇති වූ කාලගුණ කැළඹීම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් නිවාස 52,674ක් ඉදි කිරීමට සිදුවී ඇති බව අය-වැය වාර්තාවලින් අනාවරණය වේ. නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයට මුදල් […]
December 12, 2017
JVP-575-01

නලින්දගේ ප්‍රශ්නයෙන් කබ්රාල්, නාමල්ව බිලි දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ අසා තිබූ ප්‍රශ්නයට විෂය භාර ඇමති, කබීර් හෂීම් විසින් ලබා දෙන ලද පිළිතුරු සම්බන්ධයෙන් පුවත් පත් නිවේදනයක් නිකුත් කළ […]
December 12, 2017
db354fcad2720a9ff20f737c7ea47be8

තිස්තුන් කෝටියක් දෙවියො මදි වී දේශපාලකයෝ පෝලිමක් ඉන්දියාවට 

පසුගිය මාසයක පමණ කාලය තුළ අගමැති ඇතුළු ඉහළම දේශපාලකයන් රැසක් ඉන්දීය දෙවියන් වැඳපුදා භාරහාර වීමට ඉන්දියාවට ගොස් ඇති බව අනාවරණය වේ. පසුගිය සතියේ අගමැතිවරයා ඉන්දියා මයිසූර් […]
December 12, 2017
ක්‍රිsrhae

තේ කර්මාන්තයේ විශාල බිඳවැටීමක්

මෙරට තේ කර්මාන්තය සියලු අංශවලින් එකවර කඩාවැටීමේ බරපතළ අනතුරක පෙරනිමිති අලුත්ම දත්ත මගින් අනාවරණය වේ. පසුගිය 2014 වර්ෂයේ සිට සංඛ්‍යා දත්ත පරීක්ෂා කිරීමේ දී ඒ බව හෙළි වී […]
December 12, 2017
Ltte_emblemrtye

කමල්, සරත් ප්‍රසිද්ධියේ ත්‍රස්තවාදයට අත වනයි

යුද විරුවන් බව කියා ගන්නා කමල් ගුණරත්න සහ සරත් වීරසේකර දෙදෙනා රාජපක්ෂවරුන් වෙනුවෙන් ආරක්ෂක අංශ රාජද්‍රෝහී ත්‍රස්තවාදයට පෙළඹවීමේ ප්‍රකාශ කරමින් සිටිති. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් […]
December 12, 2017
තමාරා දිසානායක rthj

එස්.බී.ගේ බිරිඳ තෙල් ගහන්න රජයේ මුදල් 215,000 අරන්

ඇමති එස්.බී. දිසානායක මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිඳ වන තමාරා දිසානායක විසින් ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770/-ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී […]
December 12, 2017
cd503b8eef55318804c

ආණ්ඩුවට නොපෙනෙන කුණුහරුප වෙබ් වැහිවැහැලා

වර්තමාන හවුල් ආණ්ඩුව ද සමාජ මාධ්‍ය ජාල වාරණයට මුල පුරමින්, ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය අවහිර කර තිඛෙන අතර, අසභ්‍ය වෙබ් අඩවි දහස් ගණනකට නිදහසේ ක්‍රියා කිරීමට […]
December 12, 2017
Gota

ආරක්ෂාව අනතුරේ ගෝඨාගේ අවි ගෙන්වීම් හෙළිවේ

හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ 2016 වසරේ ජූලි මස 25 වැනිදා භයානක අවියක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම අවිය භාවිතා කිරීමේදී හඩ නොනැගෙන […]
December 12, 2017
z_p05-Magampura (1)

සජිත්ට හම්බන්තොට ජනතාවගෙන් විරෝධය

අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා ලෙස හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව දැඩි අර්බුදයකට ඇද දමා ඇතැයි වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස අපේක්ෂාවෙන් සිටින ජනතාවට රුපියල් ලක්ෂ දෙකක පමණ […]
December 12, 2017
dtw457

ඉතිහාසයේ දිනක මෙසේ් සිදු විය

1885 සිට කොංගෝව බටහිර යටත් විජිත පාලකයන්ගේ නිර්ධය සුරාකෑමට ලක් විය. කොංගෝව පාලනය සියතට ගත් ඛෙල්ජියම් හා ප්‍රංශ අධිරාජ්‍යවාදීන් කොංගෝ වැසියන් තම වහලුන් බවට පත් කරගත්තේය. […]
December 12, 2017
rohingya-7592vb cvnbfxh

රෝහින්ග්‍යා සරණාගතයන් භාර ගැනීමට මියන්මාරය එකඟ වෙයි

රඛයින් ප්‍රාන්තයේ හමුදා ප්‍රහාර සමග අසල්වැසි බංග්ලාදේශයට පළා ගිය රෝහින්ග්‍යා සරණාගතයන් යළි සිය රට පැමිණවීම සඳහා මියන්මාරය සහ බංග්ලාදේශ බලධාරීන් අතර ගිවිසුමක් ඇතිකර ගනු ලැබ ඇත. […]
December 12, 2017
4025090078

ඊජිප්තුවෙන් උපරිම බලය යොදා ප්‍රහාර

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ දී දේව මෙහෙයක් අතරවාරයේ තුන්සියයකට වැඩි පිරිසක් මරා දැමූ ප්‍රහාරකයන්ට එරෙහිව උපරිම බලය යොදාගනිමින් ප්‍රතිචාර දක්වන බව ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසි පවසයි. බීර් […]
December 12, 2017
23897855_10155823281072356_1591272799_n-600x360-1200x762_c

සෑම තෙදිනකටම වරක් කාන්තාවක් මරා දමන රටක්

සෑම තෙදිනකටම වරක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන කාන්තාවක් මරුමුවට පත්කරන රටක් බවට ප්‍රංශය පත්වී ඇතැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය […]
December 12, 2017
ලුerhyre5

අරාබි ලෝකයේ සතුරු රටවල් දෙකක අලුත්වන කතාව

මැදපෙරදිග කලාපය වූ කලී යුද ගැටුම් ගණනාවකටම හේතුපාදක වූ භූමි ප්‍රදේශයකි. ගල්ෆ් යුද්ධය, සිරියානු යුද ගැටුම්, ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ඇති වී තිබෙන ගැටුම් ඇතුළුව කලාපය පුරාම […]
December 12, 2017
fhjdj

නුඹ නාඩං… නුඹ නාඩං… නුඹට මේවා හොද පාඩම්

ගැල් පැදවීමෙන් ජීවිකාව ගෙන ගිය පිය පුතු දෙදෙනෙක් රාත්‍රියේ ගිමන් හැරීමට දැදුරු ඔය අසබඩට පැමිණ, ගග ඉහළට වැසි වැටුණොත් ගෙග් සැඩ ජල පහරට අසු වී ගසාගෙන […]