News

May 9, 2017

ඉන්දීය උපාධි කඩයකට කැබිනට් අනුමැතිය ඉල්ලයි

ඉන්දීය මනිපායි විශ්වවිද්‍යාලයට අනුබද්ධව මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කළුතර ප‍්‍රදේශයේ ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමේ සන්දේශයක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති, ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් […]
May 8, 2017
651654654654

කාටූන්

2017.05.04
May 8, 2017
dfddfd

රතු සමනල හීනය නැවතත් ජාත්‍යන්තර අවධානයට

ප‍්‍රියන්ත කළුආරච්චි අධ්‍යක්ෂණය කළ රතු සමනල හීනයක් සිනමා පටය මෙවර පහළොස්වැනි වරට පවත්වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ස්ප්රිචුවල් (Spiritual Film Selection) අංශය නියෝජනය කිරීමට තෝරාගෙන ඇත […]
May 8, 2017
89+99898+98+9

මේස පන්දු තරගාවලිය

කෑගලූ විද්‍යාලයට වසර 75ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ‘ආදි ශිෂ්‍ය මේස පන්දු සංගමය’ සහ විද්‍යාලයීය ‘මව්පිය මේස පන්දු සංගමය’ එක්ව සංවිධානය කළ මේස පන්දු තරගාවලිය පසුගියදා කෑගලූ […]
May 8, 2017
gchgf

ගැසොලින් මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව වීදි බසියි

මෙක්සිකෝවේ ගැසොලින් ගෑස් මිල 20%කින් ඉහළ යාම නිසා එරට ජනතාව පසුගිය 08 වැනි ඉරිදා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම විරෝධතාවයන් තරමක් ප‍්‍රචණ්ඩකාරී […]
May 8, 2017

විදේශගත වන ශ‍්‍රමිකයන් තුට්ටු දෙකට විකුණයි

අවම වැටුප් සීමාවක් අනිවාර්ය කිරීමකින් තොරව විදේශයන්ට ශ‍්‍රමිකයන් සැපයීම පිළිබඳ ඇමති මණ්ඩලය සන්දේශයක් විදේශ රැකියා ප‍්‍රවර්ධන ඇමතිනි, තලතා අතුකෝරල විසින් ඉදිරිපත් කර තිබෙන අතර, ශී‍්‍රලනිපයේ සරත් […]
May 8, 2017
fidel 01

කියුබානු ජනතාව සාමයේ ගීතිකා සහ සංගීතය නොනවත්වා ගයනු ඇත. එහෙත්…

‍තස්ත්‍රවාදයේ මූලාරම්භයන් කුමක් වුවත් එයට කුමන දේශපාලන හා ආර්ථික සාධකයන් සම්බන්ධ වූවත් එය ලෝකයට ගෙන ඒම සදහා වගකිව යුත්තන් කවුරුන් වූවත් ත‍්‍රස්තවාදය යනු නූතනයෙහි භයානක වූද, […]
May 8, 2017
TRINCO

ජාතික සම්පත් ඉන්දියාවට පවරා දීමේ වික‍්‍රමසිංහ තියරිය

එළඹි 2017 වසර රටේ ඉරණම තීරණය කරන වසර බවට පත්වෙමින් පවතින බවට ඉගි පළවෙමින් පවතී. ඉන්දියාවට සහ චීනයට රටේ ජාතික සම්පත් උකස් කිරීමේ වසර බවට මේ […]
May 8, 2017
sssss

ලොතරැයියට වින කටින මිල වැඩිවීම

ලොතරැයි පතක මිල රුපියල් විස්සේ සිට තිහ දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණයට ලොතරැයි නියෝජිතයන්ගේ සිට බස් රථයකට නැඟ ලොතරැයි ටිකට් පතක් අලෙවි […]
May 8, 2017
144546

බලකායකට වළකාලිය නොහැකි මත

”සර් අද මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හෙට කැම්පස් එකට අවශ්‍ය මෙඩිකල් එක ගත්තොත් ඒක ප‍්‍රශ්නයක් වෙනවද?” ”මෙඩිකල් එකට ප‍්‍රශ්නයක් නැහැ, ඒත් මේ පුරුදු නතර නොකළහොත්, ජීවිතයට ප‍්‍රශ්නයක් […]
May 8, 2017
confff

නූතන ගෝලීය අභියෝග හමුවේ නව ඉංජිනේරුවන්ගේ කාර්යභාරය

අද ලොව වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයන් තම රැුකියා ස්වභාවයන්හි වෙනස්කම් නොසලකමින් එකාවන්ව පෙළගැසෙමින් නායකත්වය සපයන්නේ වත්මන් අභියෝග හමුවේ තම රැුකියා සුරක්ෂිතභාවය හා සහජීවනය යන මූලික කාරණා […]
May 8, 2017
Untitled-1-Recovered

බාලගිරි දෝෂය වැළඳුණු ඡන්දය

‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ යැයි කුඩා දරුවන් සිටින නිවෙස්වල ඉදිරිපස ලියා තිබෙනු දැකිය හැකිය. එම`ගින් බාල ළමුන්ට වැළඳෙන ලෙඩ රෝග වළක්වා ගැනීමට හැකි යැයි ජනයා […]
May 8, 2017
15151515151

වඳුරන්ට දැලි පිහි දුන් පසු…

වඳුරාට දැලි පිහිය ලැබුණු විට විය හැකි බොහෝ දේ තිබෙන බව අපි දනිමු. මෙතෙක් කලක් බලය ලබා ගත් දේශපාලනඥයන් හැසිරී ඇත්තේ, දැලි පිහි අතට ගත් වඳුරන්ටත් […]
May 8, 2017
666664446868686646

පැරදවිය නොහැකි අධිෂ්ඨානය

මීට වසර 8කට පෙර 2009 අවසන් කාර්තුවය. එක් පැත්තකින් මුළු සමාජයම භීතියෙන් හිරිවට්ටා ගල් කර තිබුණේ ය. අනෙක් පැත්තෙන් රාජපක්ෂ වස`ගය මුදුන් හිනිපෙත්තටම ගෙන ගොස්ය. ඕනෑම ඒකාධිපති […]
May 8, 2017
559+89+8

මීලග පියවර…

‘ලංකා’ 15 වැනි වර්ෂ පූර්ණය වෙත ළඟා වී තිබේ. මේ දක්වා විවිධ දුෂ්කරතා, බාධක, ඇදවැටීම් රැුසකට මුහුණ පෑමට සිදු වුව ද, අප ආවේ ඉදිරියට ය. කිසිවිටෙක පසුපසට නොගියේය. 15 […]
May 8, 2017
222244444445

බූරුවෝ හා මිනිස්සු

රාජ්‍ය සේවකයන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව පසුගිය සතියේ සීමා නීර්ණ කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා සිදු කළ හෙළිදරව්ව කිසියම් ආන්දෝලනයක් ඇති කර තිබේ. එයට උදාහරණ ලෙස […]