News

February 6, 2018
රවී

බැඳුම්කරේ මුළු බර රවීට දී අධිකරණයට කොකා පෙන්වයි

බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ ත්‍රීපුද්ගල කමිටුව නිර්දේශ කර තිඛෙන පරිදි රවී කරුණානායක එම පක්ෂයේ උප නායක […]
February 6, 2018
ක=ඩු

ඇමතිවරුන් තුන්දෙනෙක් කුඩු රජවරු

මත්ද්‍රව්‍ය ජාවාරමේ අලුත් ම නායකයන් ආරක‍්ෂා කරන දේශපාලන බලවතුන් පිළිබඳව බුද්ධි අංශ විසින් සකස් කරන ලද වාර්තාවකට අනුව ප්‍රබල ඇමතිවරුන් තිදෙනෙකු අලුතින් වැඩේ අතට ගෙන තිඛෙන බව […]
February 6, 2018
වත=

ගොවිපළ තුනක් විකුණයි

ගෙවී ගිය වසර තුනක කාලය තුළ ජාතික පශ= සම්පත් මණ්ඩලයේ තිබූ මූල්‍ය ස්ථාවරත්වය සම්පූර්ණයෙන් බිඳ දමා ගොවිපොළවල් තුනක් පෞද්ගලික අංශයට විකුණා දැමීමට සැලසුම් කර ඇති බවට […]
February 6, 2018
PB jayathilaka

අපේ රටේ තවමත් ක්‍රීඩාවට මනෝ විද්‍යාව යොදා ගැනීම තිබෙන්නේ අඩු මට්ටමකයි… (ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා මනෝ විද්‍යාව සහ ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳ කථීකාචාර්ය පී. බී. ජයතිලක)

දෛනික ජීවිතයේ දී අප විසින් සිදු කරනු ලබන ඕනෑම ක්‍රියාවක් සාර්ථක කර ගැනීම සඳහා යහපත් මානසිකත්වයකින් යුතුව එම ක්‍රියාව සිදු කිරීම අතිශය වැදගත් වේ. මෙය ක්‍රීඩාවට ද එලෙසම […]
February 6, 2018
unp

මහින්ද පිලේ 13ක් එජාපයට පුදයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව නිර්මාණය වන දේශපාලන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා මහින්ද පාර්ශ්වයේ 13 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට […]
February 6, 2018
00

මොරගහකන්ද සුදු අලියාට මහදැනමුත්තාගේ විසඳුම්

මොරගහකන්ද ව්‍යාපෘතිය මුළුමනින් ම අසාර්ථක වන බව තහවුරු වීමත් සමඟ විකල්ප ව්‍යාපෘති තුනක් ඔස්සේ ජලය ගෙන යාමට අලූතින් ඩොලර් මිලියන 210ක් හෙවත් රුපියල් මිලියන 32,350ක් ආසියානු සංවර්ධන […]
February 6, 2018
111

තවත් බැඳුම්කරේකට ඉතිරි කිරීමත් බිලි දීලා

මහින්ද රාජපක‍්ෂ විසින් බලහත්කාරය යොදවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 540ක ණය මුදල වෙනුවෙන් 2017 වර්ෂය සඳහා අමතර […]
February 6, 2018
3Fotolia-134990236-Subscription-Monthly-M_main_1488968112487

වෙනසක් වෙනුවෙන් පෙරමග හදන දෙවිනුවර ජනතාව

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙවිනුවර රටේ ජනතාව හඳුනාගෙන ඇත්තේ විශේෂයෙන්ම දෙවිනුවර උපුල්වන් දේවාලය නිසාය. විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් දිනපතා දෙවිනුවර පැමිණේ. අනෙක් පැත්තෙන් […]
February 6, 2018
122

ධර්මසේන පතිරාජගේ අවසන් කැමැත්ත

කලාකරුවකු යනු හුදු නිර්මාණකරුවකු පමණක්ම නොවේ. සංවේදී හදවතක් තිබීම නිර්මාණකරණයේ උල්පතයි. එහෙත්, ජනතාව කෙරෙහි වන ආදරයෙන් කම්පිත හදවතක් තිබීම යනු නිර්මාණකරණයේ දී සැඩ දිය පහරකි. එය සමාජ […]
February 6, 2018
rambukkana prdeshiya sabawa

රඹකැන්පුර ජනතාව දිනිය යුතු හෙට දවස

‘රඹකැන්පුර’ වර්තමානයේ දී රඹුක්කන වශයෙන් හඳුන්වනු ලබන නගරය සබරගමු පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වූවක්. ලෝක ප්‍රකට පින්නවල අලි අනාථාගාරය නිසා රඹුක්කන නගරයට ලැබෙන්නේ සුවිශේෂී වටිනාකමක්. එමෙන්ම කොළඹ […]
February 6, 2018
jeemis 2

ධර්මසේන පතිරාජගේ අවසන් කැමැත්ත

කලාකරුවකු යනු හුදු නිර්මාණකරුවකු පමණක්ම නොවේ. සංවේදී හදවතක් තිබීම නිර්මාණකරණයේ උල්පතයි. එහෙත්, ජනතාව කෙරෙහි වන ආදරයෙන් කම්පිත හදවතක් තිබීම යනු නිර්මාණකරණයේ දී සැඩ දිය පහරකි. එය සමාජ […]
February 6, 2018
_99436032_3a6be9ca-6da3-4225-b917-9cf64b0401f1

ඉරානය ගිනි දැල් මැද ට්‍රම්ප්ගේ ගිනි කෙළි

ඉරානයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන උද්ඝෝෂණයන් ආරම්භ වන්නේ පසුගිය දෙසැම්බර් 28 වන දිනයේදීය. ඉරානයේ දෙවන විශාල නගරය වූ මෂ්හාඩ් නගරයෙන් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර මේ වන විට […]
February 6, 2018
fillm

මිනිස් පා ස්පර්ශ වුණු පාර දිගේ, පතිරාජ

සිංහල සිනමාව නම් වූ පුරන් කෙත පාමුල 1956දී ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස් විසින් හොඳින් තලය සහිත මිට සවිමත් උදැල්ලක් ගෙනැත් තබන ලදී. 1974දී ධර්මසේන පතිරාජයන් එම පුරන් කුඹුර […]
February 6, 2018
school class

විභාගයේ අභාගය

 ‘සා/පෙළ සාපයක් නොවීමට’ යන ලිපියට පිළිතුරු ලිපි කිහිපයක් අප වෙත ලැබී ඇත. ඒ අතරින් තොරාගත් එක් ලිපියක් WHITE BOARD තුළින් පළ වේ… සාමාන්‍ය පෙළ විභාගය අවසාන වීමත්, […]
February 6, 2018
DESWHAPREMIYA

නව වසරේ දූෂිතයන් අතරේ පාවෙන ජනතාවට…

2018 අවුරුද්ද උදා වුණේ අලුත් බලාපොරොත්තු සමුදායක් සමගයි. පුංචි ඡන්දයේ උණුහුම බලාපොරොත්තු නොවුණ තරම් අඩුවෙලා. ඡන්දෙ එන්න කලින් තිබුණු උද්යෝගය දියාරු වෙලාම ගිහින්. එදා 2015 දී මේ […]
February 6, 2018
unp kaduwela

මෙවර කඩුවෙල බලය අපිටයි (එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සංවිධායක අනිල් නිහාල් පෙරේරා)

කඩුවෙල නගර සභාවට තරග කරන ඔබේ පක්ෂය නගර සභාවේ ගැටලු හඳුනාගෙන තිඛෙන්නේ කොහොමද? කඩුවෙල නගර සභාවෙන් පසුගිය කාලයේ සිදු කළ සියලුම වැඩ අපිළිවෙළයි. ඒ නිසා හැම අංශයෙන්ම […]