News

November 22, 2017
ලුdfhae

නිසි ප්‍රවාහන සේවයක් නොමැතිකමින් යක්කලමුල්ල – මොරකැටිය මාර්ගයේ ජනතාව පීඩාවට

යක්කලමුල්ල සිට මොරකැටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ නිසි පරිදි මගී ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විශාල දුෂ්කරතාවයකට පත්ව ඇති බව වාර්තා වේ. එහෙයින් […]
November 22, 2017
කල් ඉකුත් වූ බෙහෙත්

කල් ඉකුත් වූ බෙහෙත් නිසා ගොඩමුන්න විදුහලේ සිදු දරුවෙක් රෝහලේ

මහ/ගොඩමුන්න කනිටු විදුහලේ පෝෂණ ඌනතා ඇති දරුවන්ට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ලබාදුන් යකඩ, පෝලික් ඇසිඩ් හා විටමින් සී පෙති හේතුවෙන් ළමයින්ට දැඩි නිදිමත ගතියක් දැනී […]
November 22, 2017
සමස්ත ලංකා ස්වාධීන කුලී නිවැසියන්ගේ සුබසාධන සංගමය

කුලී නිවැසියන් ගැටලු රැසක

දිවයින පුරා කුලී නිවාසවල ජීවත් වන ජනතාව විවිධ දුෂ්කරතා හා ගැටලුවලට මුහුණ දී ඇති බව සමස්ත ලංකා ස්වාධීන කුලී නිවැසියන්ගේ සුබසාධන සංගමය කියා සිටී. ඒ අනුව ස්ථීර […]
November 22, 2017
dfhsrtf

චිත්‍ර තරගයේ සහතිකපත් ප්‍රදානය කෙරේ

ලෝක ළමා දිනය නිමිත්තෙන් බණ්ඩාරනායකපුර දිරිය පුරවැසි සමිතිය විසින් සංවිධානය කරනු ලැබූ චිත්‍ර තරගයේ ත්‍යාග සහ සහතික ප්‍රදානෝත්සවය පසුගිය 12 වැනිදා රාජගිරිය බණ්ඩාරනායකපුර ශාක්‍යරාජ විහාරස්ථානයේදී පැවැත්විණි. […]
November 22, 2017
ක්‍රිfrykds

අගුණකොළපැලැස්ස පොලීසියට එරෙහිව ජනතා පෙත්සමක්

අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානය මගින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රඳවාගෙන සිටින බවට චෝදනා එල්ල කෙරේ. ඒ පසුගිය ජූලි මස 21 වනදා රාති්‍රයේ එම පොලිස් වසමට අයත් […]
November 22, 2017
'පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි'

‘පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි’ සම්මන්ත්‍රණය ඉකිරියවත්තේදී

කුරුණෑගල, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉකිරියවත්ත ප්‍රදේශයේදී ‘පරිසර විනාශය අනාගත මිනිසාගේ මරණයයි’ යන මැයෙන් සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්විණි. ඒ ‘ඇතුගල්පුර ප්‍රජා අයිතීන් සුරැකීමේ සංවිධානය’ හා ‘ගමට […]
November 22, 2017
dtgyke

ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සිය ධුරය අහිමි වෙයි

ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. අලුතින්ම ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයා වන්නේ ජෝන් ඇලෙක්සන්ඩර්ය. සිය පාර්ලිමේන්තු […]
November 22, 2017
මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය

සරණාගත කඳවුරු තුළින් පිිරිසක් නික්මෙයි

පසුගිය ඔක්තෝබර් මස අග මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට බලධාරීහු කටයුතු කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාව යටතේ පැවති එම මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් අතරින් දෙසිය දෙනෙකු පමණ පසුගිය සතිය […]
November 22, 2017
WHO

දිල්ලි පරිසර දූෂණය තවත් ඉහළට

දිල්ලි අගනුවර දැනට පවතින පරිසර දූෂණයේ මට්ටම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කරන බලධාරීන්, නගරයට රථ වාහන ඇතුල් කිරීම සම්බන්ධයෙන් නැවත වරක් විකල්ප දින නියම කිරීමක් සිදු කරනු […]
November 21, 2017
න්ත්‍රිseghae

මෛත්‍රීගෙන් හොර ගේමක්!

සීමා නිර්ණ ගැටලුවක් මුල් කර ගනිමින්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට යළිත් වරක් කුමන්ත්‍රණයක් දියත් කර ඇති අතර, මෙය ජනාධිපති මෛත්‍රී පිලේ සෘජු මැදිහත් වීම මත දියත් […]
November 21, 2017
පොහොර සහනාධාරය

පොහොර සහනාධාරය කම්මුතුයි !

වී වගාවට ලබා දුන් පොහොර සහනාධාර ලැබූ ගොවීන් සංඛ්‍යාව තුනෙන් දෙකකින් කපාහැර භූමි ප්‍රමාණය මේ වන විට හයෙන් පහකින් කපාහැර තිබේ. ඉදිරිපත් කර තිඛෙන අය-වැය කෙටුම්පත […]
November 21, 2017
gcjuklyfuio

ණය කන්දක බර මෙන්න!

ලබන 2018 වර්ෂයේ දී රජයේ ණය වාරික සහ පොලී ගෙවීමට වැය වන මුදල වශයෙන් රුපියල් කෝටි එක් ලක්ෂ අනූහත් දහස (රු. කෝටි 1,97,000)ක් ඇස්තමේන්තු කර ඇති අතර, එය […]
November 21, 2017
ප්‍රිSERhyae

ථේරවාදී සසුන නැසීමට මහායාන මහින්ද කුමන්ත්‍රණයක !

ලබන පළාත් පාලන මැතිවරණයට මහින්ද පිල ඉදිරිපත් කරන නාමයෝජනා ලැයිස්තුවලින් සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයක් ථේරවාදී බෞද්ධ භික්ෂුන් ඉදිරිපත් කරමින්, සසුන විනාශයට ඇද දැමීමේ සැලසුමක් පවතින […]
November 21, 2017
elephant

එජාපයේ බල පොරයක්

එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට අභ්‍යන්තර අරගලයක් හටගෙන ඇති අතර, එය පුපුරා යාමට ආසන්න මට්ටමකට එළඹ ඇතැයි වාර්තා වේ. රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සජිත් […]
November 21, 2017
ලුssfrhzrt

අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට?

මහා බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය පැවැත්වෙමින් තිඛෙන අතරතුර කෝප්කමිටු සාමාජිකයන් පස් දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පවත්වා ඇතැයි වාර්තා වේ. මේ දුරකථන සංවාද පවත්වා […]
November 21, 2017
fy7uo

මහේන්ද්‍රන් අත්සන් තැබූ මුදල් නෝට්ටු අවලංගුයි?

විදේශීය ජාතිකයෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටු අවලංගු විය යුතු බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ද්විත්ව […]