News

September 8, 2017
awd

විසඳුමක් සඳහා වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හඩ

‘සයිටම් අර්බුදය : සැමට සාධාරණ විසඳුමක්’ මැයෙන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් පසුගිය අගෝස්තු මස 28 වැනි දින කොළඹ පදනම් ආයතනයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයේදී සිදු කළ […]
September 8, 2017
widwath

අධිකරණයෙන් විෂබීජ ඉවත් කරන්න ඕනෑ

ශ්‍රී ලංකා නීතිිඥ සංගමයේ හිටපු සභාපති, උපුල් ජයසූරිය නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට දේශපාලන බලපෑම් සිදු කරන බවට මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ට චෝදනා නැගී තිඛෙනවා. නමුත්, වර්තමාන ආණ්ඩුව […]
September 8, 2017
saitm

ඇත්ත කියන්නේ කවුද?

සයිටම් අර්බුදයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය අගෝස්තු මස 25 වැනිදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු බව බොහෝ දෙනා දන්නා කරුණකි. මෙය තීරණාත්මක සාකච්ඡාවක් බවට සටහන් කළේ ප්‍රශ්නයට අදාළ […]
September 8, 2017
mahi

මහින්දගේ සිහිමඳ ගතිය ප්‍රශ්නයක්!

පාර්ලිමේන්තුවේ රඟදැක්වුණු මහා ගාලගෝට්ටි පළාත් සභාවලට මාරු කෙරෙමින්, ඉකුත් සතිය අවසන් වූයේය. දැන් පළාත් සභාවල සෙංකෝල බිඳ ගන්නා සෙල්ලම ජයටම කෙරෙන්නේය. ඒ අතර මහින්දගේ සිහිමඳ ගතියට […]
September 8, 2017
weds

ග්‍රීස් යකාට පණ දෙන අලුත් බදු පනත

දේශීය ආදායම් බදු පනත හරියට ග්‍රීස් යකා මෙන් මුළු රට ම බිය කර සැරිසරමින් සිටී. හිටපු මුදල් ඇමති, රවී කරුණානායක ඉවත් වී යන්නේ මෙය දායාද කරමින්ය. එසේ වුවත්, […]
September 8, 2017
tomi

ටොමියට ගිය සෞඛ්‍ය සේවය

එක පැත්තකින් බලන විට රට පාලනය කිරීමේ දී එක දෙයක් හැර ආණ්ඩුවට මොන කෙහෙල්මලක්වත් කිරීමට නැති තරම්ය. කිරීමට ඉතිරිව ඇත්තේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඩලීමට පොලිසිය මඳි නම්, […]
September 8, 2017
vote 3

මැතිවරණ පනත සහ කොමසාරිස්ගේ දින හැත්තෑපහ

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ රට තුළ මේ වන විට සංවාදයක් ගොඩනැගී ඇත. ආණ්ඩුව පසුගිය කාලය පුරාම විවිධ හේතු ඉදිරිපත් කරමින් මැතිවරණය කල් දැම්මේය. සීමා […]
September 7, 2017
snusha

ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි ඛෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය […]
September 7, 2017
draugh

කෘෂිකර්මයේ පිල්ලි මහජන මුදලින් පෙම් කෙළී

කටේ නරිවාදන් රෙද්ද පල්ලේ බේරෙනවා යන කියමන මේ ආණ්ඩුව සම්බන්ධයෙන් හරියටම හරිය. හොරු අල්ලන බවට දහ අතේ් දිවුරා බලයට පත්වුණු ආණ්ඩුව දැන් මහ දවල් රෙදි නැතිව […]
September 6, 2017
road 2

බිලියන දොළහක් සල්ලි ගිලින අධිවේගයේ උපදේශන පිදේනිය

පසුගිය කාලයේ ලංකාවේ සංවර්ධනය ගැන දේශපාලකයන් වේදිකා වල කෑ මොර දුන් දේවල් අතර අධිවේගී මාර්ග වලට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයකි. ලංකාවේ ජනතාවට ද අධිවේගී මාර්ග මැජික් […]
September 1, 2017
vote 2

ඡන්ද එපාවීම ඉහළ යයි

ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ ඉල්ලුම් පත්‍ර ආපසු භාර දීම සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලින් හෙළි වේ. සාමාන්‍ය තත්ත්වය දක්වා එය ඉහළ […]
September 1, 2017
bank

බැංකු ලොක්කෝ බැඳියාවෙන් ගරති

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සංචාරක බංගලාවක් වශයෙන් මහජන බැංකුවේ සභාපතිවරයාගේ බිරිඳට අයත් දියතලාවේ පිහිටි හෝටලයක් ලබාගැනීමේ සූදානමක් පවතින බව අනාවරණය විය. එය ගැනීමට සූදානම් වන්නේ මසකට […]
September 1, 2017
eye

අක්ෂි කාච සැත්කම් යළි නවතියි

අක්ෂි කාච නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් නැවතත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව මේ වන විටත් මහනුවර ශික්ෂණ රෝහලේ් සිදුකරන සැත්කම් කල් […]
September 1, 2017
scl

උසස් පෙළ විභාගය අනයි

මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පොදු පරීක්ෂණ දිනය කල්දැමීම නිසා විභාග අපේක්ෂකයන් ඔවුන්ගේ මාපියන් සහ එම රාජකාරියේ යෙදී සිටින්නන් බලවත් දුෂ්කරතාවයකට පත්ව […]
September 1, 2017
pujitha

පොලිස්පති ගෙදර යවන ක්‍රම හෙළි වේ

පොලිස්පතිවරයාට එල්ල වී තිඛෙන එම ධුරය කෙලෙසන බරපතළ විෂමාචාර ක්‍රියා නිසා ඉවත් කිරීමට අවශ්‍යතාවයක් ආණ්ඩුවට තිබේ නම්, ඒ සඳහා ගත හැකි විවිධ ක්‍රියාමාර්ග රැසක් තිඛෙන බව නීති […]
September 1, 2017
economy

ආර්ථීකයට රතු එළියක්!

මෙරට ආර්ථීකයේ ප්‍රධාන අංශ තුනක් සම්බන්ධයෙන් උද්ගතව තිඛෙන අර්බුදය තවත් තීව්‍ර වී ඇති බව මහ බැංකුවේ අලුත්ම නිවේදනයකින් අනාවරණය වී තිබේ. මේ අතුරින් බරපතළම තත්ත්වය ඇති වී තිඛෙන්නේ විදේශ […]