News

December 12, 2017
ඩුaEfea

ඇමතිතුමනි, විනය පරීක්ෂණ තැබිය යුත්තේ කාට ද?

මැතිවරණ කාල සීමාවත් ළඟාවෙමින් තිබේ. ඒ හේතුවෙන් මාධ්‍ය සන්දර්ශන විවිධ උපායමාර්ග මෙන්ම විවිධ ජවනිකා රඟදැක්වීමට පටන්ගෙන තිබේ. එවැනි නාටකයක් පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ උදවිය […]
December 12, 2017
zsfdhsdh

ගිංතොට ගින්නට නොදැවුණු සිත් දුටිමි

කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිසුණු ගාල්ල බලා ගමන් කරන සුඛෝපභෝගී බසය හැල්මේ ඉදිරියට ඇදෙන්නට විය. ඒකාකාරී වේගයෙන් දිවෙන බසයෙහි හඩ ද ඒකතානමය විය. අතරින් පතර මාර්ගයෙහි කඩතොලු […]
December 12, 2017

මැණිකෙ අගය කණා දන්නේ නෑ

දේවානම්පිය තිස්ස රජතුමාගේ කාලයේ දී ලංකාවට බුද්ධාගම ලැබීමෙන් පසු ඉන්දියාවෙන් තවත් විශ්වාස වන ජ්‍යෝතිෂය ද, යන්ත්‍ර මන්ත්‍ර ද, යාග හෝම ද, දේව සහ භූත විශ්වාස ද ලැබී ඇත. ප්‍රශ්න කිරීමකින් තොරව […]
December 12, 2017
බෙsegwer

සමස්තය පෞද්ගලික අංශයට දීලා කිසිම රටක් දියුණු වුණේ නැහැ (ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ)

නීල හරිත අයවැයක් ලෙස මේ අයවැය හදුන්වා දී තිබෙනවා. මේක හුදු නාමකරණයක්ද? එසේත් නැති නම් සැබෑ වැඩපිළිවෙළක්ද? එක්දාස් නවසිය හතළිස් අටේ නිදහස ලබා ගනිද්දි අපි බොහොම ධනවත්ම රාජ්‍යයක් […]
December 12, 2017
slid1

වෛර බීජ සහ රුධිර අස්වනු

එකම නාට්‍යය සුළු සුළු වෙනස්කම් සහිතව විවිධ නම්වලින් රඟදැක්වෙමින් පවතී. ගාල්ලේ, ගිංතොට ගිනි ගත් මහජන දේපළවලින් අවපැහැ ගැන් වූ දුම් රොටු තවමත් නැගෙමින් පවතී. යළි යම් මොහොතක […]
December 12, 2017
ac9232d099cb3d54f7d73ef2deca81a2_XL

මේක නීල හොරුන්ගේ අය-වැයක් ! (ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න)

වත්මන් ආණ්ඩුව විසින් 2018 වර්ෂය සඳහා නීල හරිත අයවැයක් ඉදිරිපත් කර තියෙනවා. පරිසරය සම්බන්ධයෙන් අයවැය දක්වා ඇති සැලකිලිමත් වීම කෙබඳුද? මේ තාක් මෙරට පැවති ආණ්ඩු අයවැය ලේඛන […]
December 12, 2017
z_p01-Dinesh

දිනේෂ් කෑල්ලට හඩා වැටෙයි

මහින්ද ගිය පාරේම මෛත්‍රී වේගයෙන් ගමන් කරමින් සිටින බව විවිධ අවස්ථාවල මෙම තීරයෙන් හෙළි කරන ලද්දේය. මහින්ද ගිය පාරේ එක් අංගයක් වූයේ දෑතින් විලි වසා ගැනීමේ […]
December 12, 2017
එට්කා වෙනුවෙන් මහ බැංකු

මහ බැංකු බැඳුම්කරේ – රනිල් වටා හොඳින් කැරකේ

‘මේ කොහෙද දුවන්නේ…? ටිකක් නැවතිලා අහන්න පුළුවන්ද? අපි හැමෝගෙම ජීවිතවලට අදාළ අනාවැකියක් කියන්නම්. නෑ… අත බලන්න, බුලත් කොළ බලන්න ඕනෑ නෑ… කොටින්ම මූණ බලන්නත් ඕනෑ නෑ… […]
December 12, 2017
පලනි දිගම්බරම්

සහන කපන එක අසාධාරණ වුණත්, වෙන කරන්න දෙයක් නෑ (කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්)

අයවැයෙන් බියර් බදු අඩු කර පැණි බීම බදු වැඩි කිරීම ඇතැමුන් හඳුන්වන්නේ අග්න්‍යාසය පෙන්වා අක්මාව කපා ගැනීම ලෙසයි. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද? හුඟක් දේවල් කරන […]
December 12, 2017
ක්‍රිfdhae

ආර්ථීක විනාශයේ උමතුවට ජනතාව ඉඩ දෙන්නේද?

මෙම ආර්ථීකයේ හතළිස් වැනි අය වැය ඉදිරිපත් කෙරිණි. ධනවාදී ආර්ථීකයේ මූලධාර්මික පදනම වන සියල්ල විකිණීම සඳහා යන්න 1978 සිට වඩා උද්වේගයෙන් ක්‍රියාත්මක කෙරිණි. බෞද්ධාගම ප්‍රමුඛ ප්‍රධාන […]
December 12, 2017
dghfgfg

මග නැගුමට වින කටින ඇමති බෑනා සහ ගැත්තෝ

යහපාලන රජය බලයට පත්වූයේ පසුගිය රාජපක්ෂ රජයේ පැවති දූෂිත තත්ත්වයන් ඉවත් කර වඩාත් යහපත් ආණ්ඩුවක් නිර්මාණය කරන බවට පොරොන්දු දෙමිනි. බලයට පත් වූ පළමු අවස්ථාවේ සිටම යහපාලන […]
December 12, 2017
milco

ජාතියේ කිරි මව මසට විකුණා බාල් නටන පාලකයෝ

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ 1956 වර්ෂයේ පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර පිහිට වූ ජාතික කිරි මණ්ඩලය ජාතියේ දරුවන්ගේ මන්දපෝෂණය දුරු කර කිරි ගොවියා නගා සිටුවීම උදෙසාම පිහිටවූ අතර […]
December 12, 2017
budge

නීලහරිත අවමංගල අය – වැය

2018 වසර සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැය ගැන විවිධ පම්පෝරිද, ප්‍රශස්තිද, විවේචනද මතු වී තිබේ. අයවැය ඉදිරිපත් කිරීමට පෙර මංගල සමරවීර ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙරට තරුණයන්ට […]
December 12, 2017
බෙsdgs

චීනය සුපිරි බලවතා වන විට ලංකාව හොම්බෙන් යාම

ලබන වර්ෂය වෙනුවෙන් රජයේ අය-වැය ලේඛනය ඉදිරිපත් කර තිබේ. දැන් පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ විවාදය පැවැත්වේ. අපට ද ජනතාව සමඟ මේ ගැන කතා කිරීමට බොහෝ දේ තිබේ. ඒ […]
December 12, 2017
ලුfade

සිවිල් ආරක්ෂක බලකායේ රජ ගැහිල්ලක සුලමුල එළියට

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 2006 සැප්තැම්බර් 13 දිනැති අංක 1462/20 දරන ගැසට් නිවේදනය අනුවය. පරිපූරක හමුදාවක කාර්යභාරය ඉටු කිරීම සඳහා පිහිටුවන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව […]
December 12, 2017
ceypetco_logo-1

තෙල්, සයිටම් සහ ඉල් මාසය

සතියක් තිස්සේම තෙල් පෝලිම්වල රස්තියාදු වීමට ජනතාවට සිදු වූ තෙල් අර්බුදය රටම සෙලවීමට සමත් වූයේ යැයි කිවහොත්, නිවැරදිය. සටහන ලියන අවස්ථාව වන විට තෙල් රැගෙන එන බව […]