News

September 15, 2017
parlimant panatha

නව බදු පනතේ ආරක්ෂාවට පනත් දුසිමක් යොදවයි

දැඩි විරෝධයකට ලක්ව තිඛෙන නව දේශීය ආදායම් බදු පනතේ ක්‍රියාකාරීත්වය සපුරාම තහවුරු කරනු පිණිස තවත් විවිධ පනත් දොළහක් සංශෝධනය කර සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර […]
September 15, 2017
litro

ගෑස් මිල නගී

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100.00කින් පමණ ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. ආණ්ඩුව රුපියල් 250.00කින් පමණ ගෑස් මිල වැඩි කිරීමට සූදානමක සිටිය ද, මේ […]
September 15, 2017
money

ආර්ථීක කුණාටුවක්…! කැබිනට් සංදේශයෙන් හෙළි වේ

ලබන 2018 වර්ෂය වෙනුවෙන් රජය අය වැය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර තිඛෙන ඇස්තමේන්තු අනුව මීට පෙර කර තිබූ පුරෝකතන සියල්ල බිඳ වැටී ඇති විශාල රාජ්‍ය වියදමක් […]
September 15, 2017
arundika fernando

අරුන්දිකට නියෝජ්‍ය ඇමතිකමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකින් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ අරුන්දික ප්‍රනාන්දු මහතාට වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ඉදිරියේ දී හිමි වන බවට තොරතුරු වාර්තා වේ. ආණ්ඩුවට එරෙහිව එල්ල […]
September 15, 2017
mhi eee

මහින්දට නඩු ?

සිල් රෙදි ඛෙදීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කරන ලද්දේ තමන් යැයි හිටපු ජනාධිපතිවරයා වරද පිළිගෙන ඇති බැවින්, ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව පිළිබඳව මේ වන විට විවිධ […]
September 15, 2017
boat

ධීවර වරායන් 11ක් විකුණන කැබිනට් සංදේශයක්

මෙරට අතිශය වටිනාකමකින් යුත් ධීවර වරායවල් හා නැංගූරම් පොළවල් 11ක් වසර 25ක බදු පදනම මත දේශීය හෝ විදේශීය හොඳම ගැනුම්කරුවන්ට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව […]
September 15, 2017
blacklist

මාලඹේ සයිටම් එංගලන්තයේ බ්ලැක් ලිස්ට්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එංගලන්තයේ රාජකීය වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේපිත ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව හෙළි වී තිබේ. එංගලන්ත වෛද්‍ය සභාව විසින් නිකුත් කරන ලද […]
September 15, 2017
raaaa

රවීගේ රොඩුබොඩු මුදල් අමාත්‍යාංශයෙන් ඉවතට!

රවී කරුණානායක මුදල් ඇමතිවරයාව සිටිය දී එම අමාත්‍යාංශය යටතේ තිඛෙන රාජ්‍ය ආයතනවලට පත් කරන ලද නිලධාරීන් ඉවත් කර අලුතින් පත් කිරීමේ ක්‍රියාවලිය නිම කර ඇති බව අනාවරණය […]
September 15, 2017
saim iii

හොර සයිටම් ආයතනය ගැන තවත් හෙළිදරව්වක්

මාලඹේ සයිටම් හොර වෛද්‍ය උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයේ කොටස් අයිතිය වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් තිදෙනෙකුට ඇති බවට සැකයක් මතු වී ඇතැයි ‘දූෂණ විරෝධී හඩ’ සංවිධානය චෝදනා කරයි. එම […]
September 15, 2017
my3

මෛත්‍රී – මහින්ද ෂැඩෝ කැබිනට්ටුවක්

මෛත්‍රී – මහින්ද දෙපිල එක් වී ලබන වසරේ ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටු වීම පිළිබඳව සාකච්ඡා ඉදිරියට යන බවත්, යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පිළිබඳ සාකච්ඡා කෙරී ඇති බවත් වාර්තා පළ […]
September 15, 2017
agry

මාරපන ඇමති දුමින්දව යටකරයි

කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (International Fund for Agricultural Development – IFAD) නම් ජාත්‍යන්තර සංවිධානයේ දේශීය කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවට […]
September 15, 2017
etca

එට්කා ක්‍රියාත්මකයි

එට්කා ගිවිසුම හොර රහසේම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. නව විදේශ අමාත්‍ය තිලක් මාරපන හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මේ පිළිබඳව සාකච්ජා පවත්වා […]
September 15, 2017
kunu

හිටපු සභාපති කුණු කන්දට පොර අල්ලයි

කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී පිරිසක් විසින් එහි කසල කළමනාකරණ කටයුතුවලට බාධා කරමින් සිටින බව වාර්තා වේ. විසුරුවා හැර ඇති සභාව සඳහා පත් කර […]
September 15, 2017
samu 111

මහින්දගේ ඡන්ද ගැටයක් වරදී… සමෘද්ධි කොල්ලයක් ගැන පරීක්ෂණ

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ඡන්ද ලබා ගැනීම සඳහා සමෘද්ධිලාභීන්ට ලබා දෙන ලද රුපියල් 2,500.00ක් බැගින් වූ රාජ්‍ය මුදල් පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමේ […]
September 13, 2017
voice record

බැඳුම්කරයෙන් මහා පිපිරීමක්!

මකා දමන ලද හඩ පට නැවත යථා තත්ත්වයට පත්කර (Recovery) බැඳුම්කර කොමිෂන් සභාව විසින් ශ්‍රවණය කරමින් සාක්ෂි විභාගයට ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම කොල්ලය පිටුපස සිටින ඉහළම […]
September 13, 2017
logo viii

අලුත් ආර්ථීකයෙන් සමෘද්ධිය කපයි

මෙම මස 04 වැනි දින ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිඛෙන ‘දැක්ම 2020’ නම් නවතම ආර්ථීක සැලසුම අනුව සමෘද්ධි සහනාධාර ලබන පවුල් විශාල වශයෙන් කපාහැරීමට සූදානම් වන බව […]